Hot

Jeewana Foot Cream

(3 customer reviews)

රු2200.

Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃

 

Best Foot Cream in Sri Lanka. Best Herbal Cream for Cracked Scaled Dry Feet Legs and Hands .100% Herbal cream
ඒ දුක්බර කතාවක් අපි අවසන් කරමු. හොඳම හර්බල් FOOT CREAM එක දැන් ලබාගත හැකියි. පැලුණු යටිපතුල්….කොරළ දෙපා…අධික ලෙස වියලී පැලී ඉරිතැලුනු දෙපා…ගොරෝසු යටිපතුල්…කලුවූ දණිහිස්…කොරොස් කටු වැනි දෑත්… හර්බල් සත්කාරයෙන් සුව කරමු.

150g

Select delivery location

Suitable For

සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

  • අධික ලෙස වියලීගිය දෙපාවලට හර්බල් මොයිස්චරයිසින් එකක් ලබාදෙයි. දින කිහිපයක් තුළ වියලි ගතිය නැතිවී යයි.
  • කොරළ වැනි තත්වයන් සම්පුර්ණයෙන්ම පාලනය කරන හර්බල් ඔයිල්වලින් පරිපූර්ණයි
  • අව්වට පිලිස්සී ගිය දෑත් අලුත්වැඩියා කරයි.
  • දෙපාවලට මෘදු බවක් ගෙනදෙයි
  • ක්‍රීම් එකට යොදා ඇති රෝස් ඔයිල් සාරය, ෂියාබටර් සහ අනෙකුත් හර්බල් ඔයිල් නිසා දෙපා පැහැපත්වෙයි.
  • නහර මතුවී අවලස්සනවී ඇති දෙපා මෘදු ලෙස අලුත්වැඩියා කරයි.

Recommended for?

  • Provides an herbal moisture for excessively dry feet. The dryness disappears in a few days.
  • Rick in herbal oils that completely control conditions such as scales
  • Repairs sunburned hands
  • Gives softness to the feet
  • Rose oil extract, shea butter and other herbal oils content in the product whitens feet.
  • Gently repairs damaged and veiny feet.

Ingredients

  • Organic shea butter
  • Organic Beeswax
  • Sweet almond oil
  • Lavender oil
  • Extract of Tea Tree Oil
  • Rose Influence Oil
  • Extra Virgin Olive Oil
  • Sunflower oil
  • Vegetable glycerin
  • Coco butter extract
  • Organic bee Honey
  • Vitamin E Oil
  • Carrot oil

Recommended for?

  • Provides an herbal moisture for excessively dry feet. The dryness disappears in a few days.
  • Rick in herbal oils that completely control conditions such as scales
  • Repairs sunburned hands
  • Gives softness to the feet
  • Rose oil extract, shea butter and other herbal oils content in the product whitens feet.
  • Gently repairs damaged and veiny feet.

How To Use

  • හොඳින් අත් සොදාගැනීමෙන් පසුව පිසදා වියලි දෙපාවලට ආලේපනයෙන් ටිකක් ගෙන අත්ලේ පිරිමද සම්පුර්ණ දෙපාවලටම ගල්වන්න.
  • අවශ්‍ය ඕනිම වෙලාවක පාවිච්චි කළ හැකියි
  • විශේෂයෙන් රාත්‍රීයට ආලේප කරගෙන නින්දට යන්න.
  • දෑත් සඳහාද පාවිච්චි කල හැකියි.

  • After washing your hands thoroughly, take a small amount of the
  • ointment on your palm and apply it well on your dry feet.
  • Can be used at any time.
  • For better results, apply especially at night and go to bed.
  • Can also be used for hands.

3 reviews for Jeewana Foot Cream

  1. Shashini Bandara

    Mama me product 1 aragaththe Sri Sri Madhara eken new product 1k widihata elidakwapu dawasema.. loku wishwasayak thibba mata meken mage kakule korala aduwei kiyala. Kiyanna sathutui dawas 3k yanakota mata danuna aduwenawa kiyala. Dan masa 2k wenawa use karala. Dan mage korala aththema na kakul wala.. Thank you Sri Sri Madhara honda dewal denawata ❤

  2. Yoshani Nawarathna

    හායි Sri Sri Madhara
    මේ මගේ අත්දැකීම . මම ටිකක් මහත් වෙද්දි මගේ යටිපතුල් පැලුනා මොනව කරත් හරිගියේ නැහැ. කකුල් බිම තියන්න බැහැ හරිම වේදනාකාරී අත්දැකීමක්.උදේට ඇදෙන් බහිනවා කියල මතක් වෙද්දෙත් කකුල් වල වේදනාව අයෙ මතක් කරන්නවත් කමති නෑ මම එ තරම්ම අපහසුයි. මම ජීවන ෆූට් ක්‍රීම් එක අරගත්තා. විශ්වසයෙන් පවිච්චි කලා. සතියක් වගේ කාලයක් තුල මගේ යටිපතුල් දෙක ක්‍රමයෙන් යතා තත්වයට පත් වුනා. දැන්නම් කිසිම වේදනවක් නෑ. යටිපතුල් දෙක හරිම ශොෆ්ට්. මම හරිම ආදරෙන් මේ වචන ටික ඔයත් එක්ක බෙදාගන්නේ. මම බොඩි ඔයිල් එකත් අරගත්තා එක තවම
    පාවිච්චි කරනව තව ටික දවසකින් එකේ ව්ස්තරත් කියන්නම්. මම හරිම විශ්වසයෙන් හැමදෙනාටම කියන්නේ මට හම්බුන හොදම ෆූට් ක්‍රීම් එක Sri Sri Madhara ෆූට් ක්‍රීම් එක.

  3. Nisansala Weerasekara

    Best Product

Add a review
Categories: ,