-
Big Body Offer රු2,490
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃WOW WOW WOW
මෙන්න වසරේ හොඳම Big Body Offer එක..
එයට සම කළ හැකි Offer එකක් තවත් නෑ..!
🤎Full Body අතිශයින් පැහැපත්කරගන්න ලංකාවේ හොඳම Coffee Scrub එක ගන්න සෑම කෙනෙක්ටම වාසනාවන්ත රන්වන් Offer එකක්..!
🤎 ඔබ මිළදී ගන්නා සෑම HIMALAYAN PINK SALT COFFEE BODY SCRUB එකක් සමඟම 💛 රන්වන් දීප්තියේ 💛 99 FAIRNESS BODY OIL 50ml බොට්ල් එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ..! මෙම වාසනාවන්ත Offer එක ටික කාලයයි අපි දෙන්නේ.
🤎 ඒ නිසා අදම ඔයාලගේ HIMALAYAN PINK SALT COFFEE BODY SCRUB එක ලබාගන්න. ඒ සමඟ ලැබෙන 💛 රන්වන් දීප්තියේ 💛 99 FAIRNESS BODY OIL එක දිනපතා බිඳක් උදේ සහ හවස ආලේප කරන්න. සමට එන අලුත් රන්වන් දීප්තිය හිතාගන්න බැරි තරම්..!
🟫 HIMALAYAN PINK SALT COFFEE BODY SCRUB 2200/- (450g)
🟧 💛 රන්වන් දීප්තියේ 💛 99 FAIRNESS BODY OIL 50ml බොට්ල් එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ..! -
Oily Skin Special Offer රු2,490
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃🟢 OILY SKIN 🟢 BIG OFFER 🟢 OILY SKIN 🟢 BIG OFFER 🟢 OILY SKIN 🟢 BIG OFFER 🟢
අද, ☘️ TEALEAF DAY AND NIGHT CREAM එකක් 2200/-ක් දී මිළදී ගන්නා විට, ✳️ රුපියල් 1990 ක් වටිනා, GREEN TEA MINT CLEANSER එකක් FREE 🤗🤦🏻♀️මුහුණ අධික තෙල් සහිතනම්,
👩🏻🦰නිතර නිතර පිම්පල්/ඇක්නී එන්න බලනවානම්,
🙅🏽♂️බිලීචින් ක්‍රීම් එකක් ළඟදී පාවිච්චි කරලා මුහුණ ආසාධනය වෙලානම්,
😔ක්‍රීම් එකක් වෙනත් ස්කින් කෙයා නිෂ්පාදනයක් පාවිච්චි කරන්න අමාරුනම්,
👱♀️හවස්වෙද්දී ස්කින් එක ගන්න දෙයක් නැත්නම්,
😕සම ගැන තියෙන හැම බලාපොරොත්තුවක්ම නැතිවෙලානම්,
☘️ඔයාට පාවිච්චි කරන්න තියෙන හොඳම නිෂ්පාදන දෙක තමයි මේ..
🟩 GREEN TEA MINT CLEANSER POWDER මේක පවුඩර් එකක්. ☘️හවසට එයින් තේ හැදි එකහමාරක් පමණ ගෙන වතුර සමඟ මුසුකර තෙත මුහුණට ආලේප කරන්න ඕන. පසුව තෙත අතින් මෘදුව කවාකාරව ස්ක්‍රබ් කරන්න. එය විනාඩි පහක්වත් මෘදුව කරන්න. පසුව එසේම පැක් එකක් ලෙස විනාඩි 10 ක් පමණ තියලා සෝදන්න. අයිස් වතුරින් සෝදනවානම් හොඳයි.
අනිත් නිෂ්පාදන තමයි මේ..👇
☘️ TEALEAF DAY AND NIGHT CREAM
මේක දිනපතා උදේ සහ රාත්‍රීයට ආලේප කරන්න.
සති 4 ක් යද්දී මුහුණට එන වෙනස ඔයාම තේරුම් ගනී….!අපි ඒ දෙකට අද offer එකක් දෙනවා.
🟢 OILY SKIN 🟢 BIG OFFER 🟢
අද, ☘️ TEALEAF DAY AND NIGHT CREAM එකක් 2200/-ක් දී මිළදී ගන්නා විට, ✳️ රුපියල් 1990 ක් වටිනා, GREEN TEA MINT CLEANSER එකක් FREE 🤗 -
Kasthuri Offer රු2,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃රන්වන් පාටින් වාසනාවන්..!💛 MARCH OFFER අද සිට
💛 ඔබ මිළට ගන්නා සෑම KASTHURI GLOW SERUM එකක් සමඟම අපගේ නවමත KASTHURI GLOW FACE WASH 100ml එකක් සම්පූර්ණයෙන්ම FREE ✨◼️Normal ◼️Oily ◼️combination ◼️Acne Prone ◼️Damaged Skin
-
Rose Offer රු2,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃රෝස පාටින් වාසනාවන්..! රෝස සුවඳින් වාසනාවන්..! 🌹🎀
MARCH OFFER අද සිට
💛 ඔබ මිළට ගන්නා සෑම ROSEGLOW FACE SERUM එකක් සමඟම අපගේ නවමත ROSE GLOW FACE WASH 100ml එකක් සම්පූර්ණයෙන්ම FREE ✨◼️All Skin Type
-
Rice Glow Skin Care Routine Bundle Set රු9,900
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃🌾 This is our Glow breakthrough for the year 2026.
🌾 We proudly name it the Milky Rice Glow Collection.🌾මේ අපේ 2026 වසරේ ග්ලෝ දොරට වැඩුමයි..එය
🌾Milky Rice Glow Collection එක ලෙස අපි නම්කර ඇත්තෙමු. -
Aloe Tea Tree Foot Cream + Foot Scrub රු2,490
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃මේක තිළිණයක්. අද Foot Cream එකක් ගන්න. Foot Scrub එකක් නොමිලයේ ලබාගන්න. සතියකට පමණක් ලැබෙන වාසනාවන්ත OFFER එකක්..!
දෙපාවලට මුහුණට මෙන්ම ආදරයෙන් සළකන්න.
ඔබේ ගොරෝසු වූ පැලුණු කොරළ මතුවූ සහ නරකම ලෙස අඳුරු පැහැයට හරුණු දෙපාවලට කරන පුදුමාකාර සත්කාරයක්..!
ශ්‍රි ශ්‍රී මධාරා නවතම නිෂ්පාදන යුගළ මෙසේ අද එළිදැක්වෙන වගයි..!🌿ALOE TEA TREE FOOT SCRUB 2490/- 120g
🌿ALOE TEA TREE FOOT CREAM 2490/- 150gඔබ ළඟ තිබිය යුතුම FOOT SCRUB එකයි FOOT CREAM එකයි මේ තියෙන්නේ..
🐣සුපර් සොෆ්ට් දෙපා යුගළක් ලබාගන්න😇🥰 නිෂ්පාදනය දොරට වැඩීම නිමිත්තෙන් අද සහ මේ සති අන්තයේ පමණක් ඔබ මිළට ගන්නා සෑම Foot Cream එකක් සමඟම Foot Scrub එකක් නොමිලේ.
Out of stock
-
Ayuglow Skin Brigtening Routine Set රු11,400
✴️AYUGLOW OFFER ✨ මිස් කරගන්නම බැරි OFFER එකක්..!
✴️ AYUGLOW සමඟින් රන්වන් Offer එකක්. !
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රන්වන් ෆෙයානස් කට්ටලය දැන් අදහාගත නොහැකි තිළිණ දෙකක් සමඟ අදම ලබාගන්න. මෙම Offer එක ඉතාම සීමිත කාලයක් සඳහා බව කරුණාවෙන් සළකන්න.✨ මෙම තිළිණය හිමිවන්නේ ඇණවුම සමඟ ගෙවීම් කරන ලද ඇණවුම් සඳහා පමණක් බව කරුණාවෙන් සළකන්න. මෙයට COD ඇප්ලයි නොවේ.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃 -
Milky White Glow Collection
රු8,960Original price was: රු8,960.රු6,960Current price is: රු6,960.❤️ Handmade With Love
🇱🇰 100% Made in Sri Lanka
🌿 Pure Organic Herbalවැඩිම අලෙවි වාර්තාවක් වාර්තා කිරීම සමරමින් Milky White Glow Collection සඳහා මෙන්න අසමසම දීමනාවක්..! 🥳🎉
⚠️ මේ Offer එක ඉතාමත් සීමිතයි..! එම නිසා ප්‍රමාද නොවී අදම ඔබේ ඇණවුම ලබාගන්න..! 🛍️✨
🚫 කොරියන් බියුටි සීක්‍රට් රයිස් කලෙක්ෂන් එකට නැවත වතාවක් මේ වගේ Offer එකක් ලැබෙන්නේ නැහැ..!
⭐ For All Skin Types ⏱️ Limited Time Offer
