• Filters
  • Sort by
    ...
  • Big Body Offer රු2,200

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    WOW WOW WOW
    මෙන්න වසරේ හොඳම Big Body Offer එක..
    එයට සම කළ හැකි Offer එකක් තවත් නෑ..!
    🤎Full Body අතිශයින් පැහැපත්කරගන්න ලංකාවේ හොඳම Coffee Scrub එක ගන්න සෑම කෙනෙක්ටම වාසනාවන්ත රන්වන් Offer එකක්..!
    🤎 ඔබ මිළදී ගන්නා සෑම HIMALAYAN PINK SALT COFFEE BODY SCRUB එකක් සමඟම 💛 රන්වන් දීප්තියේ 💛 99 FAIRNESS BODY OIL 50ml බොට්ල් එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ..! මෙම වාසනාවන්ත Offer එක ටික කාලයයි අපි දෙන්නේ.
    🤎 ඒ නිසා අදම ඔයාලගේ HIMALAYAN PINK SALT COFFEE BODY SCRUB එක ලබාගන්න. ඒ සමඟ ලැබෙන 💛 රන්වන් දීප්තියේ 💛 99 FAIRNESS BODY OIL එක දිනපතා බිඳක් උදේ සහ හවස ආලේප කරන්න. සමට එන අලුත් රන්වන් දීප්තිය හිතාගන්න බැරි තරම්..!
    🟫 HIMALAYAN PINK SALT COFFEE BODY SCRUB 2200/- (450g)
    🟧 💛 රන්වන් දීප්තියේ 💛 99 FAIRNESS BODY OIL 50ml බොට්ල් එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ..!

  • Special Weekend Offer 2 රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    මේ offer එක මේ වසරේ ආයේ දෙන්නේ නෑ..! 💛🍊
    Offer එක ගැන වැඩි දෙයක් අපි කියන්න යන්නෙත් නෑ..💛🍊
    🟧 MANALI FACE PACK එකක් ගන්න. 🍊 ORANGE GLOW FACE WASH එකක් FREE ලැබෙනවා.
    රුපියල් 1490 ක වාසියක්..!
    දැන්ම ඇණවුම් කරන්න.
    දින 4 ක් පමණයි.
    🟧 නිෂ්පාදන දෙකම 1990 යි..!
    🔸 ඇණවුම දැන්ම inbox කරන්න නැත්නම් Whatsapp කරන්න

  • Oily Skin Special Offer රු2,200

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    🟢 OILY SKIN 🟢 BIG OFFER 🟢 OILY SKIN 🟢 BIG OFFER 🟢 OILY SKIN 🟢 BIG OFFER 🟢
    අද, ☘️ TEALEAF DAY AND NIGHT CREAM එකක් 2200/-ක් දී මිළදී ගන්නා විට, ✳️ රුපියල් 1990 ක් වටිනා, GREEN TEA MINT CLEANSER එකක් FREE 🤗

    🤦🏻‍♀️මුහුණ අධික තෙල් සහිතනම්,
    👩🏻‍🦰නිතර නිතර පිම්පල්/ඇක්නී එන්න බලනවානම්,
    🙅🏽‍♂️බිලීචින් ක්‍රීම් එකක් ළඟදී පාවිච්චි කරලා මුහුණ ආසාධනය වෙලානම්,
    😔ක්‍රීම් එකක් වෙනත් ස්කින් කෙයා නිෂ්පාදනයක් පාවිච්චි කරන්න අමාරුනම්,
    👱‍♀️හවස්වෙද්දී ස්කින් එක ගන්න දෙයක් නැත්නම්,
    😕සම ගැන තියෙන හැම බලාපොරොත්තුවක්ම නැතිවෙලානම්,
    ☘️ඔයාට පාවිච්චි කරන්න තියෙන හොඳම නිෂ්පාදන දෙක තමයි මේ..
    🟩 GREEN TEA MINT CLEANSER POWDER මේක පවුඩර් එකක්. ☘️හවසට එයින් තේ හැදි එකහමාරක් පමණ ගෙන වතුර සමඟ මුසුකර තෙත මුහුණට ආලේප කරන්න ඕන. පසුව තෙත අතින් මෘදුව කවාකාරව ස්ක්‍රබ් කරන්න. එය විනාඩි පහක්වත් මෘදුව කරන්න. පසුව එසේම පැක් එකක් ලෙස විනාඩි 10 ක් පමණ තියලා සෝදන්න. අයිස් වතුරින් සෝදනවානම් හොඳයි.
    අනිත් නිෂ්පාදන තමයි මේ..👇
    ☘️ TEALEAF DAY AND NIGHT CREAM
    මේක දිනපතා උදේ සහ රාත්‍රීයට ආලේප කරන්න.
    සති 4 ක් යද්දී මුහුණට එන වෙනස ඔයාම තේරුම් ගනී….!

