Aloe Tea Tree Foot Cream + Foot Scrub
රු2,490
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
මේක තිළිණයක්. අද Foot Cream එකක් ගන්න. Foot Scrub එකක් නොමිලයේ ලබාගන්න. සතියකට පමණක් ලැබෙන වාසනාවන්ත OFFER එකක්..!
දෙපාවලට මුහුණට මෙන්ම ආදරයෙන් සළකන්න.
ඔබේ ගොරෝසු වූ පැලුණු කොරළ මතුවූ සහ නරකම ලෙස අඳුරු පැහැයට හරුණු දෙපාවලට කරන පුදුමාකාර සත්කාරයක්..!
ශ්‍රි ශ්‍රී මධාරා නවතම නිෂ්පාදන යුගළ මෙසේ අද එළිදැක්වෙන වගයි..!
🌿ALOE TEA TREE FOOT SCRUB 2490/- 120g
🌿ALOE TEA TREE FOOT CREAM 2490/- 150g
ඔබ ළඟ තිබිය යුතුම FOOT SCRUB එකයි FOOT CREAM එකයි මේ තියෙන්නේ..
🐣සුපර් සොෆ්ට් දෙපා යුගළක් ලබාගන්න
😇🥰 නිෂ්පාදනය දොරට වැඩීම නිමිත්තෙන් අද සහ මේ සති අන්තයේ පමණක් ඔබ මිළට ගන්නා සෑම Foot Cream එකක් සමඟම Foot Scrub එකක් නොමිලේ.
Key Ingredients
Foot Scrub
▪️Aloevera Gel
▪️Almond Oil
▪️Black Seed Oil
▪️Vegetable Glycerin
▪️Shea Butter
▪️Himalayan Pink Salt
▪️Tea Tree Oil
▪️Peppermint Oil
▪️Lemon Oil
Foot Cream
▪️Shea Butter
▪️Neem Extract
▪️Moringa Extract
▪️Aloevera Gel
▪️Almond Oil
▪️Black Seed Oil
▪️Vegetable Glycerin
▪️Shea Butter
▪️Himalayan Pink Salt
▪️Tea Tree Oil
▪️Peppermint Oil
▪️Lemon Oil
▪️Vitamin E
How to Use
Foot Cream
1.Cleanse: Wash your feet with warm water and mild soap, then pat
them completely dry with a clean towel.
2.Exfoliate: Gently scrub away dead skin or calluses on your heels
using foot scrub so the cream can absorb better.
3.Apply: Dispense a generous amount of cream onto your hands
and massage it into your heels, soles, and the tops of your feet.
4.Lock it in: For an intensive moisturizing treatment, slip on a
pair of clean, breathable cotton socks immediately after applying.
This seals in the hydration and lets the cream work overnight.
Foot Scrub
Step 1: Soak Your Feet
Fill a basin with warm water and soak your feet for 5 to 10 minutes. This
softens hardened skin and calluses, making the exfoliation process
much more effective and comfortable.
Step 2: Apply the Scrub
Take a generous amount (about a tablespoon) of your foot scrub in your
palms. Massage it into damp feet using gentle, upward circular motions.
Step 3: Focus on Problem Areas
Apply firm pressure on thicker, calloused skin. Spend extra time on
Step 4: Rinse and Dry
Submerge your feet back into your basin or run them under warm water
to completely wash away the scrub and exfoliated skin. Pat them
completely dry with a clean towel. [1, 2]
Step 5: Moisturize
This is the most important step. Massage a thick, nourishing foot cream,
body butter, or oil into your feet to lock in hydration
🟨 මද රස්නය ඇති උණු වතුරේ දෙපා පොඟවාගෙන ඉන්න
🟩 🌿ALOE TEA TREE FOOT SCRUB එකෙන් ටිකක් ගෙන දෙපා යටි පතුලේ සිට දණිහිස දක්වා ස්ක්‍රබ් කරන්න
🟧හොඳින් සෝදා පිසදා 🌿ALOE TEA TREE FOOT CREAM එක ටිකක් වැඩියෙන් අරන් ආලේප කරන්න
🟥 රාත්‍රී නින්දට යද්දී නැවත දෙපාවල 🌿ALOE TEA TREE FOOT CREAM ගල්වා කොට්න් මේස් යුගළක් පැළඳගෙන නින්දට යන්න



Reviews
There are no reviews yet.