-
AyuGlow Ayurveda Fairness CreamRated 5.00 out of 5රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ශ්‍රී ලංකාවේ සුන්දරම මුහුණු මත ගැල්වෙන ඒ සොඳුරැ තැවරුම මෙසේ සුබ නැකතින් එළිදැක්වෙන වගයි..!
මාස නවයක දුෂ්කර ආයුර්වේදීය පරීක්ෂනවලින් පසුව කල්යල් බලා එළිදැක්වෙන අතිශය පිරිසිදු පෝෂන සත්කාරයයි මේ..! හැම දිනකම ඔබ වත ගැල්වෙන නිර්මල තැවරුම..!Sri Lankas Best Day & Night Cream – 𑁍AyuGlow Ayurveda Fairness Cream
Sri Sri Madhara 100% Herbal Day & Night Cream120g
-
Rose Glow Day CreamRated 5.00 out of 5රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ගිනියම් දහවලේත් මේ දැන් පිපුණු රෝස මලක් මෙන් පැහැපත්වෙන්න…රෝස සුවඳින් සැරසෙන්න..!🌹
It is the pure rose cream made from the pure Ayurvedic essence…🌹
120g
-
Tealeaf – Best Day and Night Cream For Oily Skin රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃🍀 හරිත තේ දල්ලෙන් මලක් වෙන්න..!
Best Day and Night Cream For Oily Skin
අධික තෙල් සහිත සමක් ඇති හැම කෙනෙක්ටම පැහැපත්වෙන්නම සෑදූ Day and Night ක්‍රීම් එක එයයි. 💚120g
-
Maya Green Herbal Face Pack + Face Wash + CreamRated 3.00 out of 5රු4,900
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃කුරැලෑ නිසා දුක් විඳි ආසාධිත මුහුණු ලක්ෂ තුනක් සුවපත්කළ, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පිම්පල් සත්කාරය, 🟩 Maya Pimple Free Treatment Setඑක සඳහා අද සිට 20% ක වට්ටමක්. ☘️💚 පිම්පල් පිරි මුහුණ 2024 ටත් අරන් යන්න එපා..! පිම්පල් පිරි මුහුණට සමුදී 2024 දී ලස්සන පිම්පල් නැති පිම්පල් මාක්ස් නැති ලස්සන මුහුණක් ලබාගන්න. 💚
20% off from today on Maya Pimple Free Treatment Set, Sri Lanka’s most popular pimple treatment, which has cured three lakh infected faces suffering from acne. ☘️💚 Don’t take the pimple-filled face to 2024..! Say goodbye to pimples and get a beautiful face without pimple marks in 2024. 💚
-
RiceGlow Day and Night Cream රු2,490
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃🌾 A skin-brightening Glass Skin rice blend!
This premium formulation is enriched with Fermented Rice Water, Rice Bran Oil, Flaxseed Oil, Shea Butter, and Sweet Almond Oil, combined with powerful skin-brightening ingredients Kojic Acid and Alpha Arbutin. Together, they help address all skin concerns while enhancing natural radiance and clarity.
🌾 This marks our Glow breakthrough for the year 2026.
🌾 It is the second product in the Milky Rice Glow Collection.✨ Apply it to your face every morning and every night.
Enjoy the fresh, radiant glow that unfolds on your skin day by day and night by night.🌾සම පැහැපත්කරන ග්ලාස් ස්කින් රයිස් මුසුව..!
ෆර්මන්ටඩ් රයිස් වෝටර්, රයිස් බ්‍රාන් ඔයිල්, ෆ්ලැක්ස් සීඩ් ඔයිල්, ෂිය බටර්, ස්වීට් ආමන්ඩ් ඔයිල් සමඟ සමේ ඇති සියලුම ප්‍රශ්න විසඳා සම පැහැපත්කරන කෝජික් ඇසිඩ් සහ ඇල්ෆා ආබියුටින් ඇතුළත් උසස්ම සයෝගයකි.
🌾මේ අපේ 2026 වසරේ ග්ලෝ දොරට වැඩුමයි..එය
🌾Milky Rice Glow Collection හී දෙවන නිෂ්පාදනයයි.✨සෑම උදේකම සහ රාත්‍රීයකම එය මුහුණ මත ආලේප කරන්න. දිනෙන් දින රැයෙන් රැය මුහුණට එන නැවුම් පැහැපත්බව රස විඳින්න..!
120g
