• Filters
  • Sort by
    ...
  • Orange Glow Face Wash රු1,390

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    🍊 Orange Glow Face wash පැඟිරි සාරයෙන් ෆේස් වොෂ් එකකින් සමට ග්ලෝ එකක් දෙන්න හිතනවානම්, මෙන්න හොඳම ෆේස්වොෂ් එක. මෙය පාවිච්චි කරන්න කරන්න සම ග්ලෝ වෙනවා. සමට අතිරේක පාටක් එනවා. ඒ විතරක්ද සමේ ඇති පිම්පල් අසාධනත් සුවවෙනවා. අව්වට පිලිස්සී ගිය මුහුණට හොඳම එක මේ ෆේස්වොෂ් එකයි..!

    🍊 Orange Glow Face wash with citrus essence If you are thinking of giving your skin a glow with a face wash, here is the best. The skin glows gradually. Gives additional color to the skin. Not only that, pimples are also cured. This facewash is the best for sunburned face..!

    100ml

  • Magic Moringa Face Wash රු1,390

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අතිශයින් හාස්කම් ඇති මුරැංගා සාරයෙන් නිෂ්පාදනය කළ සාමාන්‍ය සහ තෙල් සහිත සමක් සඳහා සුදුසු සම පෝෂනය කරන පැහැපත්කරන ඇක්නී සහ පිම්පල් ඉවත්කරන මාක්ස් සඳහා සුවිශේෂී ලෙස ක්‍රියාකරන මැජික් ෆේස් වොෂ් එකයි මේ..!

    This is Sri Lanka’s first magic face wash specially formulated with the miraculous Moringa extract, suitable for normal and oily skin, lightening acne and removes pimple marks while nourishing the skin..!

    100ml

  • Jeewana Foot Cream රු2,200

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    👣ඒ දුක්බර කතාවක් අපි අවසන් කරමු. හොඳම හර්බල් FOOT CREAM එක දැන් ලබාගත හැකියි. පැලුණු යටිපතුල්….කොරළ දෙපා…අධික ලෙස වියලී පැලී ඉරිතැලුනු දෙපා…ගොරෝසු යටිපතුල්…කලුවූ දණිහිස්…කොරොස් කටු වැනි දෑත්… හර්බල් සත්කාරයෙන් සුව කරමු.

    👣Best Foot Cream in Sri Lanka. Best Herbal Cream for Cracked Scaled Dry Feet Legs and Hands .100% Herbal cream

    150g

  • Tea Tree Face Wash රු1,390

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ඔයිලි ස්කින් එකට හොඳින්ම මැච්වෙන, ඇක්නී පිම්පල් තියෙන, අව්වට සම පිලිස්සෙන පිම්පල් මාක්ස් ස්කාස් වැඩි අයට නිර්දේශ කරන හොදම ෆේස් වොෂ් එක මෙයයි. ස්වභාවික Tea Tree සාරයෙන් නිෂ්පාදිතයි. මුහුණේ අසාධන සම්පූර්ණයෙන්ම ඉවත්කරයි.

    This is the best face wash recommended for people with oily skin, acne, pimples, pimple marks, scars, sunburned skin. Made with natural tea tree extract. Removes facial blemishes completely

    100ml

  • Lavender Face Wash රු1,390

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    අධික වියලි සමට මෙන්ම සම පැහැපත්කරගන්න ආස අයට සේදුව ගමන් මුහුණ Fresh කරගන්න ආස අයට හොඳම ෆේස් වොෂ් එක මෙයයි. සමේ වියලීම් අව්වට පිලිස්සීම් හොදින්ම ඉවත්වී සම පැහැපත්වෙනවා.

    This is the best face wash for very dry skin as well as for those who want to brighten their skin and freshen their face while washing. Dryness of the skin, sunburns are removed well and the skin becomes brighter.

    100ml

  • Kasturi Haldi Face Wash රු1,390

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    සම පැහැපත්කරන, සමාන පැහැයක් සමට ගෙන එන, සමේ අසාධන සුවකරන, පිම්පල් මාක්ස් ඉවත්කරන කස්තුරි සාරයේ ලංකාවේ හොඳම ෆේස්වොෂ් එක මෙයයි..!

    This is the best face wash in Sri Lanka with Kasthuri extract that brightens the skin, brings an even color to the skin, heals skin disorders, and removes pimple marks..!

    100ml

  • Mantra Miracle Stretch Marks & Scars Repairing Oil රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ගර්භනී තත්වයෙන් පසුවත්, හදිස්සියේ මහත්වීම නිසාත්, අවුරැදු 30 පසුවීමෙනුත් ශරීරයේ උදරයේ කළවා සහ වෙනත් තැන්වල එන Stretch Marks and Scars සම්පූර්ණයෙන්ම ඉවත්කරන හර්බල් ඔයිල් සත්කාරයකි.

    Eliminates stretch marks & body pigmentations to keep stressed skin soft, soothed & hydrated

    100ml

  • Mint, Neem and Nutmeg Face Wash රු1,390

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    අධික ලෙස පිම්පල් ඇක්නී තිබෙන සමක් සඳහා ඉතාමත්ම සුදුසු ඉක්මනින් පිම්පල් වියලන, කුරැලෑ අසාධන දින 3 ක් 4 ක් තුළ අවම කරන, සමේ ඇති අධීක තෙල් සහිතබව නැතිකරන, ඩාක් ස්පොට්ස් අවම කරන හොඳම ෆේස් වොෂ් එක මෙයයි.

    This is the best face wash that dries up pimples quickly, reduces acne problems in 3 to 4 days, removes excess oil from the skin, and reduces dark spots.

    100ml

  • Rose Hand Cream රු2,200

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    සුසිනිඳු, ප්‍රියමනාප දෑතක් සඳහා සඳහා සුපිරිසිදුම රෝස් ආමන්ඩ් ෂියා බටර් සාරයෙන් නිමැවුණු, සාමාන්‍ය හෑන්ඩ් ක්‍රීම් එකකින් ඔබ්බට ගිය ශාකමය දෑත් සත්කාරය!

    Herbal hand care that goes beyond an average hand cream, made with super smooth rose almond shea butter extract for smooth hands!

    150g

  • Mandara Powder Face And Body Wash රු1,800

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් පවුඩර් ෆේස් සහ බොඩි වොෂ් එක. දියර ෆේස් වොෂ් බොඩි වොෂ්වලට වඩා 300% ක පැහැපත්විමක් – පිරිසිදුවිමක් -ස්කින් පොලිෂ් වීමක් – Sri Sri Madhara නිවසින් තවත් පෙරළිකාර නිෂ්පාදනයක්…!

    Sri Lanka’s first herbal powder face and body wash. 300% brighter than Liquid face & body wash – cleansing – skin polishing – another revolutionary product from the house of Sri Sri Madhara…!

    150g

My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories