Oily Skin Special Offer
රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
🟢 OILY SKIN 🟢 BIG OFFER 🟢 OILY SKIN 🟢 BIG OFFER 🟢 OILY SKIN 🟢 BIG OFFER 🟢
අද, ☘️ TEALEAF DAY AND NIGHT CREAM එකක් 2200/-ක් දී මිළදී ගන්නා විට, ✳️ රුපියල් 1990 ක් වටිනා, GREEN TEA MINT CLEANSER එකක් FREE 🤗
🤦🏻♀️මුහුණ අධික තෙල් සහිතනම්,
👩🏻🦰නිතර නිතර පිම්පල්/ඇක්නී එන්න බලනවානම්,
🙅🏽♂️බිලීචින් ක්‍රීම් එකක් ළඟදී පාවිච්චි කරලා මුහුණ ආසාධනය වෙලානම්,
😔ක්‍රීම් එකක් වෙනත් ස්කින් කෙයා නිෂ්පාදනයක් පාවිච්චි කරන්න අමාරුනම්,
👱♀️හවස්වෙද්දී ස්කින් එක ගන්න දෙයක් නැත්නම්,
😕සම ගැන තියෙන හැම බලාපොරොත්තුවක්ම නැතිවෙලානම්,
☘️ඔයාට පාවිච්චි කරන්න තියෙන හොඳම නිෂ්පාදන දෙක තමයි මේ..
🟩 GREEN TEA MINT CLEANSER POWDER මේක පවුඩර් එකක්. ☘️හවසට එයින් තේ හැදි එකහමාරක් පමණ ගෙන වතුර සමඟ මුසුකර තෙත මුහුණට ආලේප කරන්න ඕන. පසුව තෙත අතින් මෘදුව කවාකාරව ස්ක්‍රබ් කරන්න. එය විනාඩි පහක්වත් මෘදුව කරන්න. පසුව එසේම පැක් එකක් ලෙස විනාඩි 10 ක් පමණ තියලා සෝදන්න. අයිස් වතුරින් සෝදනවානම් හොඳයි.
අනිත් නිෂ්පාදන තමයි මේ..👇
☘️ TEALEAF DAY AND NIGHT CREAM
මේක දිනපතා උදේ සහ රාත්‍රීයට ආලේප කරන්න.
සති 4 ක් යද්දී මුහුණට එන වෙනස ඔයාම තේරුම් ගනී….!
අපි ඒ දෙකට අද offer එකක් දෙනවා.
🟢 OILY SKIN 🟢 BIG OFFER 🟢
අද, ☘️ TEALEAF DAY AND NIGHT CREAM එකක් 2200/-ක් දී මිළදී ගන්නා විට, ✳️ රුපියල් 1990 ක් වටිනා, GREEN TEA MINT CLEANSER එකක් FREE 🤗



Reviews
There are no reviews yet.