Rose Hand Cream

(2 customer reviews)

රු2200.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

සුසිනිඳු, ප්‍රියමනාප දෑතක් සඳහා සඳහා සුපිරිසිදුම රෝස් ආමන්ඩ් ෂියා බටර් සාරයෙන් නිමැවුණු, සාමාන්‍ය හෑන්ඩ් ක්‍රීම් එකකින් ඔබ්බට ගිය ශාකමය දෑත් සත්කාරය!

150g

Select delivery location

Suitable For

අධික ලෙය වියලී, පැලී, අඳුරැ වී, ඉවුම් පිහුම් නිසා ඩැමේජ් වී, සැර රසායනික සේදුම් කුඩු නිසා අවලස්සන වී සැර අව්වට නිරාවරණය වීම නිසා අදුරැ වී කිසිවෙකුත් පාන්නටවත් බැරිතරමට අවපැහැ වූ දෑත්වලට පිරිසිදු හර්බල් නිෂ්පාදනයක්.

Herbally formulated for excessively dry, cracked, darkened and damaged hands. Also, specifically for hands that look awful due to over-exposure to harsh chemical detergents, adversely affected by sunburn and frequent involvement with everyday household chores.

Ingredients

  • Shea Butter
  • Rose Petal extract
  • Almond Oil
  • Extra Virgin Olive Oil
  • Bees Wax Pellets
  • Vitamin E oil
  • Distilled water
  • Vaseline 5%
  • Lavender oil

Benefits

  • අධික ලෙස වියලීගිය දෑත්වලට හර්බල් මොයිස්චරයිසින් එකක් ලබාදෙයි. දින කිහිපයක් තුළ වියලි ගතිය නැතිවී යයි.
  • කොරළ වැනි තත්වයන් සම්පුර්ණයෙන්ම පාලනය කරන හර්බල් ඔයිල්වලින් පරිපූර්ණයි
  • අව්වට පිලිස්සී ගිය දෑත් අලුත්වැඩියාකරයි
  • දෑත්වලට මෘදු බවක් ගෙනදෙයි
  • හෑන්ඩ් ක්‍රීම් එකට යොදා ඇති රෝස් ඔයිල් සාරය, ෂියාබටර් සහ අනෙකුත් හර්බල් ඔයිල් නිසා දෑත් පැහැපත්වෙයි.
  • නහර මතුවී අවලස්සනවී ඇති දෑත් මෘදු ලෙස අලුත්වැඩියාකරයි.
  • දවස පුරාම දෑත්වලට අවශ්‍ය හර්බල් තෙතමනය ලබාදෙයි
  • අත්ල මෘදුකරයි. මෘදු මොලොක් ස්පර්ෂයක් අත්ලට ගෙනදෙයි.
  • වැළමිට ප්‍රදේශයේ ඇතිවී ඇති අධික වියලි කලු පදාස ඉවත්කරයි
  • අවශ්‍යනම් දෙපාවලටද ෆුට් ක්‍රීම් එකක් ලෙස පාවිච්චි කළ හැකියි.
  • යොදාඇති හොඳම හර්බල් ඔයිල් සාරය නිසා ඔබට පැහැපත් සුන්දර දෑත් යුගළක් ලබාදෙයි.

  • Gives herbally infused moisture to excessively dry hands. The dryness will fade away in just few days.
  • Enriched with herbal oils that completely control skin conditions like scales.
  • Repairs sunburned hands
  • Brings softness to the hands
  • Rose oil extract, shea butter and other herbal oils content in the product help brighten the hands.
  • Gently repairs damaged and veiny hands that look wobbly & old.
  • Provides an essential herbal moisture for hands throughout the day.
  • Softens the palm. Brings a touch of mellow softness on the palm.
  • Removes excess dry, dark layers in the elbow area.
  • It can also be used as a foot cream for the feet if required.
  • The best herbal oil extract used in the product will give you a pair of soft, glowing and stellar hands.

How To Use

  • හොඳින් අත් සොදාගැනීමෙන් පසුව පිසදා වියලි අත්ලට ROSEHANDS ආලේපනයෙන් ටිකක් ගෙන අත්ලේ පිරිමද සම්පුර්ණ අතටම ගල්වන්න.
  • අවශ්‍ය ඕනිම වෙලාවක පාවිච්චි කළ හැකියි
  • විශේෂයෙන් රාත්‍රීයට ආලේප කරගෙන නින්දට යන්න.
  • දෙපා සඳහාද පාවිච්චි කළ හැකියි.

  • After washing your hands thoroughly, take a small amount of ROSEHANDS ointment on your well wiped & dry palm. Then apply it on the entire hand.
  • Can be used at any time
  • Apply especially at night and go to bed.
  • Can also be used for legs.

2 reviews for Rose Hand Cream

  1. Dedunu Asha

    Mn godak hand cream use kera e ekakwat mate Hari giye na mokeda mn godak welaweta vim wage dewal use kerepu Nisa mn me page eke dakke nikam wage passe mn dakka Sri Sri madhara trust kerela gatta ayate godak hode results awilla tibuna mat trust kerela hand cream ekak gatta dawas 5 wage wenekote mage atwela kalal okkome wage ain una dawillat natuwa giya mn meke right recommend kerene cream ekak oyalate pin sri Sri madhara

  2. Nisansala Weerasekara

    Best Product

Add a review
Category: