99 Fairness Face Oil
රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness cream එකකට වඩා කල්පවතින Fairness look එකක් සමඟ පැහැපත් වෙන්න, මුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු face and body oil සත්කාරය (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය). සම මත ගැල්වූ සැණෙකින් ක්‍රියාත්මක වී, පැහැපත් බව වැඩිකිරීම සඳහා සමේ ඇති melanin නිෂ්පාදනය අවම කර, collagen නිෂ්පාදනය වැඩිකිරීමට දායක වේ.
Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.
100ml
Description
මෙය හොඳින් සමට උරාගන්නා සීරම් ඔයිල් එකකි. වඩාත් ප්‍රතිඵලදායක රාත්‍රීයට ආලේප කර උදේට සේදීමෙනි. වරකට ආලේප කළ යුත්තේ ඉතාම ටිකකි. නිවසේ සිටනවානම් උදෑසනටත් ආලේප කළ හැකියි, ෆෙයානස් ක්‍රිම් එකකට වඩා ඉක්මනින් සම මත ක්‍රියාකාරී වේ. සම පැහැපත්කරන හර්බල් සාරයන්ගෙන් සුපොෂිතයි. සම්පූර්ණයෙන්ම 100% හර්බල් සාරයන් පමණයි. කිසිම රසායනික කෙමිකල් එකක් අඩංගු නොවේ.
A serum oil that absorbs well into the skin. More effective by applying at night and washing off in the morning. You can apply it in the morning as well, If you are at home. It works faster on the skin than a cream. Enriched with skin lightening herbal extracts. Only 100% herbal essences.
Suitable For
එකිනෙකට අසමාන වර්ණයෙන් යුත් මුහුණ හා සිරුරට එක සමානව පැහැපත් දිදුලන සමක් ලබාදීම සඳහා මෙන්ම සමේ ආසාත්මිකතා, pimples, rashes, කොරළ තත්ත්වයන් සහ ලප කැළැල් හේතුවෙන් අවලස්සන වූ සමට රන් සාරයක් බඳු අද්විතීය ශාකමය සත්කාරයකි.
For the uneven complexion of the face and body, as well as skin allergies such as pimples, rashes, scabies, and freckles.
Benefits
- දිගු කාලයක් රඳා පවතින fairness දීප්තියක් සමට ලබා දේ.
- සම දුර්වරණ කරන melanin නිෂ්පාදනය අඩුකර සම පැහැපත් කරන ස්වභාවික collagen නිෂ්පාදනය උත්තේජනය කරයි.
- රසායනික cream වලින් නොලැබෙන දිදුලන පැහැපත් බවක් ලබා දේ.
- Fairness cream එකකට එහා ගිය පැහැපත්වීමක් ලබාදෙයි.
- පැහැපත්බව වැඩි කරයි
- Stretch marks අවම කරයි
- මදුරුවන් කෑම නිසා ඇතිවූ marks නැතිකරයි
- සම අධික ලෙස වියලීම හොඳින්ම පාලනය කරයි
- කොරළ තත්වයන් අවම කරයි
- මුඛ ආවරණ නිසා ඇතිවන rashes නැතිකරයි
- සම මත ඇතිවන rashes ආසාධන අවම කරයි
- Acne අවම කරයි
- Bleaching ආසාධන සුවකරයි
- අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි
- දුර්වර්ණ සම ඉවත් කරයි
- තද කැලැල් ඉවත් කරයි
- Hyperpigmentation අවම කරයි
- එල්ලා වැටීම අවම කරයි.
- සමට තෙතමනය ලබාදී ස්නායු උද්ධීපනය කරයි
- සමට යොවුන් තරුණ බවක් ගෙන දෙයි
- Provides a radiance that goes beyond a fairness cream.
- Increases brightness & lightens the skin
- Erases stretch marks and marks caused by mosquito bites
- Excessive drying of the skin is well-controlled
- Reduces scales & blemishes conditions
- Eliminates rashes caused by face masks
- Reduces acne & hyperpigmentation
- Cures bleaching infections
- Repairs sunburned skin
- Removes irritated skin & chronic scars
- Moisturizes the skin & stimulate nerves
- Controls skin aging
How To Use
- Oil එකෙන් බිංදු හතර පහක් ගන්න. අත්ලට නොව ඇඟිලි තුඩට ගන්න.
- හොඳින් පිරිසිදු කර හොදින් පිසදාගත් මුහුණට ගල්වන්න. නැත්නම් ශරීරයේ කැමති තැනකට ගල්වන්න.
- කවාකාරව ආලේප කරන්න.
- Oil එක සමට උරාගන්නා තුරු මෘදුව කවාකාරව පිරිමදින්න.
- එසේම සමට උරාගන්නා ලෙස තබන්න.
- උදෑසනට සහ රාත්‍රීයේ නින්දට යන්නට පෙර ගල්වන්න.
- දිනපතා පාවිචචි කළ හැකියි.
- සාර්ථක ප්‍රතිඵල සඳහා අවම වශයෙන් මාස දෙකක්වත් පාවිච්චි කරන්න.
- වෙනත් ආලේපන සමඟ වුවද පාවිච්චි කළ හැකියි.
- Take four or five drops to the fingertips, not on the palms.
- Apply it on properly cleansed and well-wiped face. Or apply it on any part of the body.
- Apply it in circular motion
- Gently massage until the oil is absorbed into the skin.
- Also leave it until it’s completely absorbed into the skin.
- Apply in the morning & before going to bed at night.
- Can be used daily.
- Use at least two months for successful results.
- Can be used even with other ointments.
Ingredients
- කැරට් සීඩ් ඔයිල්
- කැරට් ඔයිල්
- ස්වීට් ආමන්ඩ් ඔයිල්
- පීනට් ඔයිල්
- ස්වීට් ඔරේන්ජ් ඔයිල්
- සන්ෆ්ලවර් ඔයිල්
- ඔලිව් ඔයිල්
- කැස්ටර් ඔයිල්
- විටමින් E
- Carrot Seed Oil
- Carrot oil
- Sweet almond oil
- Peanut oil
- Sweet Orange Oil
- Sunflower oil
- Olive oil
- Castor oil
- Vitamins E
Koshila Kumari –
It’s been a month now..I am using this .. recommend even for oily skin . Worth buying, definitely will purchase again👍👍👍