Orange Peel Powder
රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
ලොව පුරා හොඳම ෆෙයානස් පැක් සඳහා යොදාගන්නා, සමේ පැහැපත් බවට මූලික වන මෙලනීන් පාලනය කිරීම සඳහා ශත වර්ශ ගණනාවක් පුරා භාවිතා කළ රහස් රූපලාවන්‍ය වට්ටෝරු අතර ප්‍රමුඛතම ශාක සාරයක් වන 100%ක් ස්වභාවික දොඩම් ලෙලි අනුසාරයෙන් නිමැවූ අද්විතීය ෆෙයානස් පැක් එකයි, Orange Peel Powder Fairness Pack.
The Orange Peel Powder Fairness Pack is a unique Pack made from 100% natural orange peel, a leading plant extract, among the secret beauty recipes used for centuries to control melanin, which is the basis of skin lightness.
150g
Description
🍊ස්වභාවික පැහැපත්වීමේ හාස්කම් පැක් එක මෙන්න..!
🍊ඔබේ සමටත් ස්වභාවික විටමින් C සාරය පිරැණු කොලැජන් බූස්ටරයක් දෙමුද? සුන්දර ලස්සන සමක රහස කොලැජන් සපිරි වීමයි. එය පුදුමාකාර ලෙස ලබාදීමට ස්වභාවික දොඩම් කුඩු තරම් වටිනා දෙයක් තවත් නැත.
🍊අපගේ Orange Peel Powder Facepack එක ස්වභාවික දොඩම් ගෙඩි 24 ක සාරය එකට කැටිකළ පැක් එකකි. එය ස්වභාවික කොලැජන් සාරයෙන් අනූනයි.
🍊Here is the natural fairness miracle pack..!
🍊Let’s give your skin a collagen booster full of natural vitamin C extract? The secret to beautiful skin is an abundance of collagen. There is nothing better than natural orange powder
🍊Our Orange Peel Powder Face pack is a pack containing the essence of 24 natural oranges. It is a natural collagen extract.
Suitable For
සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?
අසීමාන්තික ලෙස අවපැහැගැන්වූ, සන්බර්න් වලින් පිළිස්සී හානි වූ සමකට වගේම පිම්පල්ස්, ඇක්නි සහ බ්ලෙමිෂස් වැනි ආසාත්මිකතා වලින් පිරි අඳුරු වූ සමකට විශේෂ වේ.
Recommended for?
Specifically formulated for damaged skin with sunburns and skin infections such as pimples, acne and blemishes including dark spots, marks & chronic scars.
Benefits
Orange Peel Powder Fairness Pack හී ඇති විශිෂ්ට ප්‍රතිඵල
- සම පැහැපත්කරන කොලැජන් රසායනිකය බූස්ට් කරයි. දියුණු කරයි. වැඩිකරයි.
- සම අවපැහැකරන මෙලනීන් පාලනය කරයි.
- අධික ලෙස අව්වට නිරාවරණය වීම නිසා ඇතිවූ සන් බර්න් අඩු කරයි.
- මුහුණට ස්වභාවික දීප්තියක් ගෙන දෙයි.
- ලප කැළැල් ඉවත්කරයි
- පිම්පල් ආසාධන බිලිචින් ආසාධන සුවකරයි.
- පිම්මන්ටේෂන්, බිලෙමිෂස්,
- ඩාක් ස්පොට්ස්, බ්ලැක් හෙඩ්ස් ඉවත්කරයි
- වයිට් හෙඩ්ස් ඉවත්කරයි
- අඳුරු ගෙළට පැහැපත්වීමක් දෙයි
- අන්ඩර් අයි ඩාක්නස් අවම කරයි
- සමට ස්වභාවික දීප්තියක් සමඟ පැහැපත්වීමක් ලබාදෙයි.
- මුහුණට පමණක් නොව ඇගටද හොඳම පැක් එකකි.
Phenomenal results with Orange Peel Powder Fairness Pack?
