• Filters
  • Sort by
    ...
  • Alpha Arbutin Body Lotion රු2,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ඔබේ සිරුරේ මෙතෙක් නොදුටු ඒ එළිය පැත්ත Yes Bright Side ✨😍 එක පෙන්වන විශිෂ්ටතමයාගේ ආගමනය මෙසේ සිදුවෙන වගයි…! 💮 Sri Sri Madhara Ayurveda Wellness සමාගමේ පර්යේෂන සහ සංවර්ධන අංශයේ අති දුර්ලභ නිෂ්පාදනයක්..! ✨
    අඳුරු පදාසවලට සමුදෙන්න..! අධික හිරු එළියෙන් අවපැහැ වූ ගතට නැවුම් පැහැයක් දෙන්න..! ලෝකයේ සම පැහැපත්කරන අති විශිෂ්ටතම සාරය වූ ALPHA ARBUTIN සහ රෝස ඔයිල් සාරයෙන් නිෂ්පාදිත, ආදරණිය බොඩි ලෝෂන් එක අද මෙසේ ආදරයෙන් ඔබට පිළිගන්වමු..! ✨👇

    300ml

  • Ayuglow Body Lotion රු2,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    300ml

  • Sisiliana The Ice Lotion රු2,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    300ml

    ▪️ All Skin Types
    ▪️ All Age groups

    අධික හිරැ එළියෙන් දැවීගිය, වියලීගිය, ඉරිතැලීගිය සම දිනෙන් දින අලුත්වැඩියා කරමින්,
    පිරිසිදු පිපිඤ්ඤා සාරයෙන්, කෝමාරිකා සාරයෙන් අශ්වගන්ධ වතුරින් ඕට්ස් සාරයෙන් සම ලස්සනට පැහැපත්කරන,
    දාඩිය බිබිලි, හිරැ දැවීම්, සම මත ඇතිවෙන ඇක්නී දද බිබිලි ඉතාම වේගයෙන් සුවපත් කරමින්, සම හර්බල් සාරයෙන් සිසිලනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් කූලින් ලෝෂන් එක මෙසේ එළිදකින වගයි..!

    Repairing sun-burned, dry, chapped skin day by day, With pure cucumber extract, aloe vera extract, ashwagandha water, oat extract, which brightens the skin beautifully.
    Sri Lanka’s first herbal cooling lotion that heals sweat blisters, burns, and acne blisters on the skin very quickly and cools the skin with herbal essence..!

  • Muhurat Herbal Fairness Body Lotion   රු2,600

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    100%ක්ම ස්වභාවික ශාක සාරයන්ගෙන් පමණක් නිමැවුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් ෆෙයානස් බොඩි ලෝෂන් එක සමඟින් ලප කැළැල් වලින් තොර නිකැළැල් සමක හිමිකම සමඟින් නව වසරකට පිය නගන්න.

    Step into the new year with a freckle-free flawless complexion with Sri Lanka’s first Herbal Fairness Body Lotion made from 100% natural plant extracts.

    300ml

    Out of stock

  • Rice Glow Body Lotion රු2,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    🌾මේ අපේ 2026 වසරේ ග්ලෝ දොරට වැඩුමයි..එය
    🌾Milky Rice Glow Collection හී පස්වෙනි නිෂ්පාදනයයි.

    300ml

Recommended Products


My Cart
Categories