• Filters
  • Sort by
    ...
  • Tea Tree Face Wash රු1,390

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ඔයිලි ස්කින් එකට හොඳින්ම මැච්වෙන, ඇක්නී පිම්පල් තියෙන, අව්වට සම පිලිස්සෙන පිම්පල් මාක්ස් ස්කාස් වැඩි අයට නිර්දේශ කරන හොදම ෆේස් වොෂ් එක මෙයයි. ස්වභාවික Tea Tree සාරයෙන් නිෂ්පාදිතයි. මුහුණේ අසාධන සම්පූර්ණයෙන්ම ඉවත්කරයි.

    This is the best face wash recommended for people with oily skin, acne, pimples, pimple marks, scars, sunburned skin. Made with natural tea tree extract. Removes facial blemishes completely

    100ml

  • Kasturi Haldi Face Wash රු1,390

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    සම පැහැපත්කරන, සමාන පැහැයක් සමට ගෙන එන, සමේ අසාධන සුවකරන, පිම්පල් මාක්ස් ඉවත්කරන කස්තුරි සාරයේ ලංකාවේ හොඳම ෆේස්වොෂ් එක මෙයයි..!

    This is the best face wash in Sri Lanka with Kasthuri extract that brightens the skin, brings an even color to the skin, heals skin disorders, and removes pimple marks..!

    100ml

  • Mandara Powder Face And Body Wash රු1,800

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් පවුඩර් ෆේස් සහ බොඩි වොෂ් එක. දියර ෆේස් වොෂ් බොඩි වොෂ්වලට වඩා 300% ක පැහැපත්විමක් – පිරිසිදුවිමක් -ස්කින් පොලිෂ් වීමක් – Sri Sri Madhara නිවසින් තවත් පෙරළිකාර නිෂ්පාදනයක්…!

    Sri Lanka’s first herbal powder face and body wash. 300% brighter than Liquid face & body wash – cleansing – skin polishing – another revolutionary product from the house of Sri Sri Madhara…!

    150g

My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories