Pink Lips Scrub + Balm

(13 customer reviews)

රු2000.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

Pink Lips Lip Scrub
Pink Lips Lip Balm
ඔබේ රළු වූ කලු වූ අවපැහැ වූ දෙතොල් නිසා කොපමණ දුකක් වින්දාද? දවස් කීයක් දෙතොල් මුව තුළ සඟවාගත්තාද? හැමදාමත් සිහිනයක් වූ ඒ රෝස තොල් පෙති යුගලය දැන් තවදුරටත් සිහිනයක් නොවේවා!
රෝස පැහැයෙන් බබළන මල් පෙත්තක සුසිනිඳු බව ඔබේ තොල් පෙති මතට ගෙනෙන ලොව විශිෂ්ඨතම රෝස පෙති සාරය මුසු කළ Pink Lips Scrub +Balm එක සමඟින් එක සමඟින් දුටුවන් වශී කරවන සරාගී දෙතොලක හිමිකාරියක් වන්න!

150g

Select delivery location

Suitable For

උපතින්ම, ලිප්ස්ටික් ආදී රසායනික ආලේපන භාවිතයෙන් හෝ විටමින් ආදී ඖෂධ ලබාගැනීමෙන් අවපැහැගැන්වී, පැලුණු දෙතොල් සඳහා අද්විතීය ආයුර්වේදීය සත්කාරයකි.

A unique Ayurvedic treatment for chapped lips that have been discolored by the use of chemical ointment such as lipsticks & excessive consumption of vitamins.

Ingredients

Pink Lips Balm හී අන්තර්ගත හර්බල් මොනවාද?

  • විටමින් E සාරය
  • බී වැක්ස්
  • ෂියා බටර්
  • රෝස් එසන්ෂියල් ඔයිල්
  • ඔලිව් ඔයිල්
  • ලැවෙන්ඩර් ඔයිල්
  • ස්විට් ආමන්ඩ් ඔයිල්
  • වයිල්ඩ් හනී
  • නැචුරල් රෝස් කලරින්
  • පෙපර්මින්ට් ඔයිල්

Pink Lips Scrub හී අන්තර්ගත හර්බල් මොනවාද ?

  • කාස්ටර් ෂුගර්
  • හිමාලයන් පින්ක් සෝල්ට්
  • රෝස් එසන්ෂියල් ඔයිල්
  • ඔලිව් ඔයිල්
  • නැචුරල් රෝස් කලරින්
  • වයිල්ඩ් හනී
  • විටමින් E සාරය

What are the herbal ingredients in Pink Lips Balm?

  • Vitamins E essence
  • Beeswax
  • Shea butter
  • Rose Essential Oil
  • Olive oil
  • Lavender oil
  • Sweet almond oil
  • Wild Honey
  • Natural Rose Coloring
  • Peppermint oil

What are the herbal ingredients in Pink Lips Scrub?

  • Castor Sugar
  • Himalayan Pink Salt
  • Rose Essential Oil
  • Olive oil
  • Natural Rose Coloring
  • Wild Honey
  • Vitamin E essence

Results

  • උපතින්ම හෝ ලිප්ස්ටික් හෝ විවිධ ආලේපන ගෑමෙන් කළු වූ දෙතොල් සඳහා පූර්ණ සත්කාරයකි.
  • විටමින් හෝ විවිධ ඖෂධ භාවිතයෙන් අවර්ණ වූ දෙතොල් මතට අනුරාගී පැහැපත් බවක් යළි ලබා දේ.
  • ඔබේ දෙතොල් යළි මෘදු පොපියන යෞවන බවින් සනසාලන ස්වභාවික සත්කාරයකි.

  • A perfect treatment for naturally dark lips or damaged lips due to excessive consumption of oral medicines & applying chemical ointments.
  • Restores a radiant glow on discolored lips with the use of vitamins or various medications.
  • It is a natural treatment that softens your lips and rejuvenates them.

How To Use

Pink Lips Scrub +Balm හර්බල් ෆෙයානස් ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම්+ බොඩි ලෝෂන් එක භාවිතා කළ හැක්කේ කෙසේද?

