Hot

Himalayan Pink Salt Coffee Scrub

(8 customer reviews)

රු1990.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

ඔබේ සමට නැවුම් රේඩියන්ට් පෙනුමක් ගෙන එන සම ග්ලෝ කරන ස්කෙච් මාක්ස් ඉවත්කරන තැන තැන ඇති කලු පැල්ලම් පදාස ඉවත්කරන විශ්මිත ෆුල් බොඩි සත්කාරය…! හොඳම ඕගැනික් ඇරබික් කොෆී පවුඩර් සහ හිමාලයන් පින්ක් සෝල්ට් සමඟ එන හොඳම බොඩි පොලිෂින් සත්කාරය. අවශ්‍යනම්, මුහුණට වුවද පාවිච්චි කළ හැකියි.

250g

Select delivery location

Suitable For

සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

ඔබේ සමට නැවුම් රේඩියන්ට් පෙනුමක් ගෙන එන සම ග්ලෝ කරන ස්කෙච් මාක්ස් ඉවත්කරන තැන තැන ඇති කලු පැල්ලම් පදාස ඉවත්කරන විශ්මිත ෆුල් බොඩි සත්කාරය…! හොඳම ඕගැනික් ඇරබික් කොෆී පවුඩර් සහ හිමාලයන් පින්ක් සෝල්ට් සමඟ එන හොඳම බොඩි පොලිෂින් සත්කාරය. අවශ්‍යනම්, මුහුණට වුවද පාවිච්චි කළ හැකියි.

Recommended for?

Amazing full body care that removes skin marks, blackheads and brings your skin a fresh radiant look. The best body polishing treatment that comes with the best organic Arabic coffee powder and Himalayan Pink Salt. If needed, can be used even on the face.

Ingredients

  • ඕගැනික් ඇරබික් කොෆී
  • හිමාලයන් පින්ක් සෝල්ට්
  • හිමාලයන් හීලින් ක්ලේ
  • එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්
  • ඕගැනික් හනී
  • විටමින් E ඔයිල්
  • ලැවෙන්ඩර් එසන්ෂියල් ඔයිල්
  • පෙපමින්ට් ඔයිල්
  • ටී ට්‍රී ඔයිල්
  • වැනිලා ෂුගර්
  • ඇලෝජෙල්

  • Organic Arabic Coffee
  • Himalayan Pink Salt
  • Himalayas Healing Clay
  • Extra Virgin Olive Oil
  • Organic Honey
  • Vitamin E Oil
  • Lavender Essential Oil
  • Peppermint oil
  • Tea Tree Oil
  • Vanilla Sugar
  • Aloe Gel

How To Use

  • මුලින්ම පාවිච්චි කළ යුත්තේ කොෆී ස්ක්‍රබ් එකයි. එය අපි සාදා එවන්නේ. එම නිසා කිසිවක් මුසුකිරීම අවශ්‍ය නැත.
  • එය පාවිච්චි කළ යුත්තේ ස්නානය කරන වෙලාවට හෝ ඇග සෝදන වෙලාවටයි.
  • ඇග හොඳින් තෙමන්න. පසුව කොෆී ස්ක්‍රබ් එකෙන් අවශ්‍ය ප්‍රමාණය ගෙන හොදින් සම මත තවරන්න. අත්වල දෙපාවල ගෙලෙහි හෝ කවර හෝ තැනක තැවරිය හැකියි
  • පසුව තෙමාගත් අතින් කවාකාරව මෘදුව ස්ක්‍රබ් කරන්න. එය විනාඩි 12 ක් පමණ කළ යුතුයි.
  • පසුව ඔබේ ප්‍රියතම බොඩි වොෂ් එක හෝ සබන් සමඟ සෝදාහරින්න.
  • සතියකට දින 2 ක් හෝ 3 ක් කළ හැකියි. කොෆි බොඩි පැක් එක, දමනවානම් එය දැමිය යුත්තේ ස්ක්‍රබ් කිරීමෙන් අනතුරැවයි.
  • අවශ්‍යනම් අපගේ බොඩි ඔයිල් එක මින් පසුව ආලේප කළ හැකියි.

  • The first thing to use is the coffee scrub. It comes pre-mixed and prepared. So, use it straight out of the box without mixing with anything.
  • It should be used while bathing or showering.
  • Wet your body well. Then take the required amount from the coffee scrub and apply it well on the skin. The hands, feet, neck or can be applied anywhere on the body.
  • Then gently scrub in a circular motion with a damp hand. Do it for about 12 minutes.
  • Then wash it off with your favorite body wash or soap.
  • Can be done 2 or 3 days a week. When you’re planning to put on the
  • Coffee Body Pack, it should be applied after scrubbing.
  • Our body oil can be applied later if required.

8 reviews for Himalayan Pink Salt Coffee Scrub

  1. Prasadani

    Highly recommended,
    My skin became smoother, best herbal exfoliator.

  2. T_D

    Really love this coffee scrub. Smell is so good. My stretch marks have become lighter after using the scrub. The thing I love most is, skin becomes really really soft and smooth after each use. Hope to buy more products. : )

  3. Amanda (verified owner)

    I love this!! A little goes a long way, it smells delicious but not overpowering and left my skin feeling incredibly soft afterwards 🥰

  4. Apsara Gamage

    Good Body scrub. im using this. for best results use while you bath. nice coffee smell and best exfoliate

  5. Chanika Ranathunge

    This is the best product i have used. and want to mention it give good results for dark stretch marks.

  6. Anushi

    One of my favourite body scrub.. Best product.. thank you..

  7. Ayesha Alwis

    Good product

  8. Nisansala Weerasekara

    Best Product

Add a review
Categories: ,