Muhurat Herbal Fairness Day & Night Cream

රු2400.

100%ක්ම ස්වභාවික ශාක සාරයන්ගෙන් පමණක් නිමැවුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් ෆෙයානස් ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් එක සමඟින් ලප කැළැල් වලින් තොර නිකැළැල් සමක හිමිකම සමඟින් නව වසරකට පිය නගන්න.

Out of stock

100%ක්ම ස්වභාවික ශාක සාරයන්ගෙන් පමණක් නිමැවුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් ෆෙයානස් ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් එක සමඟින් ලප කැළැල් වලින් තොර නිකැළැල් සමක හිමිකම සමඟින් නව වසරකට පිය නගන්න.

Muhurat® හී ඇති විශිෂ්ට හර්බල් මොනවාද ?

  • ඕගැනික් ෂියා බටර්
  • කස්තුරි හල්දී සාරය
  • ලිකොරිෂ් සාරය
  • ස්වීට් ආමන්ඩ් සාරය
  • වැල් මදට සාරය
  • නට්මැග් බටර්
  • එක්ස්ට්‍රා වර්ජින් කොකනට් ඔයිල්
  • විටමින් E
  • ලැවෙන්ඩර් ඔයිල්
  • වෙනිවැල් සාරය
  • ස්වභාවික ග්ලිසරින්
  • රයිස් ඔයිල්
  • ස්වීට් ඔරේන්ජ් ඔයිල්
  • ලෙමන් ඔයිල් සාරය
  • ඇතුලු තවත් හර්බල් සාරයන්

300ml ප්‍රමාණයක් තිබෙනවා. එය මාස 3 ක් සඳහා හොඳින්ම ප්‍රමාණවත් වේ.

Muhurat, the first Herbal Fairness Day and Night Cream in Sri Lanka.
A doubt-free treatment to plunge yourself in the pure herbal essence that gives you fair, flawless skin with a lasting fairness glow.

What are the phenomenal herbs contained in Muhurat?

  • Organic shea butter
  • Kasturi Haldi extract
  • Licorice extract
  • Sweet almond extract
  • The essence of the vine buds
  • Nutmeg butter
  • Extra Virgin Coconut Oil
  • Vitamin E
  • Lavender oil
  • Venivel extract
  • Natural glycerin
  • Rice oil
  • Sweet Orange Oil
  • Lemon oil extract
  • Including other herbal extracts

Contains 300ml sufficient for 3 months

Muhurat® හී ඇති විශිෂ්ට ප්‍රතිඵල

  • පිරිසිදු හර්බල්වලින් උපරිම පැහැපත්වීමක් ලබාදෙයි
  • සම දීප්තිමත් කරන ශාකසාරයන්ගෙන් පරිපූර්ණයි
  • සමේ ස්වභාවික බැබලීම ඇතිකරයි. ග්ලෝ එක දෙයි
  • පිම්පල් සඳහාද ඇන්ටි ඇක්නී ක්‍රීම් එකක් සේ ක්‍රියාකරයි.
  • සම මත නළල මත ඇති බිබිලි ඇක්නී අවම කරයි.
  • පිම්පල් මාක්ස් ලප කැලැල් ඉවත්කරයි
  • අසාධන තත්වයන් අවම කරයි.
  • ඇන්ටි ඒජින් ක්‍රීම් එකක් සේ ක්‍රියාකරයි. නව යොවුන් පෙනුමක් ලබාදෙයි.
  • සමට ස්වභාවික තෙතමනය ලබාදෙයි. ඩීප් මොයිස්චරයිසින්.
  • හිරැ එළියෙන් සම ආරක්ෂාකරන ස්වභාවික සන්ස්ක්‍රීන් එකක් සේ ක්‍රියාකරයි
  • අව්සවට පිලිස්න්සී ගිය සම එනම්  බර්න් ඉවත්කරයි
  • සමේ ඇති අහිතකර තෙල් තත්වය පාලනය කර ස්වභාවික ආරක්ෂාවක් ලබාදෙයි
  • අන්ඩර් අයි ඩාක්නස් තත්වය අවම කරයි
  • අත්යට කලුවීම් අවම කරයි
  • දණිහිස් වැළමිට අවපැහැවීම් අවම කරයි
  • අඳුරැ වූ ගෙල පැහැපත් කරයි
  • බිලිචින් ආසාධනවලින් සම සුවබත් කරයි
  • පිටතට යද්දී ගැල්විය හැකියි
  • හිරැ එළියට නිරාවරණය වීම ප්‍රශ්නයක් නොවෙයි

Extraordinary Benefits of Muhurat Fairness Herbal Day and Night Cream

  • Provides maximum radiance with pure herbs
  • Rich in skin brightening herbal ingredients
  • Gives a natural golden glow to the skin.
  • Also works as an anti-acne cream for pimples.
  • Reduces blisters and acne on the skin and forehead.
  • Removes pimple marks & freckles.
  • Reduces infections.
  • Acts as an anti-aging cream. Gives a youthful look.
  • Provides natural moisture to the skin. Deep moisturizing.
  • It acts as a natural sunscreen that protects the skin from the sun
  • Eliminates sunburn blisters & sunburn spots
  • Controls the oiliness of the skin and provides natural protection
  • Minimizes under eye darkness condition
  • Minimizes underarm darkness
  • Reduces knee and elbow darkness
  • Brightens darkened neck
  • Heals skin with bleaching infections
  • Can be applied when going out
  • Can freely go out in the sun after applying

Muhurat® හර්බල් ෆෙයානස් ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් එක භාවිතා කළ හැක්කේ කෙසේද?

  • ඕනම සමක් සඳහා පාවිච්චි කළ හැකි ලෙස එය හරබල් සාරයන් ගෙන් සාදා ඇත.
  • වියලි සමට මෙන්ම තෙල් සහිත සමටස සාමාන්‍ය සමටද ඉතාම සුදුසු වේ.
  • ගර්භනී කාලයේ දී මෙන්ම කිරි දෙන කාලයේදීද පාවිච්චි කළ හැකියි.
  • පිම්පල් ස්කින් සඳහාද පාවිච්චි කළ හැකියි.

How Can Muhurat Herbal Fairness Day & Night Cream be Used?

  • It is made from herbal extracts that can be used for any skin type.
  • Suitable for dry skin as well as oily skin and normal skin.
  • Can be used during pregnancy as well as breastfeeding.
  • Can also be used for skin with pimples.

Reviews

There are no reviews yet.

Be the first to review “Muhurat Herbal Fairness Day & Night Cream”
Categories: ,