Eraser Body Marks Removal Cream

රු2200.

Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃

 

හර්බල් ‘ඉරේසරය’ අද මෙසේ එළිදැක්වේ..!
අත්යට තද අඳුරැ මාක්ස්, ගෙලේ අවපැහැවීම්, තද අඳුරැ පදාස, දණිහිස් සහ වැළමිටේ ඝන අඳුරැ පැල්ලම්, කළවා සහ රහස් ප්‍රදේශවල අඳුරැ පදාස හර්බල් ඉරේසරයකින් මකා දමන හාස්කම් ආලේපනය මෙසේ අද එළිදැක්වේ..!

 

120g

Select delivery location

Description

එය මාස ගණනාවක හර්බල් පර්යේෂනයක ප්‍රතිඵලයයි.
ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබාදෙන ස්වභාවික ආයුර්වේදීය අමුද්‍රව්‍ය පමණක් යොදා තැනූ සමේ PH අගයට හානියක් නොවන ආයුර්වේද ආලේපනයකි.

සෙසමි ඔයිල, නට්මැග් බටර්, වෙනිවැල් සාරය, කොහොඹ සාරය, කැරට් ඔයිල්, කස්තුරි කහ සාරය, පෙපමින්ට් සාරය, වැල්මී සාරය, විටමින් E ඔයිල්, ග්‍රීන් ටී සාරය සහ එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් සමඟින් තැනූ 100% ක් ස්වභාවික ආලේපනයකි.

හොඳින් පිරිසිදුකරගත් ඇඟට අදාල ස්ථානයට බිඳක් ගෙන ගල්වා කවාකාරව විනාඩියක් පිරිමදින්න. දිනකට 2 වරක් පාවිච්චි කරන්න. ප්‍රතිඵල ඉතා ඉක්මනින්.

Suitable For

 

  • Underarm Brightening
  • Lighten the dark neck
  • Fades Knees and Elbows  Darkness
  • Inner Thighs Fairness
  • Fades Body Pigmentations
  • Lightening Dark Spots + Body Fairness

Ingredients

 

  • Sesame Oil
  • Nutmeg Butter
  • Weniwal Extract
  • Neem Extract
  • Carrots Oil
  • Wild Turmeric Extract
  • Peppermint Extract
  • Valme Extract
  • Vitamin E Oil
  • Green Tea Tea Extract
  • Vegetable Glycerin
  • Extra Virgin Olive Oil

How To Use

 

  • After washing off thoroughly, gently pat your skin with a towel. Once dry apply the cream covering under arm, neck area, inner thighs, forearm, and apply in any other area with darker pigmentations as required.
  • Massage in a circular motion for a minute allowing it to absorb well into the skin.
  • For best results use twice a day.

Reviews

There are no reviews yet.

Be the first to review “Eraser Body Marks Removal Cream”
Category: