-
99 Fairness Body OilRated 4.50 out of 5රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness ක්රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, මුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු ෆේස් සහ බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය). සම මත ගැල්වූ සැණෙකින් ක්රියාත්මක වී, පැහැපත් බව වැඩිකිරීම සඳහා සමේ ඇති මෙලනීන් නිශ්පාදනය අවම කර, කොලැජන් නිශ්පාදනය වැඩිකිරීමට දායක වේ.
Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.
100ml
-
Lavender Face Wash රු1,390
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃අධික වියලි සමට මෙන්ම සම පැහැපත්කරගන්න ආස අයට සේදුව ගමන් මුහුණ Fresh කරගන්න ආස අයට හොඳම ෆේස් වොෂ් එක මෙයයි. සමේ වියලීම් අව්වට පිලිස්සීම් හොදින්ම ඉවත්වී සම පැහැපත්වෙනවා.
This is the best face wash for very dry skin as well as for those who want to brighten their skin and freshen their face while washing. Dryness of the skin, sunburns are removed well and the skin becomes brighter.
100ml
-
Skin Brightening Rose Scrub
රු2,200Original price was: රු2,200.රු1,800Current price is: රු1,800.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃Best For Face And Intimate Part Brightening
විනාඩි 8 ක් ස්ක්රබ් එක අලුත් එළියකින් පිපෙන්න..!
Scrub එකෙන් පැහැපත්වෙන්න පටන් ගන්න..!
මැරැණු සමත් යවාගෙන මාක්ස්වල තද පැහැයත් අඩුකරගෙන එළිය වෙන්න..! 💓140g
-
99 Face Oil And Body Oil Set රු3,980
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness ක්රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, මුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු ෆේස් සහ බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය)
Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.
100ml+100ml