    අපි ඒ දෙකට අද offer එකක් දෙනවා.
    🟢 OILY SKIN 🟢 BIG OFFER 🟢
    අද, ☘️ TEALEAF DAY AND NIGHT CREAM එකක් 2200/-ක් දී මිළදී ගන්නා විට, ✳️ රුපියල් 1990 ක් වටිනා, GREEN TEA MINT CLEANSER එකක් FREE 🤗

  • Featured-25%Limited
    Pink Glow Offer
    Pink Glow Offer Original price was: රු3,980.Current price is: රු2,990.

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    🌹අතිශයින්ම ජනප්‍රිය අපේ Rose Glow Serum With Kojic Acid සීරම් එක ලබාගන්නා සෑම කෙනෙක්ටම Sri Sri Madhara හී නවතම නිෂ්පාදනය වූ ROSE WATER TONER – 100% Pure Rose Hydrosol 50ml බෝතලයක් සම්පූර්ණයෙන්ම නොමිලේ..!

  • Ubtan Offer රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    💛 UBTAN OFFER 💛 අද හෙට සහ අනිද්දා..! 💛 PRIYANKA UBTAN PACK එක සහ 🧡 KASTHURI FACE WASH එක සමඟ රන්වන්ව දිලිසෙන්න..! 2025 අවසන් වෙන්න තව මාස දෙකයි…! 🤗 2026 සතුටින් රන්වන්ව බාරගන්න…..! එන්න. අපි විශේෂයෙන් දෙන මේ UBTAN OFFER එක ලබාගන්න…. 💛💛💛💛
    🔥⭐️ රන්වන් දිස්නයෙන් දිදුලන්නට..! 🍯💛
    ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ෆේස් පැක් එකක් වූ SRI SRI MADHARA PRIYANKA UBTAN FACE PACK එක මිළට ගන්නා සියලුම රන් පාරිභෝගියන්නට රුපියල් 1490/- ක වටිනා රන්වන් වාසියක්..!
    ✨ අද හෙට අනිද්දා තෙක් ඔබ මිළට ගන්නා සෑම 🟧 SRI SRI MADHARA PRIYANKA UBTAN FACE PACK සමඟම, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම FACEWASH එකක් වූ 🟨 SRI SRI MADHARA KASTHURI HALDI FACE WASH එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ…! රුපියල් 1490/- ක් වටිනා මේ ෆේස් වොෂ් එක ලබාගන්න අදම ඔබේ SRI SRI MADHARA KASTHURI HALDI FACE PACK එක ඇණවුම් කරන්න.
    මෙම වටිනා රන්වන් වාසිය දින 4 ක් සඳහා පමණයි..!

    🟧 SRI SRI MADHARA PRIYANKA UBTAN FACE PACK + SRI SRI MADHARA KASTHURI HALDI FACEWASH – 1990/- ක් පමණයි

  • Special Weekend Offer 1 රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    SPECIAL WEEKEND OFFER 🔥⭐️ රන්වන් දිස්නයෙන් දිදුලන්නට..! කස්තුරි සාරයට රන්වන් වරමක්..! 🍯💛
    ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ෆේස් පැක් එකක් වූ SRI SRI MADHARA KASTHURI HALDI FACE PACK එක මිළට ගන්නා සියලුම රන් පාරිභෝගියන්නට රුපියල් 1490/- ක වටිනා රන්වන් වාසියක්..!
    ✨ අද සිට 30 වෙනිදා තෙක් ඔබ මිළට ගන්නා සෑම SRI SRI MADHARA KASTHURI HALDI FACE PACK සමඟම, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම FACEWASH එකක් වූ SRI SRI MADHARA KASTHURI HALDI FACE WASH එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ…! රුපියල් 1490/- ක් වටිනා මේ ෆේස් වොෂ් එක ලබාගන්න අදම ඔබේ SRI SRI MADHARA KASTHURI HALDI FACE PACK එක ඇණවුම් කරන්න.
    මෙම වටිනා රන්වන් වාසිය දින 3 ක් සඳහා පමණයි..!
    අද අපට ලැබුණු අලුත්ම කස්තුරි තොගයෙන් නැවුම්ව පවුඩර් කළ කස්තුරි හල්දී ෆේස් පැක් එකක් සමඟ වටිනා රන්වන් කස්තුරි ෆේස් වොෂ් එක දැන් ලබාගන්න..!
    🟨 SRI SRI MADHARA KASTHURI HALDI FACE PACK + SRI SRI MADHARA KASTHURI HALDI FACEWASH – 1990/- ක් පමණයි

Recommended Products


My Cart
Categories