• Filters
  • Sort by
    ...
  • -25%Limited
    Kasthuri Glow Serum with Niacinamide
    Kasthuri Glow Serum with Niacinamide Original price was: රු3,990.Current price is: රු2,990.

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    30ml

    Kasthuri Glow Serum Niacinamide brightens skin, reduces pores, soothes irritation, and minimizes acne. Enriched with Kasthuri extracts, Hyaluronic Acid, and Vitamin E, it deeply hydrates, fades dark spots, and smooths fine lines. Suitable for all skin types, especially oily and sensitive skin. Use morning and night on a clean face and neck.

  • Anti-Aging And Pigmentation Serum රු2,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    100ml

    🍯
    බිඳුණු මුහුණක් පිපුණු මලක් කරන මල් සීරම් එක එයයි..! 🌟 Best Anti – Aging Serum in Sri Lanka 🎈
    30 + මිරකල් සීරම් එක අපි නිර්මාණය කළා..! අවුරුදු 10 ක් ඔබේ සම තරුණ කරන යළිත් ලස්සන යොවුන් දවස්වලට සම අරගෙන එන හාස්කම් සීරම් එක අපි නිර්මාණය කළා.
    ◾️වයසත් සමඟ වයස්ගත වූ සමට
    ◾️පිග්මන්ටේෂන් සහ අඳුරු පදාසවලින් මුළු මුහුණම වැසී ගිය විට
    ◾️සම එල්ලා වැටී සමේ ශක්තිමත් බව බිඳුණු විට..!
    ◾️මුව දෙපස, දෙනෙත් යට, නළල මත වයස්ගත රේඛා හෙවත් විරින්කල්ස් ආ විට
    ◾️තද හිරු රැස්වලින් ගෑස් උඳුන්වල රස්නයෙන්, මානසික ආතතියෙන් සහ ඩිජිටල් ස්ක්‍රීන් අධිකව භාවිතා කිරීමෙන් මුහුණම වියලී මලානිකවී මැරුණු පරවූ මලක් වන් වූ විට..
    🌺 යළිත් මලක මෙලෙක සමඟ නැවුම් පැහැපත් යොවුන් බවක් මුහුණට අරගෙන එන්නට, 🌹රෝස මල් සාරය 🌺 හිබිස්කස් මල් සාරය 🍯වැල්මී සහ සැවැන්දරා සාරය 🍁සැන්ඩ්ල්වුඩ් ඔයිල් 🍂 සමඟ නියෝසිනමයිඩ් සහ ඇල්ෆා ආබියුටීන් සංයෝගවලින් පොහොසත් කරමින් තැනූ
    👩‍⚖️ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඇන්ටි – ඒජින් සීරම් එක එයයි.

     

  • Rice Glow Brightening Serum රු2,990

     

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    🌾මේ අපේ 2026 වසරේ ග්ලෝ දොරට වැඩුමයි..එය
    🌾Milky Rice Glow Collection හී හතරවෙනි නිෂ්පාදනයයි.

    30ml

Recommended Products


My Cart
Categories