-
Intimate Lightening Serum රු2,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃100ml
Sri Sri Madhara Intimate Lightening Serum is a plant-based serum that is designed to lighten the skin tone of intimate areas, such as the underarms, inner thighs, bikini area, and knees.
රහසින් සඟවනු කුමටද කුමරිය..රුසිරින් පැහැබර කුසුමක අසිරිය..!ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිෂ්පාදිත හර්බල් ඉන්ටිමේට් ඒරියා ලයිට්නිං සීරම් එක අද මෙසේ දොරට වඩින වගයි..!
බිකිනි ප්‍රදේශවල අවපැහැ සම..
අත් යට වැළමිට දණිහිස් සහ ගෙළ ප්‍රදේශවල අවපැහැ පදාසයන්
පියයුරු ආශ්‍රිත සමේ අවපැහයන්ඒ සියලුම අවපැහැයන් ඉවත්කරන සම ලයිට් කරන, පිරිසිදු රෝස සාරය, ග්‍රීන් ටී සාරය, ග්‍රීන් කියුකම්බර් සාරය, ස්වීට් ඔරේන්ජ් සාරය සමඟ මුසුකළ ඉහළම ගුණාත්මක සම පැහැපත්කරන සංයෝග වූ නියෝසිනමයිඩ්, කෝජික් ඇසිඩ් සහ ඇල්ෆා ආබියුටින් සමඟින් නිමවූ විශිෂ්ටතම ඉන්ටිමේට් සීරම් එක එයයි.
නෑමෙන් හෝ ඇඟ සේදීමෙන් පසු, දිනකට දෙවරක් අදාල ප්‍රදේශයේ ආලේප කරන්න. එපමණයි. හාස්කම ඔබටත් රහසින් රහස් ප්‍රදේශවල සිදුවෙයි.
පිරිසිදු ස්වභාවික රෝස මල් සුවඳින් 
කිසිදු තෙල් ගතියක් නැති නිසා අදාල ප්‍රදේශ පිරිසිදුව මොයිස්චරයිස් කරයි. ඇත්තටම හරිම සනීපයි. සුවඳයි. 
Filters
Categories
Price
Filter by Tags
Clear SkinGlowing SkinSoft and Smooth SkinAll Skin TypesOily SkinMature SkinAcne-prone SkinDry SkinRefreshed skinNormal SkinFor thick hairSensitive skinFor hair growthDry & Frizzy HairFor Shiny HairFor Strong HairHair FallingDamaged HairFor Styled-HairFor DandruffOily HairAll lip typesDark lipsDry lipsPink lipsFor beardChapped lipsFor Eyebrows & EyelashesFor Bleaching DamagesDarkness around the nosePuffiness under eyes
