• Filters
  • Sort by
    ...
  • Green Tea Mint Cleanser Powder රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    තෙල් සහිත සමක් ඇති පිම්පල් ඇක්නී සහිත සමක් සඳහා දිනපතා පාවිච්චියට සුදුසුම ක්ලෙන්සර් පවුඩර් / ෆේස්වොෂ් පවුඩර් එක මෙයයි. සමේ ඇතිවන ආසාධන සුව කරමින් ඇක්නී සහ පිම්පල් පාලනය කරමින් සමෙහි ඇති අහිතකර තෙල් ගතිය ඉවත්කරමින් සම පැහැපත්කරයි. සමේ ඇති අඳුරැ පදාස ඉවත්කිරීමට උපකාර කරයි. සම පැහැපත්කරයි. වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් ඉවත්කරයි.

    Use this every day for a oil free, acne free flawless skin and an even tone.
    Best Powder Cleanser / Powder and Face wash Powder for Oily Acne Prone Skin and redness and swelling (skin irritation and inflammation) a burning or stinging sensation. itchy and flaky skin.

    130g

  • Rose Almond Cleanser Scrub Pack රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    සෑම යුවතියක්ම දිනපතා හවසට කල යුතු පුදමාකාර පැක් ක්ලෙන්සර් ස්ක්‍රබ් එක මෙන්න…! ක්ෂනික පැහැපත්වීමක්…! ක්ෂනික ස්කින් ක්ලියර්වීමක්…! ක්ෂනික ස්කින් පොලිෂ් වීමක්…!

    Here is the amazing pack cleanser scrub that every girl should do every evening…! An instant glow…! An instant skin clearing…! An instant skin polish…!

    150g

  • Oily Skin Rescue Product Range රු4,480

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ☘️ තෙල් සහිත සමක් සමඟ ජීවිතය හරිම දුෂ්කරයි.
    ☘️උදේට කොච්චර ලස්සනට පියකරුව පිපීගෙන උන්නත් දවල් 11 වෙද්දී නළලේ සිට තෙල්ම බේරෙනවා.
    ☘️දවල් එක දෙක වෙද්දී මුහුණ මස්කට් තාච්චියක් වගේ.
    ☘️රෑ වෙද්දී පාරවල්වල තිබ්බ සේරම දූවිලි තාර කුණු මුහුණේ.
    ☘️කොච්චර ක්ලෙන්සර් කළත් ඒවා යන්නේ නෑ
    ☘️අනිත් දවසේදී රතු පාටට ඇක්නී, පිම්පල් ස්කින් ඉරිටේෂන්.
    ☘️වසරේ එක දවසකවත් මුහුණ පැහැපත්ව පැහැබරව දකින්න වෙන්නේ නෑ
    ☘️මේ නිසානේ අපි Oily Skin Rescue Product Range එක හැදුවේ..!

    🩲 Green Tea Mint Cleanser – 1990/- 150g
    🩲 TeaLeaf Day and Night Cream – 2490/- 120g
    🩲Tea Tree Oil Control Face Wash – its FREE 😍
    මේ තමයි තෙල් සහිත සමෙන් ඔබේ සම බේරාගන්නා ප්‍රබලයන් තිදෙනා.

    🩲අද මේ තුන ගන්න. 1590 ක වාසියක් ලබාගන්න.

    🩲 Green Tea Mint Cleanser එකයි

    🩲 TeaLeaf Day and Night Cream ලබාගන්න විට

    🩲Tea Tree Oil Control Face Wash 100ml Tube එකක් සම්පූර්ණයෙන්ම Free ලබාගන්න පුළුවනි. එය රුපියල් 1590 ක වාසියක්.
    අදම ඇණවුම් කරන්න

My Cart
Categories

Select at least 2 products
to compare