Muhurat Herbal Fairness Body Lotion  

රු2600.

100%ක්ම ස්වභාවික ශාක සාරයන්ගෙන් පමණක් නිමැවුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් ෆෙයානස් බොඩි ලෝෂන් එක සමඟින් ලප කැළැල් වලින් තොර නිකැළැල් සමක හිමිකම සමඟින් නව වසරකට පිය නගන්න.

 

සමේ වර්ගය – එය සංවේදී සම ඇතුළු ඕනෑම සමක් සඳහා සුදුසු වේ

Skin Type – It is suitable for All Skin Type Including Sensitive Skin

 

300ml

 

Select delivery location

Suitable For

100%ක්ම ස්වභාවික ශාක සාරයන්ගෙන් පමණක් නිමැවුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් ෆෙයානස් බොඩි ලෝෂන් එක සමඟින් ලප කැළැල් වලින් තොර නිකැළැල් සමක හිමිකම සමඟින් නව වසරකට පිය නගන්න.

සමේ වර්ගය – එය සංවේදී සම ඇතුළු ඕනෑම සමක් සඳහා සුදුසු වේ

Muhurat, the first Herbal Fairness Body Lotion in Sri Lanka.
A doubt-free treatment to plunge yourself in the pure herbal essence that gives you fair, flawless skin with a lasting fairness glow.

Skin Type – It is suitable for All Skin Type Including Sensitive Skin

Benifits

  • සම පැහැපත් කර දිදුලන සමක් ලබා දෙයි.
  • අඳුරු පැල්ලම් අඩු කරයි.
  • අව්වට පිලිස්සුණු සම ඉවත්කරයි.
  • පිරිසිදු, පැහැදිලි, නැවුම් සහ තරුණ දිදුලන සමක් ලබා දෙයි.
  • අත් යට අඳුරු බව නැති කරයි.

  • Skin brightening and Glowing
  • Reduces Dark Spots
  • Removes Sun Tan
  • Imparts a clean, clear, fresh and young glowing skin
  • Fades Underarm Darkness

Ingredients

  • ෂියා බටර්
  • එළු කිරි
  • රයිස් ඔයිල්
  • නට්මැග් බටර්
  • ලිකොරිෂ් සාරය
  • වැල් මදට සාරය
  • ලැවෙන්ඩර් ඔයිල්
  • කස්තුරි හල්දී සාරය
  • ග්ලිසරින්

  • Shea butter
  • Goat Milk
  • Rice oil
  • Nutmeg butter
  • Licorice extract
  • Manjhishtha Extract
  • Lavender oil
  • Kasturi Haldi extract
  • Glycerin

How To Use

  • අවශ්‍ය ප්‍රමාණයට ලෝෂන් ගෙන පිරිසිදු කළ වියළි සිරුරේ ආලේප කරන්න.
  • මෘදු ලෙස සම්බාහනය කරන්න
  • උදේ සහ රාත්‍රී භාවිතා කරන්න

  • Take required amount of Lotion and apply to the cleaned dry body.
  • Softly massage
  • Use Morning and Night

Reviews

There are no reviews yet.

Be the first to review “Muhurat Herbal Fairness Body Lotion  ”
Categories: ,