Hot

Samaya Under Eye Cream

(1 customer review)

රු2200.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

ඇස් වඩා කලුවීම්, ඇස් යට කලුවීම්, මුව වටා කලුවීම්, නාසය දෙපස කලුවීම් ආදිය සඳහා විශිෂ්ඨ ප්‍රතිඵළ ගෙන දෙන ලෙස 100% ක් හර්බල් සාරයන් ගෙන් නිමවූ ඉතාම මිළ අධික Tea Extract මුසුකරමින් නිෂ්පාදිත අන්ඩර් අයි ඩාක් සර්කල් ක්‍රීම් එකකි. ඔබේ මුහුණේ වැරදුණ බොහෝ තැන් අලුතින් සකසන Correction ක්‍රීම් එකකි. 

125g (Sufficient for two months)

Select delivery location

Suitable For

සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

  • ඇස් යට කලුවීම සහ අඳුරැ වීම
  • පිෆිනස් අයිස් හෙවත් ඇස් යට අහිතක මේධ තැන්පත්වීම
  • ඇස් වට අඳුරැවීම හෙවත් ඩාක් සර්කල් 
  • මුව වටා අඳුරැ වීම් 
  • අඳුරැ වූ නාසය දෙපසට 
  • ඇහිබැම වටා අඳුරැවීම් 

Recommended for?

  • Darkening and darkening under the eyes
  • Puffiness under eyes also known for fat deposits under the eyes
  • Dark Circle
  • Darkness around the mouth
  • Darkness around the nose
  • Dark circles around the eyebrows

Ingredients

  • Green Tea Caffeine Extract
  • Weniwal Extract
  • Lemon Grass Oil
  • Black Seed Oil
  • Shea Butter

  • Nutmeg Butter
  • Olive Oil
  • Wal Madatiya Extract
  • Lavender Oil
  • E Vitamin

How To Use

  • හොඳින් මුහුණ පිරිසිදු කරන්න
  • පසුව Samayaa® Correcting  Cream  එකෙන් බිඳක් ගෙන හොඳින් ගල්වන්න. සමට උරාගන්නා ලෙස ගල්වන්න.
  • සෑම දිනයකම උදෑසනත් නින්දට පෙරත් ගැල්විය යුතුයි. 
  • ආලේපකර පිටතට යාම කළ හැකියි. 
  • කිසිදු බිලිචින් හෝ සැර රසායනිකයන් අඩංගු නොවේ. 100% ක් ස්වභාවික සාරයන්ගෙන් නිෂ්පාදිතයි. 

  • Cleanse your face thoroughly
  • Take a drop of Samayaa® Correcting Cream & apply it well & evenly on your skin.
  • It should be applied every morning and night before going to bed.
  • You can freely go out & follow your daily routine after applying
  • Contains no bleaching or harsh chemicals. 100% Made of natural extracts.

1 review for Samaya Under Eye Cream

  1. C.Nanayakkara (verified owner)

    Perfect

Add a review
Category: