Manali Fairness Bridal Face Pack

රු1,990

13 sold in last 10 hours

Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃

අලුත පිපුණු මලක ඇති සුසිනිඳු බව හා සුවිශේෂී දිදුලන පැහැපත් බවින් යුත් මනාලියකගේ චමත්කාරය සති 8කින් ඔබේ මුහුණට රැගෙන එන, අද්විතීය සහ අති දුර්ලභ ශාක සාරයන්ගේ එකතුවකින් නිමැවුණු අංග සම්පූර්ණ සත්කාරයයි.

Manali Fairness Bridal Face Pack is a comprehensive treatment made from a combination of unique and rare plant extracts that bring the beauty of a bride with the freshness of a newly blossomed flower and a unique radiant glow to your face in 8 weeks.

150g

  •  Size Guide

    Store Locator

    Colombo District
    City
    Pharmacy Name
    Pharmacy No
    BattaramullaT & N Life CarePharmacy0710888301
    BokundaraSuwa Pharmacy0787621016
    Boralesgamuwa – 120 RoadDinuthi Pharmacy0112516583
    Boralesgamuwa – Maharagama RdMedcare Pharmacy / Gagana Pharmacy0779319500
    Colombo 08Online pharmacy & cosmetics0777231112
    Colombo 10Coming SoonComing Soon
    DehiwalaMega Pharmacy0777061124
    GodagamaAsiri Pharmacy0112098439
    HanwellaMahajana Pharmacy0362254044
    Homagama – Main roadGagana Pharmacy0112197460
    IDHComing SoonComing Soon
    KalubowilaAroka Medical Pharmacy0112765175
    KatubeddaSumudu Pharmacy0112655351
    KirulaponeRiteaid Phamacy – keels0112515945
    KolonnawaKolonnawa Pharmacy0777776278
    KoswattaNawala Chemist (pvt) ltd0112791717
    KoswattaCFC Pharamacy 0763358344
    KottawaCFC Healthcare0760117364
    Kottawa – Mattegoda roadGagana Pharmacy0112994111
    MaharagamaCentral Pharmacy0112850510
    MalabeRokem Pharmacy0718432648
    MirihanaCFC Pharamacy 0768291245
    MoratuwaThinethsa Pharmacy0710423096
    Mt LavaniaDamyuru Pharmacy0112729348
    NugegodaGagana Pharmacy0112852204
    PadukkaComing SoonComing Soon
    PamankadaComing SoonComing Soon
    PannipitiyaComing SoonComing Soon
    Piliyandala – CenterSothern Pharmacy0714277254
    Piliyandala – MiriswatteMedizone Pharmacy0763722799
    PiliyandalaCFC Pharmacy0767824606
    Pita kotteComing Soon Coming Soon
    RajagiriyaPeoples care Pharmacy0777871896
    RathmalanaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    AwariwattaLaxsiri Pharmacy0740791275
    Biyagama – ZoneComing SoonComing Soon
    Gampaha 1Anura Pharmacy0332224033
    Gampaha 2Coming SoonComing Soon
    HendalaComing SoonComing Soon
    KadawathaTD Pharmacy0707766369
    KandanaComing SoonComing Soon
    Kelaniya CampusMedimart Pharmacy0777635730
    KiribathgodaNadee Pharmacy0112991600
    MinuwangodaComing SoonComing Soon
    Negombo Old CityLanka Pharmacy0767559282
    Negombo New CityComing SoonComing Soon
    NittambuwaCentral Pharmacy0332289962
    Ja-ElaNawa Osusala0112249356
    RagamaComing SoonComing Soon
    SeeduwaLak Osu sala0710651012
    VeyangodaSasethra Pharmacy0332246720
    WattalaHealth and Glow pharmacy0764752270
    YakkalaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    AluthgamaOmedlak Pharmacy0742430059
    BandaragamaComing SoonComing Soon
    HoranaMedizone Pharmacy0717250298
    IngiriyaComing SoonComing Soon
    Kaluthara- Station RoadNew Self Care Pharmacy0759587395
    MathugamaNew sanroma Pharmacy0716514592
    PanaduraWaruna Pharmacy / New Waruna Pharmacy0382236328
    WadduwaComing Soon Coming Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    KegalleCity Pharmacy0741594450
    MawanellaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    DambullaKekirawa Pharmacy0714506464
    City
    Pharmacy Name
    Pharmacy No
    AkuranaComing SoonComing Soon
    GampolaGalle Drugs0812352677
    KandyNew Lee Pharmacy0812229168
    City
    Pharmacy Name
    Pharmacy No
    AnuradhapuraCha Mee pharmacy0252236008
    City
    Pharmacy Name
    Pharmacy No
    PolonnaruwaSeevali Pharmacy0777984293
    City
    Pharmacy Name
    Pharmacy No
    ChillawComing SoonComing Soon
    WennappuwaPrasanna Pharmacy0777564683
    City
    Pharmacy Name
    Pharmacy No
    KuliyapitiyaNew Asiri pharmacy0777235961
    KurunegalaNawinna pharmacy0372223103
    NarammalaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    BalangodaJanalanka Pharmacy0776058861
    EmbilipitiyaPathirana Pharmacy0472263720
    GodakawelaComing SoonComing Soon
    KahawatteComing SoonComing Soon
    PelmadullaComing SoonComing Soon
    PelmadullaCFC Pharamacy0768291246
    RathnapuraNew Intalio pharmacy0716209672
    City
    Pharmacy Name
    Pharmacy No
    AmbalangodaSampath Pharmacy 0912256631
    GalleSM Pharmacy0769403885
    GalleThulasi Pharmacy (Beligaha Junction)0763812208
    HikkaduwaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    MataraAruna Pharmacy0704509450
    City
    Pharmacy Name
    Pharmacy No
    TangalleArogya Pharmacy0718801802
    City
    Pharmacy Name
    Pharmacy No
    BadullaSun osu Sala Pharamacy0552232295
    BandarawelaBaduriya Traders & Pharmacy0572222359
    City
    Pharmacy Name
    Pharmacy No
    Monaragala Coming SoonComing Soon
  •  Delivery & Return

    Delivery Charges

    DistrictDelivery Amount
    Colombo 1 – 15රු 400
    Colombo Suburbs (Nugegoda, Dehiwala, Maharagama, Athurugiriya, Battaramulla, Malabe, Piliyandala, Kesbawa, Kottawa, Homagama, Hokandara, Moratuwa, Rathmalana, Kotte, Pitakotte )රු 400
    Colombo Outer (Awissawella, Meegoda, Padukka, Katubadda, Hanwella, Kaduwela, Salawa)රු 450
    Gampahaරු 450
    Kalutaraරු 450
    Kandyරු 450
    Mataleරු 450
    Nuwara Eliyaරු 450
    Batticaloaරු 500
    Trincomaleeරු 500
    Amparaරු 500
    Jaffnaරු 500
    Mannarරු 500
    Mullaitivuරු 450
    Vavuniyaරු 500
    Anuradhapuraරු 500
    Polonnaruwaරු 500
    Kurunegalaරු 450
    Puttalamරු 500
    Ratnapuraරු 450
    Kegalleරු 450
    Galleරු 450
    Mataraරු 450
    Hambantotaරු 450
    Badullaරු 450
    Monaragalaරු 500
    Kilinochchiරු 500
  Estimated Delivery: Monday, Sep 21 – Friday, Sep 25
  ... people are viewing this right now
Compare
Guaranteed Safe Checkout

Description


මුහුණට පමණක් නොව මුළු සිරුරටම ගැල්විය හැකි සේ නිමැවුණු මේ විශ්මිත නිශ්පාදිතය සමඟින් මනාලියකගේ ඇති විශ්මිත ෆෙයානස් ටච් එක සමඟින් පැහැපත් බවින් බබළන රූ සපුවක හිමිකාරියක් වන්න. ආයුර්වේදීයට අනුව සමේ අඳුරැ කැලැල් ඉවත්කරන හොඳම හර්බල් මුසුකර තැනූ 100% ක් ස්වභාවික ආලේපනයකි

Be the owner of a radiant beauty with the amazing femininity touch of a bride with this amazing product that can be used not only on the face but also on the whole body. A 100% Natural Face Pack made from the Best Herbal Blend to Remove Dark Spots According to Ayurveda

Suitable For

සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

මනාලියක් වන් පැහැපත් දිදුලන කාන්තිමත් බවින් පිරි රූ සපුවක් බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට සුදුසු වේ.

Recommended for?

Perfect for anyone looking for a glamorous bridal look.

Benefits

මනාලියකගේ මුහුණේ ඇති සුවිශේෂී සුසිනිඳු බව හා දිගුකාලීන ෆෙයානස් ටච් එකක් සමඟින් බබළන පැහැපත් සමක් සති 8ක් වැනි කෙටි කලකින් ලබාදේ.

Gives you a radiantly glowing complexion in as little as 8 weeks with a unique smoothness and a long-lasting fairness touch.

How To Use

  • මනාලී එක එන්නේ පවුඩර් එකක් ලෙසයි. එය වතුර/කිරි/යෝගට් වැනි දේ සමඟ මුසුකර සාදාගත යුතුයි. මාසයක් සඳහා ප්‍රමාණවත් ප්‍රමාණයක් පැක් එකක තිබෙනවා.
  • පැක් එක පාවිච්චි කිරීමට සියලු උපදෙස් අපි එවනවා.
  • තෙල් සහිත සමකටනම් වතුර මුසුකළත් ප්‍රමාණවත්.
  • වියලි සමකට මුදවපු කිරි , කිරි හෝ මී පැණි ගන්න.
  • ඉහළ ප්‍රතිඵල ලබාගැනීමට පැක් එකෙන් තේ හැදි 3 ක් සමඟ බිත්තර සුදු මද දෙකක් මුසුකර මිශ්‍රණයක් හදාගෙන පාවිච්චි කරන්න.
  • පැක් එක පාවිච්චියට පෙර උණුසුම් වතුරින් මුහුණ ස්පොන්ජ් කරන්න නැතිනම් උණුසුම් ටවල් එකකින් තවන්න.
  • විනාඩි 40 ක් තබන්න.
  • පසුව තෙත අතින් මෘදුව ස්ක්‍රබ් කරමින්ම (විනාඩි 10 ක් පමණ ගෙන) වියලි පැක් එක ස්ක්‍රබ් කරමින් (කවාකාරව මෘදුව පිරිමදිමින්) ඉවත්කරන්න.
  • වියලි සමක්නම් සීතල වතුරින්ද ඔයිලි සමක්නම් උණු වතුරින්ද සාමාන්‍ය සමක්නම් සාමාන්‍ය වතුරින්ද සෝදා යවන්න.
  • උදේ කාලයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ කියා වෙනසක් නෑ. ඕනම වෙලාවක පැක් එක පාවිචිචි කළ හැකියි.
  • ස්වභාවික රූ සත්කාරයක් නිසා නිතර නිතර කළ හැකියි. සතියකට දින 3 සිට 5 දක්වා කළ හැකියි
  • විශේෂ අවස්ථාවකට පැයකට කළින්ද කළ හැකියි. ක්ෂනික ෆෙයානස් බවක් එයි.
  • අලුත සාදාගත් අර්තාපල් ජූස් තේ හැදි 3 ක් දැමීමෙන් ප්‍රතිඵල වඩාත් තීව්ර වේ

  • The Manali Fairness Bridle Face Pack come as a powder. It should be mixed with water / milk / yoghurt. A pack has enough quantity for a month.
  • User instructions are provided with the pack.
  • For oily skin, water is enough.
  • Take curd, milk or bee honey for dry skin.
  • For the best results, mix 3 teaspoons of the pack with a couple of egg white to make a creamy, thick paste & apply it.
  • Sponge the face with warm water before using the pack Or pat with a warm towel.
  • Apply the pack & leave it on for 40 minutes.
  • Then gently scrub it off with a damp hand (about 10 minutes) (gently scrub in a circle).
  • If it’s a dry skin rinse with cold water, oily skin with warm water and normal skin with lukewarm water.
  • It does not matter if it is morning, evening or night. The pack can be used at any time.
  • Natural beauty treatments can be done more often as many times as you wish. Can be done 3 to 5 days a week.
  • It works just fine even 1 hour prior to attending a special occasion bringing you’re an instant fairness & glowing face.
  • Add 3 teaspoons of freshly blended potato juice to boost the results.

Ingredients

  • ස්වීට් ආමන්ඩ් පවුඩර්
  • පොටෝටෝ පවුඩර්
  • ඕට්ස් පවුඩර්
  • හිමාලයන් හීලින් ක්ලේ
  • ඔරේන්ජ් පීල් පවුඩර්
  • ලෙමන් පීල් පවුඩර්
  • ලයිම් පීල් පවුඩර්
  • වයිට් රෝස් පෙටල්පවුඩර්
  • සුදු හඳුන් පවුඩර් 100% ක් හර්බල් සාරයන්ගෙන් නිමවූ නිෂ්පාදනයකි.

  • Sweet Almond Powder
  • Potato Powder
  • Oats Powder
  • Himalayan Healing Clay
  • Orange Peel Powder
  • Lemon Peel Powder
  • Lime Peel Powder
  • White Rose Petal Powder
  • Sandalwood Powder
  • This is a product made of 100% herbal extracts

Based on 0 reviews

0.00 Overall
0%
0%
0%
0%
0%
Be the first to review “Manali Fairness Bridal Face Pack”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

My Cart
Categories

Select at least 2 products
to compare