• Filters
  • Sort by
    ...
  • Featured-25%Limited
    Rose Glow Serum With Kojic Acid Original price was: රු3,990.Current price is: රු2,990.

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    30ml

  • -25%Limited
    Kasthuri Glow Serum with Niacinamide Original price was: රු3,990.Current price is: රු2,990.

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    30ml

    Kasthuri Glow Serum Niacinamide brightens skin, reduces pores, soothes irritation, and minimizes acne. Enriched with Kasthuri extracts, Hyaluronic Acid, and Vitamin E, it deeply hydrates, fades dark spots, and smooths fine lines. Suitable for all skin types, especially oily and sensitive skin. Use morning and night on a clean face and neck.

  • Anti-Aging And Pigmentation Serum රු2,600

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    100ml

    🍯
    බිඳුණු මුහුණක් පිපුණු මලක් කරන මල් සීරම් එක එයයි..! 🌟 Best Anti – Aging Serum in Sri Lanka 🎈
    30 + මිරකල් සීරම් එක අපි නිර්මාණය කළා..! අවුරුදු 10 ක් ඔබේ සම තරුණ කරන යළිත් ලස්සන යොවුන් දවස්වලට සම අරගෙන එන හාස්කම් සීරම් එක අපි නිර්මාණය කළා.
    ◾️වයසත් සමඟ වයස්ගත වූ සමට
    ◾️පිග්මන්ටේෂන් සහ අඳුරු පදාසවලින් මුළු මුහුණම වැසී ගිය විට
    ◾️සම එල්ලා වැටී සමේ ශක්තිමත් බව බිඳුණු විට..!
    ◾️මුව දෙපස, දෙනෙත් යට, නළල මත වයස්ගත රේඛා හෙවත් විරින්කල්ස් ආ විට
    ◾️තද හිරු රැස්වලින් ගෑස් උඳුන්වල රස්නයෙන්, මානසික ආතතියෙන් සහ ඩිජිටල් ස්ක්‍රීන් අධිකව භාවිතා කිරීමෙන් මුහුණම වියලී මලානිකවී මැරුණු පරවූ මලක් වන් වූ විට..
    🌺 යළිත් මලක මෙලෙක සමඟ නැවුම් පැහැපත් යොවුන් බවක් මුහුණට අරගෙන එන්නට, 🌹රෝස මල් සාරය 🌺 හිබිස්කස් මල් සාරය 🍯වැල්මී සහ සැවැන්දරා සාරය 🍁සැන්ඩ්ල්වුඩ් ඔයිල් 🍂 සමඟ නියෝසිනමයිඩ් සහ ඇල්ෆා ආබියුටීන් සංයෝගවලින් පොහොසත් කරමින් තැනූ
    👩‍⚖️ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඇන්ටි – ඒජින් සීරම් එක එයයි.

     

  • FLOWER OIL – For Fairness Skin රු2,600

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    100ml

    🌺මල් සාරයෙන් මලක් වෙන්න.
    🌺අතිශය පිරිසිදු කුසුම් නිස්සාරණයේ හාස්කම් නිමවුම එයයි.
    🌺බිංදු කිහිපයක් උදෑසන සහ රාත්‍රීයට තවරන්න.
    🌺වියලීගිය, අවපැහැ ගැන්වුනු, අව්වට පිලිස්සීගිය, අවපැහැ පදාසයන් පිරි, ඇස් වටා මුව වටා නාසද දෙපස සහ ගෙළ පුරා අඳුරු කැළැල් තබාගෙන ඉන්න එපා. මලින් ගත් මල් තෙලෙන් පැහැපත්වෙන්න..!
    🌺Sri Sri Madhara Ayurveda Wellness හී හාස්කම් නිමවුම,
    🌺 FLOWER OIL – For Fairness Skin – ( Face and Neck)
    🌺කුසුම් ඔයිල් එකේ විශේෂතා
    ▪️එය විශේෂයෙන්ම ෆේස් ඔයිල් එකක් ලෙස මුහුණේ සමම ඉලක්කකර නිපයූ නිෂ්පාදනයකි.
    ▪️දෑස් වටා, නාසය දෙපස, මුව දෙපස, නළලේ සහ ගෙලේ ඇති අඳුරු පදාස ඉතාම ඉක්මනින් පැහැගන්වයි.
    ▪️ඉන් ගෙන එන්නේ ස්වභාවික පැහැගැන්වීමක් නිසා මුහුණට යොවුන් පෙනුමක් ගෙන එයි.
    ▪️ඇන්ටි ඒජින් ෆේස් ඔයිල් එකක් ලෙස ක්‍රියාකාරයි.
    ▪️ඔබ පාවිච්චි කරන වෙනත් ෆේස්වොෂ්, ක්ලෙන්සර් සහ ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් සමඟ එකට පාවිච්චි කළ හැකියි.
    ▪️සති කිහිපයකදී මුහුණට එන නව පැහැය ඔබටම බලාගත හැකියි.
    ▪️නේක මල්වල සාරයෙන් නිමවන නිසා 100% ස්වභාවික අතුරු ප්‍රතිළුළ නැති ස්කින් කෙයා නිෂ්පාදනයක් ලෙස බියක් නොමැතිව පාවිච්චි කළ හැකියි.
    ▪️සාමාන්‍ය සහ වියලි සමක් සඳහා වඩාත් යෝග්‍ය වේ. සාමාන්‍ය තෙල් සහිත සමක් සඳහාද පාවිච්චි කළ හැකියි.
    🌺පිරිසිදු රෝස මල් ඔයිල්, මන්ජිස්ටා ඔයිල්, හිබිස්කස් ඔයිල්, සෆ්රන් ඔයිල්, රෙඩ් සැනල්වුඩ් ඔයිල්, නෙළුම් පෙති ඔයිල්, කැරට් සීඩ්ස් ඔයිල්, කැලන්ඩියුලා මල් ඔයිල් සමඟ කෝජික් ඇසිඩ් මුසුකළ, සමට ඉතාමත් හිතකර ස්වභාවික නිෂ්පාදනයකි.
    🌺උදෑසන සහ රාත්‍රීයට මුහුණ ක්ලෙන්සර් කර පිරිසිදු කිරීමෙන් පසුව, ඔබ පාවිච්චි කරන ඩේ ඇන්ට් නයිට් ක්‍රීම් එක ආලේපනයෙන් පසුව, බිංදු කිහිපයක් ගෙන මෘදුව ආලේප කරන්න. වඩාත් අඳුරු පදාස ඇති ඇස් වටා, නාසය සහ මුව වටා, ගෙළ වටා තරමක් වැඩි බිංදු ප්‍රමාණයක් ආලේප කරන්න.

Recommended Products


My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories