Mantra Hair Oil + Shampoo Combo
Original price was: රු4,390.රු3,951Current price is: රු3,951.
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
හිසකෙස් ගැලවී යාම, අකලට සුදු වීම, හිසකෙස් වර්ධනය, හිස්සොරි ආදී ගැටළු සදහා සම්පුර්ණ ශිර්ෂ කේෂ සත්කාරය…! + කෙරටීන් සාරය, ආගන් ඔයිල් ඇතුළු තවත් විශිෂ්ට හර්බල් සාරයන් 12 ක් මුසුකර තැනූ 100% ආයුර්වේදීය හර්බල් 2 in 1 ෂැම්පූ කන්ඩිෂනරය..!
An all-in-one hair treatment oil for hair loss, premature graying, dandruff & fast Hair Growth + Best Ayurveda Herbal 2 in 1 Shampoo Conditioner with 12 Pure Ayurveda Natural Ingredients
For Healthy + Black + Shiny + Dandruff Control + Hair Loss Control + Fast Hair Growth Formula
225ml + 225ml
Description
MANRA HAIR OIL එකේ ඇති Tea Tree Oil සහ Rosmary Oil හිස්කබල තම ක්‍රියාකරමින් හිස්හොරි සම්පූර්ණයෙන්ම පාලනය කරයි. MANTRA SHAMPOO CONDITIONER හී ඇති Pepperming සාරය සහ Argan Oil හිස්කබල හොඳින් පෝෂනය කර නිරෝගි හිස් කබලක් ඇතිකර කළුවන් දිලිසෙන ඝන නිරෝගී හිසකෙස් ඔබට තිළිණ කරයි. පාවිචිචි කර දින දෙක තුනකදීම ඔබට මේ වෙනස හොඳින්ම බලාගත හැකියි. 2024 වසරට මේ හිස්හොරි පිරැණු ගැලවි ගැලවී යන දුර්වල හිසකෙස් වලට සමුදෙන්න..! 🖤
Tea Tree Oil and Rosemary Oil in MANRA HAIR OIL works on the scalp to completely control dandruff. The Pepperming extract and Argan Oil in MANTRA SHAMPOO CONDITIONER nourish the scalp well and create a healthy scalp and give you thick, healthy hair with black shine. You can see the difference after two or three days of using it. By the year 2024, say goodbye to weak hair that will fall out..!
Suitable For
හිසකෙස් ගැලවී යාම, වියලි හා හානි වූ හිසකෙස්, අග පැලීම වැනි හිසකෙස් සම්බන්ධ සියලුම ගැටළු සඳහා සුදුසු වේ.
It is purely based on safe & harmless Ayurvedic theory and specifically use for deep nourishment of hair roots & scalp, reduce loss of hair, stops premature of hair, prevents from dandruff, regrowth of hairs, cure sleeplessness & headache
Benefits
- හිසකෙස් ගැලවී යාම සති 5 කදී සම්පූර්ණයෙන්ම නවතාලයි (සති 5 ක කාලයකදී )
- හිසකෙස් පැලීම සති 5 කදී සම්පූර්ණයෙන්ම නවතාලයි
- හිසකෙස් අකලට සුදුවීම සති 12 කදී නවතාලයි.
- හිස්හොරි සම්පූර්ණයෙන්ම සති 4 කදී නවතාලයි.
- නව කෙස් ගස් ( Baby Hair) සති 6 – 7 අතර කාලයකදී වැවෙන්නට පටන් ගනී
- ලේඩින් උකුණන් සති 4 කදී සම්පූර්ණයෙන්ම ඉවත්වී යයි.
- අධික ලෙස අව්වට නිරාවරණය වීම නිසා අවපැහැයට සහ අධික වියලීමට හසුව කිසිම ෂයින් එකක් නැති හිසකෙස්වලට නව ජීවයෙන් පිරි වර්ණයක් ලැබෙයි.
- හිසකෙස් ඉතාම දිගුව සහ ඝනව වඩවන ඇඩ්වාන්ස් ආයුර්වේද තාක්ෂනයෙන් නිෂ්පාදිතයි.
- රීබොන්ඩින්, ස්ට්‍රේට්නින්, කලරින් කිරීම නිසා හානිවූ හිසකෙස් සති 12 කදී සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරයි.
- හිසකෙස් ගහේ මුලටම සාරය ලබාදෙන නිසා හිසකෙස් ශක්තිමත්වෙයි.
- Best Ayurveda Hair Care Set for Fast Hair Growth
- Best Ayurveda Hair Care Set for Stop Hair Loss
- Best Ayurveda Hair Care Set for Dandruff Control
- Improved Hair Texture
- Deep Conditioning
- Frizz Control
- Hair Shine
- Hair Strength and Elasticity
- Split End Prevention
- Scalp Health
- Fast Hair Growth
- Reducing Hair Damage
- Improved Thickness and Volume
How To Use
HAIR OIL :
- බිදක් ගෙන ඔබේ ඇගිලි තුඩුවලින් හිස්කබලට වදින සේ මෘදුව විනාඩි 10ක් කවාකාරව ආලේප කරන්න
- ආලේප කර අවම වශයෙන් පැය 2ක් හිසේ තබාගත යුතුයි
- ඉතාම සෙමෙන් මෘදුව ඇගිලි තුඩු හිස් කබල පුරා ගෙන යමින් කෙස්ගස්වල මුලට තෙල තැවරෙන සේ ආලේප කරන්න
- ආලේප කර නානවානම් පැය 2 කට පසුව හෝ පසුවදාට ස්නානය කරන්න
- සතියකට දින 4 න් වත් ආලේප කරන්න.
- දිනපතානම් වඩාත් හොඳයි.
SHAMPOO :
- සාමාන්‍ය ජලයෙන් හිස හොඳින් විනාඩි 6 ක් වත් සෝදන්න.
- Mantra 2 in 1 Shampoo Conditioner එකෙන් අවශ්‍යකරන ප්‍රමාණය අත්ලට ගන්න.
- දැන් එය හිසකෙස් මුල සිට අග දක්වා ක්‍රමානුකූලව ආලේප කරන්න.
දිගු වරළසක් ඇත්නම් පරිස්සමින් කෙස් ගසේ මුල සිට අග දක්වාම ආලේප කරන්න. - දැන් ඇඟිලි ආධාරයෙන් හෝ දුරින් දුරින් දැති ඇති පනාවකින් හිස හොදින් මසාජ් කරන්න. ෂැම්පූ කන්ඩිෂනර් හිසකෙස් පුරාම යන සේ එය කරන්න.
- දැන් විනාඩියක් හෝ 3 ක් ෂැම්පූ කන්ඩිෂනර් එක හිස මත තිබෙන්නට හරින්න.
- ඉන් පසුව නැවතත් හිස ඇඟිලිතුඩුවලින් පිරිමදිමින් හොඳින් සෝදන්න.
මෘදු තුවායකින් හිස පිසදමන්න. කිසිම අවස්ථාවක කෙස් වියලනයක් Hair Dryer පාවිච්චි කරන්න එපා - හොඳ ප්‍රතිඵල සඳහා සතියකට දින 3 ක් වත් එය පාවිච්චි කරන්න.
HAIR OIL :
- Gently massage for 10 minutes your hair and scalp with the Mantra hair growth oil and leave it overnight or at least 2 hours before washing your hair for optimal results.
- Gently massage into hair ensuring that entire scalp is covered. May also be left on overnight if desired.
- Cleanse post-treatment with a mild shampoo and normal water.
- Weekly usage of minimum 4-5 times for 3-4 months recommended for strong and shiny hair.
SHAMPOO :
- Thoroughly wet your hair in the shower.
- Take desired amount of Conditioner Shampoo
- Apply the product to your whole head and hair, roots to ends.
- Spread it evenly on the ends of your hair. For long hair, spread it from chin level and down.
- Do Not apply conditioner shampoo to your scalp.
- Run your fingers or a wide-tooth comb through the ends of your hair to work in the conditioner shampoo.
- Let it stay on your hair for a moment. This is typically 1 to 2 minutes.
- Thoroughly rinse off the conditioner.
- Gently towel-dry your hair to remove excess water after a shower.
Ingredients
HAR OIL :
- කළුදුරු තෙල්
- ජින්ජර් ඔයිල්
- එඩරු තෙල්
- ආමන්ඩ් ඔයිල්
- මොරින්ගා ඔයිල්
- ටී ට්‍රී ඔයිල්
- රෝස්මරි ඔයිල්
- සුදු පොල්තෙල්
- තල තෙල්
SHAMPOO :
- කෙරටින් සාරය
- ආගන් ඔයිල්
- විටමින් E ඔයිල්
- කහ සාරය
- ලිකොරිෂ් ශාක සාරය
- කොහොඹ තෙල් සාරය
- එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්
- පෙපමින්ට් එසන්ෂියල් ඔයිල්
- කීකිරිදිය සාරය
- වෙනිවැල් සාරය
- උළුහාල් සාරය
- ලයිම් පීල් සාරය
HAIR OIL :
- Black Seed Oil
- Ginger Oil
- Castor Oil
- Almond Oil
- Moringa Oil
- Tea Tree Essential Oil
- Rosemary Essential Oil
- Extra Virgin Coconut Oil
- Sesame Oil
SHAMPOO :
- Keratin Extracts
- Argan Oil
- Kikiridiya Extracts
- Peppermint Oil
- Neem Oil
- Vitamin E
- Extra Virgin Olive Oil
- Turmeric Oil
- Fenugreek Extract
- Wenival Extracts
- Lime Peel Extracts
- Licorice Extracts
Reviews
There are no reviews yet.