Maya Green Herbal Pack Only

රු2000.

Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃

 

150g

Select delivery location

Suitable For

සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

එකිනෙකට අසමාන වර්ණයෙන් යුත් මුහුණ හා සිරුරට සමානාත්මතාවයෙන් යුත් පැහැපත් දිදුලන සමක් සඳහා මෙන්ම සමේ ආසාත්මිකතා, පිම්පල්ස්, රෑෂස්, කොරළ තත්ත්වයන් සහ ලප කැළැල් හේතුවෙන් අවලස්සන වූ සමට රන් සාරයක් බඳු අද්විතීය ශාකමය සත්කාරයකි.

Recommended for?

It is the best herbal treatment that controls the skin conditions that affect the recurrence of pimples & prevents skin infections.

Contents & Ingredients

Maya Pimple Free Green Herbal Pack එක සාදා ඇත්තේ කුමකින්ද?

තුල්සි පවුඩර්, ඕගැනික් ඕට්ස් පවුඩර්,හොඳම සැන්ඩ්ල්වුඩ් පවුඩර්, ග්‍රීන් ටී, ටී ට්‍රී සාරය, නීම්, අම්ලා පවුඩර්, වෙටිවර් පවුඩර්, කස්තුරි හල්දී පවුඩර්, ඇලෝවේරා පවුඩර්, රෝස් පෙටල් පවුඩර්, මොරින්ගා පවුඩර් සහ තවත් දේ.

Content of Maya Pimple Free Green Herbal Pack

Tulsi Powder, Organic Oat Powder, Best Sandalwood Powder, Green Tea, Tea Tree Extract, Neem, Amla Powder, Vetiver Powder, Kasturi Haldi Powder, Aloe Vera Powder, Rose Petal Powder, Moringa Powder and more.

Benefits

MAYA PIMPLE FREE FULL TREATMENT SET හී ඇති විශිෂ්ට ප්‍රතිඵල

සති 8 කින් පිම්පල්වලට සමුදෙන්න. ලෝකයේ පිම්පල් සහ ස්කින් ආසාධන සඳහා ඇති හොඳම හර්බල්වල එකතුවකින් සෑදු විශිෂ්ට ප්‍රතිඵල සහතික කරන Herbal Pimples Treatment එක එයයි.

Phenomenal Results of MAYA PIMPLE FREE FULL TREATMENT SET

Say goodbye to pimples in 8 weeks. It is an Herbal Pimples Treatment that combines the best of the best herbal remedies for pimples and skin infections in the world.

How To Use

මායා ෆේස් පැක් එක පාවිච්චි කරන්නේ කෙසේද?

  • මායා ෆේස් පැක් එකෙන් තේ හැදි 1 ක් හෝ දෙකක් වතුර සමඟ හොඳින් මුසුකර ක්‍රීම් ගතියට හුරු පෙස්ට් එකක් සාදාගන්න. හොඳම මී පැණි ඇත්නම් එයට මුසුකළ හැකියි. ක්‍රීමි මෘදු පේස්ට් එකක් හොදින් මුසුකර සාදාගන්න.
  • මායා ෆේස් පැක් එක දමා මුහුණ හොඳින් පිරිසිදු කර පිසදාගන්න. දැන් සාදාගත් පේස්ට් එක ආලේප කරන්න. විනාඩි 30 ත් 40 ත් අතර කාලයක් පැක් එක වියලෙන තුරු තබන්න. පසුව අත තෙමාගෙන මෘදුව කවාකාරව පිරිමදිමින් පැක් එක මුහුණින් ඉවත්කරන්න.
  • අයිස් වතුරින් තවන්න. පිසදාන්න. පැයක් යනතුරු කිසිවක් ආලේප කරන්න එපා.

How to use Maya Face Pack?

  • Take 1-2 teaspoon of Maya Face Pack & mix well with 1 or 2 drops of water to make a thick, creamy paste. If you can find the best most organic bee honey, it can be a vital ingredient for the treatment. Stir it well & make a nice, creamy paste.
  • Cleanse your face thoroughly. Apply the paste well & leave the pack on for 30 – 40 minutes to dry. Then scrub off the pack with damp hands rubbing in a circular motion.
  • Pat your face with ice water. Wipe. Do not apply anything until an hour passes.

Reviews

There are no reviews yet.

Be the first to review “Maya Green Herbal Pack Only”
Categories: ,