Kasthuri Haldi Pack
රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
විශ්මිත කස්තුරි හල්දී ( කස්තුරි කහ) සාරය ඔබේ මුහුණටත්…! විශ්මිත රන්වන් සම්ප්රදායේ රන් මුසුව…!
Amazing Kasturi Haldi (Kasturi Kaha) extract for your face…! Golden blend of amazing golden tradition…!
150g
Description
යුග ගණනාවක් පුරා සුන්දරත්වයේ රන් පවුඩර් එක ලෙස සැළකෙන 100% ක් කස්තුරි කහ සාරයෙන් නිමවූ ෆේස් පැක් එකක්…
කස්තුරි ෆේස් පැක් එකක් ලෙසත් බොඩි පැක් එකක් ලෙසත් පාවිච්චි කළ හැකියි. ඒ දෙකටම හොඳම ප්‍රතිඵල ගෙන දෙයි.
A face pack made of 100% Kasthuri Haldi essence, which has been considered as the golden powder of beauty for ages…
Can be used as a face pack and as a body pack. Both bring the best results.
Suitable For
පිම්පල්ස්, ඇක්නි බිබිලි, සමේ ඇති වූ වලවල් (පෝස්) හා ලප කැළැල් වලින් යුත් අධික තෙල් සහිත සමකට වඩාත් සුදුසු වේ. නිරන්තරයෙන් කුණු, දූවිලි වලට නිරාවරණය වීම හේතුවෙන් ඇතිවන බැක්ටීරියා ආසාධන, රතු පදාස, ස්වභාවික ආසාත්මිකතා හා විශේෂයෙන්ම බිලීචින් ආසාධන වලින් යුත් මුහුණකට වඩාත් ප්‍රථිඵලදායි වේ.
Specifically formulated for extremely oily skin with skin infections such as pimples, acne blisters, redness & open pores. Ideal for sunburned and aged skin that is often exposed to excessive sunlight & dust. Heals numerous skin complications caused by bacterial reactions on excessively oily skin.
Benefits
- සම පැහැපත්කරයි. වඩාත් වර්ණ ගන්වයි
- සමට රන්වන් පැහැයක් ගෙන දෙයි
- සමට ස්වභාවික දිලිසීමක් ලබාදේ
- සමාන පැහැයක් ස්කින් එකට ලබාදේ Even Tone
- සම කලු කරන මෙලනීන් පාලනය කරයි. පැහැපක්වීම ඉක්මන් කරයි.
- සම වයස්ගත වීම පාලනය කරයි.
- ෆයින් ලයින්ස් වශයෙන් හඳුන්වන තද වයස්ගත රේඛා අවම කරයි
- සමේ ඇතිවන වයස්ගත පෙනුම අඩුම කරයි
- ඩාක් ස්පොට්ස් අඩුකරයි
- මුව වටා වූ ඩාක් ස්පොට්ස් අඩු කරයි
- පිග්මන්ටේෂන් හයිපර් පිග්මන්ටේෂන් අවම කරයි
- තද අව් රශ්මිය නිසා සිදුවූ සන් බර්නින් ඩැමේජස් අඩුකරයි
- සමේ අහිතකර තෙල් පාලනය කරයි. ඇතිවීම වළක්වයි
- සෙම් පිම්පල් ඇතිවීම පාලනය කරයි.
- කස්තුරිවල ස්වභාවික ප්‍රතිජීවක ඇති නිසා ස්කින් ආසාධන අවම කරයි
- KasthuriTurmeric helps to rejuvenate the skin,kills the dead cell and also decrease pigmentation by giving natural glow.
- Curd has lactic acid in it which is helpful for giving even skin tone ,reduce open pores & moisturise.
- Honey contains flavonoids which acts as anti-ageing,reduces fine lines and wrinkles.It also deeply moisturises the skin and exfoliates
How to Use
- කස්තුරි කහ පවුඩර් එකෙන් තේ හැදි 1 සිට 2 දක්වා ප්‍රමාණයක් ගන්න. පිරිසිදු බෝල් එකකට දමන්න.
- එයට වතුර තේ හැදි 4 ක් 6 ක් පමණ එක්කරන්න. කැමතිනම් යෝගට් හෝ කිරි දැමිය හැකියි. ස්කින් එක ඔයිලිනම් වතුර පමණක් නිර්දේශ කරයි.
- හොදින් මුසුකරමින් ක්‍රීමි පේස්ට් එකක් සාදාගන්න. අවශ්‍යනම් මෙයට මුං ඇට පවුඩර් තේ හැදි 1 ක් සහ හාල් පිටි තේ හැදි 1 ක් මුසුකර ගත හැකියි. මාක්ස් සඳහා එය හොඳයි
- උණු වතුර ස්පොන්ජ් එකකින් හොඳින් මුහුණ තවන්න. නැත්නම් විනාඩි 3 ක් ස්ටීම් කරන්න.
- හොදින් මුහුණ පිසදා සාදාගත් ආලේපනය ආලේප කරන්න
- විනාඩි 30 ක් ආලේපනය වියලෙනතුරු තබන්න
- දැන් අත තෙමාගෙන මෘදුව ස්ක්‍රබ් කරන්න. විනාඩි 5 ක් පමණ
- ඉන් පසුව සෝදන්න
- සතියකට දින 3 සිට 5 දක්වා වාරයක් පාවිච්චි කළ හැකියි
- දිනපතා හවසට විනාඩි පහක් අවශ්‍යනම් දැමිය හැකියි. ඒ කියන්නේ ක්ලෙන්සර් එකක් ලෙසින්. එහෙම කරනවානම් එයට හාල් පිටි ටිකක් එකතුකරන්න
- මුහුනට මෙන්ම ශරීරයේ ඕනම තැනක් සඳහා භාවිතා කළ හැකියි
- පිම්පල් ස්කින් එකකට කරනවානම් මී පැනි එකතුකරන්න.
- Take 1 to 2 teaspoons of Kasturi Haldi powder & put in a clean bowl.
- Add about 4 to 6 teaspoons of water to it. You can add yogurt or milk if desired. Only water is recommended for oil skin.
- Mix well to make a thick, creamy paste. If desired, you can mix 1 teaspoon of green gram powder and 1 teaspoon of rice flour. That’s an effective combination for skins with marks.
- Pat your face well with a hot water sponge. Or steam for 3 minutes.
- Wipe the face thoroughly and apply the prepared pack.
- Leave the pack on for 30 minutes to dry
- Now scrub your face with a damp hand for about 5 minutes.
- The wash it off.
- Use 3 to 5 days a week
- You can put on the pack for five minutes daily in the evening as a cleanser. If so, add some rice flour to it.
- Can be used for face as well as any part of the body
- If you apply it for a skin with pimples, add honey.
Ingredients
- කස්තුරිහල්දී සාරය
- ඇලෝවේරා සාරය
- නට්මැග්බටර්
- ෂියා බටර් සාරය
- ස්වභාවික ග්ලසරින්
- ඔරේන්ජ් ඔයිල් සාරය
- Extract of Kasturi Haldi
- Aloe era extract
- Nutmeg butter
- Shea butter extract
- Natural glycerin
- Orange oil extract
Reviews
There are no reviews yet.