• Filters
  • Sort by
    ...
  • Orange Glow Face Wash රු1,390.00

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    🍊 Orange Glow Face wash පැඟිරි සාරයෙන් ෆේස් වොෂ් එකකින් සමට ග්ලෝ එකක් දෙන්න හිතනවානම්, මෙන්න හොඳම ෆේස්වොෂ් එක. මෙය පාවිච්චි කරන්න කරන්න සම ග්ලෝ වෙනවා. සමට අතිරේක පාටක් එනවා. ඒ විතරක්ද සමේ ඇති පිම්පල් අසාධනත් සුවවෙනවා. අව්වට පිලිස්සී ගිය මුහුණට හොඳම එක මේ ෆේස්වොෂ් එකයි..!

    🍊 Orange Glow Face wash with citrus essence If you are thinking of giving your skin a glow with a face wash, here is the best. The skin glows gradually. Gives additional color to the skin. Not only that, pimples are also cured. This facewash is the best for sunburned face..!

    100ml

  • Magic Moringa Face Wash රු1,390.00

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අතිශයින් හාස්කම් ඇති මුරැංගා සාරයෙන් නිෂ්පාදනය කළ සාමාන්‍ය සහ තෙල් සහිත සමක් සඳහා සුදුසු සම පෝෂනය කරන පැහැපත්කරන ඇක්නී සහ පිම්පල් ඉවත්කරන මාක්ස් සඳහා සුවිශේෂී ලෙස ක්‍රියාකරන මැජික් ෆේස් වොෂ් එකයි මේ..!

    This is Sri Lanka’s first magic face wash specially formulated with the miraculous Moringa extract, suitable for normal and oily skin, lightening acne and removes pimple marks while nourishing the skin..!

    100ml

  • Lavender Face Wash රු1,390.00

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    අධික වියලි සමට මෙන්ම සම පැහැපත්කරගන්න ආස අයට සේදුව ගමන් මුහුණ Fresh කරගන්න ආස අයට හොඳම ෆේස් වොෂ් එක මෙයයි. සමේ වියලීම් අව්වට පිලිස්සීම් හොදින්ම ඉවත්වී සම පැහැපත්වෙනවා.

    This is the best face wash for very dry skin as well as for those who want to brighten their skin and freshen their face while washing. Dryness of the skin, sunburns are removed well and the skin becomes brighter.

    100ml

  • Kasturi Haldi Face Wash රු1,390.00

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    සම පැහැපත්කරන, සමාන පැහැයක් සමට ගෙන එන, සමේ අසාධන සුවකරන, පිම්පල් මාක්ස් ඉවත්කරන කස්තුරි සාරයේ ලංකාවේ හොඳම ෆේස්වොෂ් එක මෙයයි..!

    This is the best face wash in Sri Lanka with Kasthuri extract that brightens the skin, brings an even color to the skin, heals skin disorders, and removes pimple marks..!

    100ml

Recommended Products


My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories