• Filters
  • Sort by
    ...
  • Priyanka Ubtan Face Pack රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ඉපැරණි රාජකීය උබ්ටන් සත්කාරයේ අද්වීතිය රහස් රැසක් එකට කැටිකොට නිමැවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆේස්පැක් වන Priyanka Ubtan Pack එක සමඟින් සාම්ප්‍රදායික ආයුර්වේදීය රූපලාවන්‍ය සත්කාරයේ චමත්කාරය!

    Priyanka Ubtan Pack is the Sri Lanka’s first face pack with traditional Ayurvedic Ubtan beauty care which combines many unique secrets of ancient royal Ubtan care!

    150g

  • Rose Almond Cleanser Scrub Pack රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    සෑම යුවතියක්ම දිනපතා හවසට කල යුතු පුදමාකාර පැක් ක්ලෙන්සර් ස්ක්‍රබ් එක මෙන්න…! ක්ෂනික පැහැපත්වීමක්…! ක්ෂනික ස්කින් ක්ලියර්වීමක්…! ක්ෂනික ස්කින් පොලිෂ් වීමක්…!

    Here is the amazing pack cleanser scrub that every girl should do every evening…! An instant glow…! An instant skin clearing…! An instant skin polish…!

    150g

  • Manali Fairness Bridal Face Pack රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    අලුත පිපුණු මලක ඇති සුසිනිඳු බව හා සුවිශේෂී දිදුලන පැහැපත් බවින් යුත් මනාලියකගේ චමත්කාරය සති 8කින් ඔබේ මුහුණට රැගෙන එන, අද්විතීය සහ අති දුර්ලභ ශාක සාරයන්ගේ එකතුවකින් නිමැවුණු අංග සම්පූර්ණ සත්කාරයයි.

    Manali Fairness Bridal Face Pack is a comprehensive treatment made from a combination of unique and rare plant extracts that bring the beauty of a bride with the freshness of a newly blossomed flower and a unique radiant glow to your face in 8 weeks.

    150g

  • Best Fairness Pack + Scrub Combo Set රු3,980

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    හොඳම ෆෙයානස් එකක් ස්කින් පොලිෂ්වීමක් සඳහා මේ රෝස් ආමන්ඩ් ක්ලෙන්සර් පැක් එක සහ මනාලී ෆෙයානස් පැක් එක පාවිච්චි කරන්න. ෆේස් ඩල්නස් එකට හොදම විසදුමද එයයි.

    Use this Rose Almond Cleanser Pack and Manali Fairness Pack for the ultimate skin polish. Best solution for facial dullness.

    150g + 150g

  • Chaya No Marks Set රු2,600

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    කුරැලෑ කැළැල්, පිග්මන්ටේෂන්, ඇක්නී මාක්ස්, මුහුනේ තද අඳුරැ පැල්ලම්, කලු ලප, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් සති 8 කදී නැතිම කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නෝ මාක්ස් පැක් + ස්ක්‍රබ් සෙට් එක චායා යි.

    Chaya is Sri Lanka’s most popular No Marks Pack + Scrub Set to get rid of acne scars, pigmentation, acne marks, dark spots, blackheads, blackheads, whiteheads in 8 weeks.

    100g+100g

My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories