Suitable For
සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?
එකිනෙකට අසමාන වර්ණයෙන් යුත් මුහුණ හා සිරුරට සමානාත්මතාවයෙන් යුත් පැහැපත් දිදුලන සමක් සඳහා මෙන්ම සමේ ආසාත්මිකතා, පිම්පල්ස්, රෑෂස්, කොරළ තත්ත්වයන් සහ ලප කැළැල් හේතුවෙන් අවලස්සන වූ සමට රන් සාරයක් බඳු අද්විතීය ශාකමට සත්කාරයකි.
Recommended for?
For the uneven complexion of face and body as well as skin allergies such as pimples, rashes, scabies and freckles.
Dewmi Liyanage –
Aththatama mata me body and face oil eka hambune gift ekak widiyt mama maasayak withra me oils dekamm nokadawa use karanwa salli naasthi kara kara cream gaanwata wada lankawenma me wage products bihiwemma gena loku sathutak thiyenwa ita amatharawa wisheshyenma kiyanna one me oils strech marks walata hodta treat krnwa e wagema mechchara kalekata mata labunu result pennapu ekama product brand eka meka e wagema mage ath kakul dan issarata wada loku wenask thiyenwa kiyala hemoma kiyanwa aththatama sun tan dan adu wela hama lassana weegena enwa mata godk sathutui me products use karanna labemma gena e wagema mama onama kenekta recommend karanwa wishwasayen me products, madhara brand eke products pavichchi karanna kiyala thank you again sri sri madhara a lot ❤😊
Anudi Manulya –
Mama sri sri madhara gena denagatte attatama ahamben wena knkge status ekakin loku wiswasayk tyn patan gatte na mulin mm manali pack ekai rose almond scrub ekai use kra moona light wla tbba pigmentations okkoma nathi wla gya ita psse mm digatama madhara ekka htya mkda hemadema herbal nisa kisi bayak na ita psse face wash ekai face oil ekai gatta eken muna dilisenna gtta matama asai mge muna dkkma dn.oyalge me prduct attama magic ekk thanks madhara ♥️Oylage customer service & delivery excellent
Sayuri Dinushika –
My skin is very very sensitive skin. I couldn’t find suitable product for my skin. But finally I found this miracle oil for my skin. Within 1 week it showing amazing result. Love this both product. Thank u soooo much madara team for giving us this best natural products. ❤️❤️❤️❤️
Anushi –
Highly effective products. Can recommend for anyone.. thank you Sri Sri Madhara.
Namali Wanninayake –
මම මේ ෆෙයානස් ඔයිල් දෙකම යූස්කරනවා. ඇත්තටම හොඳයි. ෆෙයානස් ක්‍රිම් කියන ජරාවල් ගාලා මුහුණම නාස්තිකරගෙන ඉන්න වෙලාවක තමයි මේ පැක්ස් සහ ඔයිල් හම්බ වුනේ. ඇත්තටම දැන් හිතේ කරදරයක් නැතිව ආසාවෙන් මේවා යූස්කරනවා. පිරිසිදුම දේවල් කියලා ලොකූ විශ්වාසයක් තියෙනවා. ඇත්තටම Sri Sri Madhara ට පිං 💛🌿 Love Your Natural Products
Amandi Warusawithana –
බබා ලැබුණට පස්සේ ස්කින් එකේ ප්‍රශ්න කෝටියක් එක්ක මාත් හරිම අසරණ වුනා. එක පැත්තකින් කෙමිකල් තියෙන ජරා ක්‍රිම් ගාන්න බෑ. අනිත් පැත්තෙන් පුතා එක්ක පැක්ස් දාන්න වෙලාවක් නෑ. ඒ වෙලාවේ තමයි මට Sri Sri Madhara එකේ ෆේස් ඔයිල් එකයි බොඩි ඔයිල් එකයි ලැබුනේ. ඇත්තටම හොඳයි. සෑහෙන හොඳයි. හැම වැඩක්ම ඉවරකරලා හිමින් ගාගන්නවා. ස්කෙච් මාක්ස් එහෙම හොදටම ලයිට් වුණා. හරිම බයේ උන්නේ. දැන් හරි සතුටක් දැනෙනවා. ස්කින් එක ඩැමේජ් වෙන්නෙත් නෑ අනික බයකුත් නෑ. හොදම දේ මැරිකරන්න කලින් මුහුනේ තිබ්බ පාට ආයේ ලැබුන එක. ඒක Bonus එකක් වගේ. Thank you so much ශ්‍රි ශ්‍රි මදාරා
Nisansala Weerasekara –
Best Product