- Boosts skin lightening collagen. Improves. Enriches.
- Controls melanin that causes skin darkening.
- Reduces sunburn caused by excessive sun exposure.
- Brings a natural glow to the face.
- Removes freckles
- Cures pimple Infections & bleaching Infections.
- Pigmentation, Blemishes.
- Removes dark spots & blackheads
- Evacuate whiteheads
- Gives darkened neck a glowing shine
- Reduces under-eye darkness
- Gives skin radiance with a natural glow.
- It is the best pack not only for the face but also for the body.
How To Use
- තෙල් සහිත සමකටනම් වතුර මුසුකළත් ප්‍රමාණවත්.
- වියලි සමකට යෝගට්, මුදවපු කිරි , කිරි හෝ මී පැණි ගන්න. අලුත මිරිකාගත් දොඩම් යුෂ දැමීමෙන් ප්‍රතිඵල දෙගුණ වේ.
- හොදින් ඇතිවෙන්න මුසුකර ක්‍රීමි පැක් එකක් සාදාගන්න. හොදින් මුසුකරන්න. මුහුණේ ගැල්විය හැකිතරම් ක්‍රීම් ගතියෙන් යුතු පේස්ට් එකක් සාදාගන්න.
- පැක් එක පාවිච්චියට පෙර උණු වතුර ටිකකින් තවන්න. සතියකට 1 දිනයක් මුහුණ ස්ටීම් කර පැක් එක දාන්න.
- හොදින් පිසදාගත් මුහුණට ගෙළට පැක් එක ආලේප කරන්න. තරමක් ඝනකම් තට්ටුවක් සේ ආලේප කරන්න. විනාඩි 40 ක් තබන්න.
- විනාඩි 40 ට පසුව හෝ පැක් එක හොඳින් වියලුන පසුව තෙත අතින් මෘදුව ස්ක්‍රබ් කරමින්ම (විනාඩි 10 ක් පමණ ගෙන) වියලි පැක් එක ස්ක්‍රබ් කරමින් (කවාකාරව මෘදුව පිරිමදිමින් ) ඉවත්කරන්න.
- වියලි සමක්නම් සීතල වතුරින්ද ඔයිලි සමක්නම් උණු වතුරින්ද සාමාන්‍ය සමක්නම් සාමාන්‍ය වතුරින්ද සෝදා යවන්න.
- උදේ කාලයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ කියා වෙනසක් නෑ. ඕනම වෙලාවක පැක් එක පාවිචිචි කළ හැකියි.
- පැක් එක පාවිච්චි කිරීමෙන් පසුව අයිස් වතුර පොදකින් මුහුණ ටෝනර් කරන්න.
- ස්වභාවික රූ සත්කාරයක් නිසා නිතර නිතර කළ හැකියි.
- For oily skin, water is ideal
- For dry skin, use yogurt, curd, milk or bee honey. Adding freshly squeezed orange juice doubles the results.
- Mix well and make a thick, creamy paste that can be applied on the face.
- Pat your face with a little hot water before using the pack. Steam the face 1 day a week and put the pack on.
- Apply the pack around the neck and on face. Apply as a fairly thick layer. Leave it for 40 minutes.
- After 40 minutes or after the pack is well dried, gently scrub with a damp hand (about 10 minutes) and remove by scrubbing off the dry pack (gently in a circular motion).
- If it’s a dry skin, rinse with cold water, oily skin with warm water and normal skin with lukewarm water.
- It does not matter if it is morning, evening or night. The pack can be used at any time.
- Toner your face with a drop of ice water after using the pack.
- Natural beauty treatments can be done more often, as many times as you wish.
Ingredients
Orange Peel Powder Fairness Pack හී අන්තර්ගත හර්බල් මොනවාද?
- 100% ක් ස්වභාවික ඔරේන්ජ් පීල් පවුඩර් පමණයි.
What are the herbal ingredients in Orange Peel Powder Fairness Pack?
- 100% Natural Orange Peel Powder only.
Reviews
There are no reviews yet.