ස්ක්‍රබ් එක

  • මුලින්ම ඔබේ දෙතොල් හොඳින් තෙත් කරන්න. මද උණුසුම් වතුරින්නම් වඩාත් හොඳයි.
  • දැන් ස්ක්‍රබ් එකෙන් තේ හැදි බාගයක පමණ ප්‍රමාණය ඇඟිලි තුඩින් ගන්න
  • දෙතොල්වලට ස්ක්‍රබ් එක ආලේප කර ඇඟිලි තෙමාගෙන මෘදුව කවාකාරව ස්ක්‍රබ් කරන්න විනාඩි 2 ක් 3 ක් පමණ.
  • පසුව එය එසේම තව විනාඩි 5 ක් පමණ තිබෙන්නට හරින්න. කපු රෙදි කැබැල්ලක් තෙමා දෙතොල් සෝදා පිසදමන්න.

බාම් එක.

  • බිඳක් ගෙන දෙතොල්වල හොඳින් ආලේප කරන්න. සමානව බාම් එක දෙතොල්වල විහිදුවන්න.
  • ලිප්ස්ටික් ආලේප කරනවානම් ඊට පෙර බාම් එක ගල්වන්න
  • හැකි හැම අවස්ථාවකමත් රාත්‍රීයටත් ගල්වන්න.
  • ලිප්ස්ටික් ගල්වනවානම් ඉන් පසුව ගැල්විය හැකියි.

How to use Pink Lips Scrub + Balm?

The scrub

  • Moisturize your lips thoroughly first. Warm water is best.
  • Now take about half a teaspoon from the scrub with your fingertips
  • Apply the scrub to the lips and scrub gently in a circular motion with your fingers for about 2 to 3 minutes.
  • Then leave it on for another 5 minutes. Wash your lips with a cotton swab.

The balm.

  • Take a drop and apply it on the lips. Spread the balm evenly on the lips.
  • If applying lipstick, apply the balm first
  • Apply at night whenever possible.
  • If you apply lipstick, you can apply it later.

13 reviews for Pink Lips Scrub + Balm

  1. VDavid

    I have very dark & dry lips, but these products changed everything
    My lips are very soft & it’s way lighter now
    It’s 150g but can use for months

  2. T_D

    This is the very first product I used from sri sri madhara. It smells like falooda : ) I started using this before 2 months and I’m still using this. the best lip balm I’ve ever used. Results are best

  3. Jayani Wickramarachchi (verified owner)

    බෙස්ට් ප්‍රඩක්ට් එකක් තවම මම දවස් 7ක් ගැවේ වෙනසක් තියෙනවා, ගොඩක් හොඳ ප්‍රඩක්ට් එකක් 😊💕

    Pink Lips Scrub + Balm
  4. Sulochana Madushani (verified owner)

    Thank you sooo much.I got pinky lips by using this two products in two weeks.highly recommend for all.Thank you sri sri madhara

  5. DHANUSHPRIYA (verified owner)

    Good product compare that I have used before

  6. Harshi Vidarshika (store manager)

    මමත් ගත්තා මාර ලස්සනකට පැක් කරලා තිබ්බා ,,තාම අරන් දවස් දෙකයි ලිප් බාම් එකනම් මරු දවස් දෙකට ප්‍රතිපල තියෙනවා❤️❤️

  7. Shalani Fernando (verified owner)

    Godk hoda lip balm ekak loku wenasak thiyenawa thank you very much Sri Sri madhara

  8. Dinushi Ishara

    I got pinky lips by using this pink lips scrub and balm..thank u sri sri madhara❤️ best products😍

  9. Dilsha Ishari

    ගේ තොල් ගොඩක් අවපැහැයට හැරිලා තිබුණේ.මේ නිශ්පාදනය මම පාවිච්චි කරන්න අරන් සතියක් වගේ යද්දි මට මගේ තොල් වල පැහැදිලි වෙනසක් පෙනුණා.තවමත් මම එය පාවිච්චි කරනවා දැන් මට තොල් ආලේපන ගල්වන්නේ නැතුවත් කිසිම අපහසුතාවයක් නැතුව ඉන්න පුලුවන්.බොහොම ස්තූතියි ශ්‍රී ශ්‍රී මධාරා ❤️ ආදරෙයි ගොඩක් ❤️😍

  10. Shashini Ishara

    Best product

  11. Ayesha Senewirathna

    Mn use karanawa pink lips barm & scrub 2 weeks wala idan best product ekak,thank you srisrimadhara team❤️❤️❤️

  12. Ayesha Alwis

    Have a best results and good product

  13. Nisansala Weerasekara

    Best Product

Add a review
Categories: ,