Magic Tomato Face Pack

(3 customer reviews)

රු1990.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

කිසිඳු රසායනික ද්‍රව්‍ය භාවිතයකින් තොරව, 100%ක් ස්වභාවික තක්කාලි කිලෝ 12ක ගුණය එකට කැටිකොට රහස් වට්ටෝරුවකට අනුකූලව නිමැවූ, පිම්පල්ස් මාක්ස් සහ සිදුරු දුරු කොට සමට ක්ෂණික පැහැපත්වීමක් ලබාදෙන විශ්මිත ෆේස් ෆෙයානස් ෆේස් පැක් එකයි MAGIC TOMATO FAIRNESS FACE PACK.

Select delivery location

Suitable For

සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

අව්වට පිළිස්සී හානිවූ මුහුණකට, කුරුලෑ, ඇක්නි සහ බ්ලෙමිෂස් ආසාදනයෙන් අවලස්සන වූ සමකට වගේම අධික ලෙස සම වියළීම නිසා වියපත් පෙනුමෙන් මළානික වූ මුහුණකට සුවිශේෂී වේ.

Recommended for?

Sunburns, dark circles around the mouth, unbelievably dark skin & for totally spoiled face with acne marks & open pores.

Ingredients

ඉතාලියෙන් ආනයනය කළ පිරිසිදු ඕගැනික් 100% ක් පිරිසිදු තක්කාලි පවුඩර්, ඕගැනික් ඕට්ස් පවුඩර්, ඔරේන්ජ් පීල් පවුඩර්, ලෙමන් පීල් පවුඩර්, වෙටිවර් පවුඩර්, රෝස් පවුඩර්

Pure organic 100% tomato powder imported from Italy, Organic Oat Powder, Orange Peel Powder, Lemon Peel Powder, Vetiver Powder, Rose Powder

Benefits

  • සමට ක්ෂිනක පැහැපත්බවක් ගෙන දෙයි.
  • කුරැලෑ වලවල් හෙවත් ඕපන් පෝස් අඩුකරයි.
  • පිම්පල් මාක්ස් ඉතාම වේගයෙන අඩුකරයි
  • සන් බර්න් සඳහා අපූරැ පැක් එකකි
  • බිලිචින්ආසාධනසුවකරයි
  • ස්වභාවික සන්ස්ක්‍රීන් එකකි Natural Sunscreen
  • අව්වට පිලිස්සී  ගියසමඅලුත්වැඩියාකරයි
  • දුර්වරණසමඉවත්කරයි
  • තෙල්අධිකසමේතෙල්පාලනයකරයි
  • බ්ලෙමිෂස්තත්වයන්අවමකරයි
  • තදකැලැල්ඉවත්කරයි
  • හයිපර්පිග්මන්ටේෂන්අවමකරයි
  • සමටතෙතමනයලබාදෙයි
  • සමවියපත්වීමපාලනයකරයි
  • සමඅසාධනයවීමඅඩුමකරයි
  • සමටයොවුන්තරැණබවක්ගෙනදෙයි

  • Gives instant radiance to the skin.
  • Reduces open pores.
  • Eliminates pimple marks so quickly
  • An ideal pack for sunburns
  • Cures bleaching infections
  • A natural sunscreen
  • Speeds up the recovery from sunburns
  • Removes dark skin
  • Controls oily skin
  • Minimizes blemishes conditions
  • Removes chronic scars
  • Minimizes hyper pigmentation
  • Moisturizes the skin
  • Controls skin aging
  • Reduces skin infections
  • Gives a youthful glow to the skin

How To Use

  • මැජික් ටොමාටෝ පවුඩර් තේ හැදි 1 ක්හෝදෙකක්
  • වතුර /කිරි/ යෝගට්/මී පැණි තේ හැදි 4 ක් සමඟ මුසුකර උකු පේසට් එකක් සාදාගන්න (දැන් සාදාගත් තක්කාලි යුෂද ඉතාම හොඳයි)
  • හොදින් පිරිසිදු කළ මුහුනට ආලේප කරන්න. විනාඩි 40 ක් තබා මෘදුව තෙත අතින් ස්ක්‍රබ් කරමින් ඉවත්කරන්න. සෝදන්න.
  • පිම්පල් සමට මී පැණි තේ හැදි 2 ක් එකතුකරන්න.
  • අධික වියලි සමට යෝගට් හෝ සම්පූර්ණ යොදය සහිත කිරි ගන්න
  • ඔයිල්සමටවතුරප්‍රමාණවත්
  • බොඩි එක සඳහාද පාවිචචි කළ හැකියි.
  • සතියකට දින 3 ක් 4 ක් පාවිච්චි කළ හැකියි.
  • පිම්පල් සිදුරැ සඳහා යොදාගන්නවානම් මි පැණි සමඟ මුසුකර සාදාගන්න.

  • 1 or 2 teaspoons of Magic Tomato Powder
  • Make a thick, creamy paste by mixing 4 teaspoons of water / milk / yoghurt / honey (even freshly blended tomato juice is also an ideal ingredient)
  • Apply on well cleansed face. Leave it on for about 40 minutes and gently scrub it off with a damp hand. Wash.
  • Add 2 teaspoons of bee honey for pimple skin.
  • Take yogurt or full cream milk for excessively dry skin
  • Water is the best for oily skin
  • Can also be used for body.
  • Can be used 3 – 4 days a week.
  • If used for open pores caused by pimples, mix it with bee honey.

3 reviews for Magic Tomato Face Pack

  1. Apsara Gamage

    පිම්පල් නිසා ඇතිවුන ඕපන් පෝස්වලට හොඳම සත්කාරයක් ටොමටෝ පැක් එක. sri sei madhara මට කියලා දුන්නේ මී පැණි සමඟ සති 12 ක් දාන්න කියලා. ඇත්තටම ඒ කියූ ලෙසම මම කළා. හොඳම ප්‍රතිඵල ලැබුණා. ඇත්තටම මැජික් පැක් එකක්. ඒක හොඳට වැඩකළා. මමත් මුලින් හිතුවේ නෑ මේ පිම්පල් සිදුරැ එහෙම ලේසියෙන් වහන්න පුළුවන් කියලා. නමුත් කළා.
    එයාලගේ සමහර සොයාගැනීම් හරිම පුදුමයි.

  2. Nishasewwandi

    💗💗💗💗mune thiyena lapa kalal godaak nathi una… me pack eka nam godaak hoda product ekak💗💗💗💗

  3. Nisansala Weerasekara

    Best Product

Add a review
Categories: ,