Orange Peel Powder

රු1,990

20 sold in last 4 hours

Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃

ලොව පුරා හොඳම ෆෙයානස් පැක් සඳහා යොදාගන්නා, සමේ පැහැපත් බවට මූලික වන මෙලනීන් පාලනය කිරීම සඳහා ශත වර්ශ ගණනාවක් පුරා භාවිතා කළ රහස් රූපලාවන්‍ය වට්ටෝරු අතර ප්‍රමුඛතම ශාක සාරයක් වන 100%ක් ස්වභාවික දොඩම් ලෙලි අනුසාරයෙන් නිමැවූ අද්විතීය ෆෙයානස් පැක් එකයි, Orange Peel Powder Fairness Pack.

The Orange Peel Powder Fairness Pack is a unique Pack made from 100% natural orange peel, a leading plant extract, among the secret beauty recipes used for centuries to control melanin, which is the basis of skin lightness.

150g

  •  Size Guide

    Store Locator

    Colombo District
    City
    Pharmacy Name
    Pharmacy No
    BattaramullaT & N Life CarePharmacy0710888301
    BokundaraSuwa Pharmacy0787621016
    Boralesgamuwa – 120 RoadDinuthi Pharmacy0112516583
    Boralesgamuwa – Maharagama RdMedcare Pharmacy / Gagana Pharmacy0779319500
    Colombo 08Online pharmacy & cosmetics0777231112
    Colombo 10Coming SoonComing Soon
    DehiwalaMega Pharmacy0777061124
    GodagamaAsiri Pharmacy0112098439
    HanwellaMahajana Pharmacy0362254044
    Homagama – Main roadGagana Pharmacy0112197460
    IDHComing SoonComing Soon
    KalubowilaAroka Medical Pharmacy0112765175
    KatubeddaSumudu Pharmacy0112655351
    KirulaponeRiteaid Phamacy – keels0112515945
    KolonnawaKolonnawa Pharmacy0777776278
    KoswattaNawala Chemist (pvt) ltd0112791717
    KoswattaCFC Pharamacy 0763358344
    KottawaCFC Healthcare0760117364
    Kottawa – Mattegoda roadGagana Pharmacy0112994111
    MaharagamaCentral Pharmacy0112850510
    MalabeRokem Pharmacy0718432648
    MirihanaCFC Pharamacy 0768291245
    MoratuwaThinethsa Pharmacy0710423096
    Mt LavaniaDamyuru Pharmacy0112729348
    NugegodaGagana Pharmacy0112852204
    PadukkaComing SoonComing Soon
    PamankadaComing SoonComing Soon
    PannipitiyaComing SoonComing Soon
    Piliyandala – CenterSothern Pharmacy0714277254
    Piliyandala – MiriswatteMedizone Pharmacy0763722799
    PiliyandalaCFC Pharmacy0767824606
    Pita kotteComing Soon Coming Soon
    RajagiriyaPeoples care Pharmacy0777871896
    RathmalanaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    AwariwattaLaxsiri Pharmacy0740791275
    Biyagama – ZoneComing SoonComing Soon
    Gampaha 1Anura Pharmacy0332224033
    Gampaha 2Coming SoonComing Soon
    HendalaComing SoonComing Soon
    KadawathaTD Pharmacy0707766369
    KandanaComing SoonComing Soon
    Kelaniya CampusMedimart Pharmacy0777635730
    KiribathgodaNadee Pharmacy0112991600
    MinuwangodaComing SoonComing Soon
    Negombo Old CityLanka Pharmacy0767559282
    Negombo New CityComing SoonComing Soon
    NittambuwaCentral Pharmacy0332289962
    Ja-ElaNawa Osusala0112249356
    RagamaComing SoonComing Soon
    SeeduwaLak Osu sala0710651012
    VeyangodaSasethra Pharmacy0332246720
    WattalaHealth and Glow pharmacy0764752270
    YakkalaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    AluthgamaOmedlak Pharmacy0742430059
    BandaragamaComing SoonComing Soon
    HoranaMedizone Pharmacy0717250298
    IngiriyaComing SoonComing Soon
    Kaluthara- Station RoadNew Self Care Pharmacy0759587395
    MathugamaNew sanroma Pharmacy0716514592
    PanaduraWaruna Pharmacy / New Waruna Pharmacy0382236328
    WadduwaComing Soon Coming Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    KegalleCity Pharmacy0741594450
    MawanellaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    DambullaKekirawa Pharmacy0714506464
    City
    Pharmacy Name
    Pharmacy No
    AkuranaComing SoonComing Soon
    GampolaGalle Drugs0812352677
    KandyNew Lee Pharmacy0812229168
    City
    Pharmacy Name
    Pharmacy No
    AnuradhapuraCha Mee pharmacy0252236008
    City
    Pharmacy Name
    Pharmacy No
    PolonnaruwaSeevali Pharmacy0777984293
    City
    Pharmacy Name
    Pharmacy No
    ChillawComing SoonComing Soon
    WennappuwaPrasanna Pharmacy0777564683
    City
    Pharmacy Name
    Pharmacy No
    KuliyapitiyaNew Asiri pharmacy0777235961
    KurunegalaNawinna pharmacy0372223103
    NarammalaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    BalangodaJanalanka Pharmacy0776058861
    EmbilipitiyaPathirana Pharmacy0472263720
    GodakawelaComing SoonComing Soon
    KahawatteComing SoonComing Soon
    PelmadullaComing SoonComing Soon
    PelmadullaCFC Pharamacy0768291246
    RathnapuraNew Intalio pharmacy0716209672
    City
    Pharmacy Name
    Pharmacy No
    AmbalangodaSampath Pharmacy 0912256631
    GalleSM Pharmacy0769403885
    GalleThulasi Pharmacy (Beligaha Junction)0763812208
    HikkaduwaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    MataraAruna Pharmacy0704509450
    City
    Pharmacy Name
    Pharmacy No
    TangalleArogya Pharmacy0718801802
    City
    Pharmacy Name
    Pharmacy No
    BadullaSun osu Sala Pharamacy0552232295
    BandarawelaBaduriya Traders & Pharmacy0572222359
    City
    Pharmacy Name
    Pharmacy No
    Monaragala Coming SoonComing Soon
  •  Delivery & Return

    Delivery Charges

    DistrictDelivery Amount
    Colombo 1 – 15රු 400
    Colombo Suburbs (Nugegoda, Dehiwala, Maharagama, Athurugiriya, Battaramulla, Malabe, Piliyandala, Kesbawa, Kottawa, Homagama, Hokandara, Moratuwa, Rathmalana, Kotte, Pitakotte )රු 400
    Colombo Outer (Awissawella, Meegoda, Padukka, Katubadda, Hanwella, Kaduwela, Salawa)රු 450
    Gampahaරු 450
    Kalutaraරු 450
    Kandyරු 450
    Mataleරු 450
    Nuwara Eliyaරු 450
    Batticaloaරු 500
    Trincomaleeරු 500
    Amparaරු 500
    Jaffnaරු 500
    Mannarරු 500
    Mullaitivuරු 450
    Vavuniyaරු 500
    Anuradhapuraරු 500
    Polonnaruwaරු 500
    Kurunegalaරු 450
    Puttalamරු 500
    Ratnapuraරු 450
    Kegalleරු 450
    Galleරු 450
    Mataraරු 450
    Hambantotaරු 450
    Badullaරු 450
    Monaragalaරු 500
    Kilinochchiරු 500
  Estimated Delivery: Thursday, Oct 01 – Monday, Oct 05
  ... people are viewing this right now
Compare
Guaranteed Safe Checkout

Description


🍊ස්වභාවික පැහැපත්වීමේ හාස්කම් පැක් එක මෙන්න..!
🍊ඔබේ සමටත් ස්වභාවික විටමින් C සාරය පිරැණු කොලැජන් බූස්ටරයක් දෙමුද? සුන්දර ලස්සන සමක රහස කොලැජන් සපිරි වීමයි. එය පුදුමාකාර ලෙස ලබාදීමට ස්වභාවික දොඩම් කුඩු තරම් වටිනා දෙයක් තවත් නැත.
🍊අපගේ Orange Peel Powder Facepack එක ස්වභාවික දොඩම් ගෙඩි 24 ක සාරය එකට කැටිකළ පැක් එකකි. එය ස්වභාවික කොලැජන් සාරයෙන් අනූනයි.

🍊Here is the natural fairness miracle pack..!
🍊Let’s give your skin a collagen booster full of natural vitamin C extract? The secret to beautiful skin is an abundance of collagen. There is nothing better than natural orange powder
🍊Our Orange Peel Powder Face pack is a pack containing the essence of 24 natural oranges. It is a natural collagen extract.

Suitable For

සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

අසීමාන්තික ලෙස අවපැහැගැන්වූ, සන්බර්න් වලින් පිළිස්සී හානි වූ සමකට වගේම පිම්පල්ස්, ඇක්නි සහ බ්ලෙමිෂස් වැනි ආසාත්මිකතා වලින් පිරි අඳුරු වූ සමකට විශේෂ වේ.

Recommended for?

Specifically formulated for damaged skin with sunburns and skin infections such as pimples, acne and blemishes including dark spots, marks & chronic scars.

Benefits

Orange Peel Powder Fairness Pack හී ඇති විශිෂ්ට ප්‍රතිඵල

  • සම පැහැපත්කරන කොලැජන් රසායනිකය බූස්ට් කරයි. දියුණු කරයි. වැඩිකරයි.
  • සම අවපැහැකරන මෙලනීන් පාලනය කරයි.
  • අධික ලෙස අව්වට නිරාවරණය වීම නිසා ඇතිවූ සන් බර්න් අඩු කරයි.
  • මුහුණට ස්වභාවික දීප්තියක් ගෙන දෙයි.
  • ලප කැළැල් ඉවත්කරයි
  • පිම්පල් ආසාධන බිලිචින් ආසාධන සුවකරයි.
  • පිම්මන්ටේෂන්, බිලෙමිෂස්,
  • ඩාක් ස්පොට්ස්, බ්ලැක් හෙඩ්ස් ඉවත්කරයි
  • වයිට් හෙඩ්ස් ඉවත්කරයි
  • අඳුරු ගෙළට පැහැපත්වීමක් දෙයි
  • අන්ඩර් අයි ඩාක්නස් අවම කරයි
  • සමට ස්වභාවික දීප්තියක් සමඟ පැහැපත්වීමක් ලබාදෙයි.
  • මුහුණට පමණක් නොව ඇගටද හොඳම පැක් එකකි.

Phenomenal results with Orange Peel Powder Fairness Pack?

  • Boosts skin lightening collagen. Improves. Enriches.
  • Controls melanin that causes skin darkening.
  • Reduces sunburn caused by excessive sun exposure.
  • Brings a natural glow to the face.
  • Removes freckles
  • Cures pimple Infections & bleaching Infections.
  • Pigmentation, Blemishes.
  • Removes dark spots & blackheads
  • Evacuate whiteheads
  • Gives darkened neck a glowing shine
  • Reduces under-eye darkness
  • Gives skin radiance with a natural glow.
  • It is the best pack not only for the face but also for the body.

How To Use

  • තෙල් සහිත සමකටනම් වතුර මුසුකළත් ප්‍රමාණවත්.
  • වියලි සමකට යෝගට්, මුදවපු කිරි , කිරි හෝ මී පැණි ගන්න. අලුත මිරිකාගත් දොඩම් යුෂ දැමීමෙන් ප්‍රතිඵල දෙගුණ වේ.
  • හොදින් ඇතිවෙන්න මුසුකර ක්‍රීමි පැක් එකක් සාදාගන්න. හොදින් මුසුකරන්න. මුහුණේ ගැල්විය හැකිතරම් ක්‍රීම් ගතියෙන් යුතු පේස්ට් එකක් සාදාගන්න.
  • පැක් එක පාවිච්චියට පෙර උණු වතුර ටිකකින් තවන්න. සතියකට 1 දිනයක් මුහුණ ස්ටීම් කර පැක් එක දාන්න.
  • හොදින් පිසදාගත් මුහුණට ගෙළට පැක් එක ආලේප කරන්න. තරමක් ඝනකම් තට්ටුවක් සේ ආලේප කරන්න. විනාඩි 40 ක් තබන්න.
  • විනාඩි  40 ට පසුව හෝ පැක් එක හොඳින් වියලුන පසුව තෙත අතින් මෘදුව ස්ක්‍රබ් කරමින්ම (විනාඩි 10 ක් පමණ ගෙන) වියලි පැක් එක ස්ක්‍රබ් කරමින් (කවාකාරව මෘදුව පිරිමදිමින් ) ඉවත්කරන්න.
  • වියලි සමක්නම් සීතල වතුරින්ද ඔයිලි සමක්නම් උණු වතුරින්ද සාමාන්‍ය සමක්නම් සාමාන්‍ය වතුරින්ද සෝදා යවන්න.
  • උදේ කාලයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ කියා වෙනසක් නෑ. ඕනම වෙලාවක පැක් එක පාවිචිචි කළ හැකියි.
  • පැක් එක පාවිච්චි කිරීමෙන් පසුව අයිස් වතුර පොදකින් මුහුණ ටෝනර් කරන්න.
  • ස්වභාවික රූ සත්කාරයක් නිසා නිතර නිතර කළ හැකියි.

  • For oily skin, water is ideal
  • For dry skin, use yogurt, curd, milk or bee honey. Adding freshly squeezed orange juice doubles the results.
  • Mix well and make a thick, creamy paste that can be applied on the face.
  • Pat your face with a little hot water before using the pack. Steam the face 1 day a week and put the pack on.
  • Apply the pack around the neck and on face. Apply as a fairly thick layer. Leave it for 40 minutes.
  • After 40 minutes or after the pack is well dried, gently scrub with a damp hand (about 10 minutes) and remove by scrubbing off the dry pack (gently in a circular motion).
  • If it’s a dry skin, rinse with cold water, oily skin with warm water and normal skin with lukewarm water.
  • It does not matter if it is morning, evening or night. The pack can be used at any time.
  • Toner your face with a drop of ice water after using the pack.
  • Natural beauty treatments can be done more often, as many times as you wish.

Ingredients

Orange Peel Powder Fairness Pack හී අන්තර්ගත හර්බල් මොනවාද?

  • 100% ක් ස්වභාවික ඔරේන්ජ් පීල් පවුඩර් පමණයි.

What are the herbal ingredients in Orange Peel Powder Fairness Pack?

  • 100% Natural Orange Peel Powder only.

Based on 0 reviews

0.00 Overall
0%
0%
0%
0%
0%
Be the first to review “Orange Peel Powder”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

My Cart
Categories

Select at least 2 products
to compare