• Filters
  • Sort by
    ...
  • AyuGlow Ayurveda Fairness Cream රු2,200

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ශ්‍රී ලංකාවේ සුන්දරම මුහුණු මත ගැල්වෙන ඒ සොඳුරැ තැවරුම මෙසේ සුබ නැකතින් එළිදැක්වෙන වගයි..!
    මාස නවයක දුෂ්කර ආයුර්වේදීය පරීක්ෂනවලින් පසුව කල්යල් බලා එළිදැක්වෙන අතිශය පිරිසිදු පෝෂන සත්කාරයයි මේ..! හැම දිනකම ඔබ වත ගැල්වෙන නිර්මල තැවරුම..!

    Sri Lankas Best Day & Night Cream – 𑁍AyuGlow Ayurveda Fairness Cream
    Sri Sri Madhara 100% Herbal Day & Night Cream

    150g

  • Rose Glow Day Cream රු2,200

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ගිනියම් දහවලේත් මේ දැන් පිපුණු රෝස මලක් මෙන් පැහැපත්වෙන්න…රෝස සුවඳින් සැරසෙන්න..!🌹

    It is the pure rose cream made from the pure Ayurvedic essence…🌹

    120g

  • Manali Fairness Bridal Face Pack රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    අලුත පිපුණු මලක ඇති සුසිනිඳු බව හා සුවිශේෂී දිදුලන පැහැපත් බවින් යුත් මනාලියකගේ චමත්කාරය සති 8කින් ඔබේ මුහුණට රැගෙන එන, අද්විතීය සහ අති දුර්ලභ ශාක සාරයන්ගේ එකතුවකින් නිමැවුණු අංග සම්පූර්ණ සත්කාරයයි.

    Manali Fairness Bridal Face Pack is a comprehensive treatment made from a combination of unique and rare plant extracts that bring the beauty of a bride with the freshness of a newly blossomed flower and a unique radiant glow to your face in 8 weeks.

    150g

  • Shanti No Marks Cream රු2,200

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් නෝ මාක්ස් ක්‍රීම් එයයි. ශාන්තී නෝ මාක්ස් ක්‍රීම්. ස්තිර ප්‍රතිඵල ලැබෙන තෙක් හර්බල් සාරයන් මුසුකරමින් මාස 18 ක පරීක්ෂනවලින් පසුව නිපයූ විශ්මිත ක්‍රීම් එකකි.

    Shanti No Marks Cream is Sri Lanka’s first herbal no marks cream. An amazing cream created blending herbal essences to achieve consistent results after a research of 18 months.

    150 g (Enough for two months)

  • 99 Fairness Face Oil රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    100% ස්වභාවික මල්කොළමුල් සාරයෙන් අනූන Fairness cream එකකට වඩා කල්පවතින Fairness look එකක් සමඟ පැහැපත් වෙන්නමුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු face and body oil සත්කාරය (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය). සම මත ගැල්වූ සැණෙකින් ක්‍රියාත්මක වීපැහැපත් බව වැඩිකිරීම සඳහා සමේ ඇති melanin නිෂ්පාදනය අවම කර, collagen නිෂ්පාදනය වැඩිකිරීමට දායක වේ.

    Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.

    100ml

My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories