Mandara Powder Face And Body Wash

(3 customer reviews)

රු1800.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් පවුඩර් ෆේස් සහ බොඩි වොෂ් එක. දියර ෆේස් වොෂ් බොඩි වොෂ්වලට වඩා 300% ක පැහැපත්විමක් – පිරිසිදුවිමක් -ස්කින් පොලිෂ් වීමක් – Sri Sri Madhara නිවසින් තවත් පෙරළිකාර නිෂ්පාදනයක්…!

150g

Select delivery location

Ingredients

  • ස්වීට් ආමන්ඩ් පවුඩර්
  • හිමාලයන් පින්ක් සෝල්ට්
  • ඕට්ස් පවුඩර්
  • හිමාලයන් හීලින් ක්ලේ
  • ඔරේන්ජ් පීල් පවුඩර්
  • ලෙමන් පීල් පවුඩර්
  • ලයිම් පීල් පවුඩර්
  • ටී ට්‍රී ඔයිල් සාරය
  • රෝස් පෙටල්පවුඩර්
  • සැන්ඩ්වුඩ් පවුඩර්
  • ලැවෙන්ඩර් පවුඩර් වැනි 100% ක් හර්බල් සාරයන්ගෙන් නිමවූ නිෂ්පාදනයකි.

  • Sweet Almond Powder:
  • Himalayan Pink Salt
  • Oats Powder
  • Himalayas Healing Clay
  • Orange Peel Powder
  • Lemon Peel Powder
  • Lime Peel Powder
  • Extract of Tea Tree Oil
  • Rose Petal Powder
  • Sandalwood Powder
  • 100% a product made of real herbal extracts such as lavender powder.

How To Use

මන්දාරා – පවුඩර් ෆේස් ඇන්ඩ් බොඩි වොෂ් එක අපගේ හර්බල් පැක්ස් සමඟත් පාවිච්චි කල හැකියි. වැඩ නිමාකර නිවසට ආ මොහොතේ විනාඩි 8 ක් වැයකර මේ විශ්මිත හර්බල් නිෂ්පාදනය පාවිච්චි කළ හැකියි. දවසක් පුරා ඔබේ මුහුණ වසාගත් අඳුරැ මලානික වෙහෙසබර අවපැහැ පටලය සම්පුර්ණයෙන්ම ඉන් ඉවත්වී ප්‍රබෝධමත් බැබලෙන ග්ලෝ එකක් මුහුණට එනවා. වෙන කිසිම ෆේස් වොෂ් එකක් පාවිච්චි කළ යුතුම නෑ.

  • තේ හැදි 1 ක් පමණ ගෙන එයට වතුර තේ හැදි දෙකක් හෝ තුනක් මුසුකර ක්‍රීම් ගතියෙන් යුතු පේස්ට් එකක් සේ සාදාගන්න
  • දැන් මුහූණ හෝ ඇඟ හොඳින් තෙමන්න.
  • සාදාගත් පේස්ට් එක හොඳින් තවරන්න.
  • විනාඩි පහක් පමණ තබා පසුව තෙමාගත් අතින් ( තෙත අතින් ) හොදින් කවාකාරව ස්ක්‍රබ් කරන්න.
  • විනාඩි 12 ක් පමණ හොඳින් කරන්න
  • දැන් හොඳින් සෝදන්න.
  • දිනපතා පාවිච්චි කළ හැකියි.
  • පවුඩර් ෆේස් ඇන්ඩ් බොඩි වොෂ් එක මුහුනට සහ ශරීරයේ ඕනිම තැනකට පාවිච්ච කළ හැකියි. ක
  • පැක් එකක් දැමුවාට සමාන රිෆෙෂ්වීමක් ඔබට ලැබෙනවා.

Mandara – Powder Face & Body Wash can also be used with our Herbal Packs. As soon as you come home after work, just spend about 8 minutes to treat yourself to this amazing herbal treatment. It guarantees to bring your face a refreshing glow while completely eliminating the whole dull, exhausted look that has been blocking your shine throughout the day. With this amazing product in your hand, there’s no need for any other face wash products.

  • Take about 1 teaspoon of powder and mix it with 2 or 3 teaspoons of water to make a thick, creamy paste.
  • Now wet your face or body thoroughly.
  • Apply the paste well over the desired area of the body.
  • Leave it on for about 5 minutes and then scrub it off well in a firm circular motion with damp hand (wet hand).
  • Do it well for about 12 minutes
  • Rinse well now.
  • Can be used daily.
  • Powder Face and Body Wash can be applied to the face and anywhere on the body.
  • You get a sense of nourishing refreshment, a similar experience to putting on a pack.

3 reviews for Mandara Powder Face And Body Wash

  1. Nilukshi Ranusha

    මන්දාර ❤️ මං පාවිච්චි කරපු ප්‍රඩක්ට් වලින් හොඳම දේ මට ලැබුණේ ශ්‍රී ශ්‍රී මදාරා වලින්.මං දවසම A/C එකේ ඉන්න කෙනෙක් නිසා මගේ ස්කින් එක හොඳටම ඩ්‍රයි වෙලා තිබුනේ…මන්දාරා පාවිච්චි කරලා සතියෙන් මට හොඳම ප්‍රතිඵල ලැබුණා ඒ වගේම ස්කින් එක පැහැපත් උනා….මට මදාරා ආයතනයට ස්තූති කරන්න වචන මදි ❤️

  2. YOGGYA

    My favorite.. Love it.. ❤️❤️❤️

  3. Nisansala Weerasekara

    Best Product

Add a review