• Filters
  • Sort by
    ...
  • 99 Fairness Body Oil රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness ක්‍රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, මුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු ෆේස් සහ බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය). සම මත ගැල්වූ සැණෙකින් ක්‍රියාත්මක වී, පැහැපත් බව වැඩිකිරීම සඳහා සමේ ඇති මෙලනීන් නිශ්පාදනය අවම කර, කොලැජන් නිශ්පාදනය වැඩිකිරීමට දායක වේ.

    Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.

    100ml

  • -10%Limited
    Mantra Hair Oil + Shampoo Combo රු3,951

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    හිසකෙස් ගැලවී යාම, අකලට සුදු වීම, හිසකෙස් වර්ධනය, හිස්සොරි ආදී ගැටළු සදහා සම්පුර්ණ ශිර්ෂ කේෂ සත්කාරය…! + කෙරටීන් සාරය, ආගන් ඔයිල් ඇතුළු තවත් විශිෂ්ට හර්බල් සාරයන් 12 ක් මුසුකර තැනූ 100% ආයුර්වේදීය හර්බල් 2 in 1 ෂැම්පූ කන්ඩිෂනරය..!

    An all-in-one hair treatment oil for hair loss, premature graying, dandruff & fast Hair Growth + Best Ayurveda Herbal 2 in 1 Shampoo Conditioner with 12 Pure Ayurveda Natural Ingredients
    For Healthy + Black + Shiny + Dandruff Control + Hair Loss Control + Fast Hair Growth Formula

    225ml + 225ml

  • Lavender Face Wash රු1,390

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    අධික වියලි සමට මෙන්ම සම පැහැපත්කරගන්න ආස අයට සේදුව ගමන් මුහුණ Fresh කරගන්න ආස අයට හොඳම ෆේස් වොෂ් එක මෙයයි. සමේ වියලීම් අව්වට පිලිස්සීම් හොදින්ම ඉවත්වී සම පැහැපත්වෙනවා.

    This is the best face wash for very dry skin as well as for those who want to brighten their skin and freshen their face while washing. Dryness of the skin, sunburns are removed well and the skin becomes brighter.

    100ml

  • Mantra Miracle 2 in 1 Shampoo + Conditioner රු1,900

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    කෙරටීන් සාරය, ආගන් ඔයිල් ඇතුළු තවත් විශිෂ්ට හර්බල් සාරයන් 12 ක් මුසුකර තැනූ 100% ආයුර්වේදීය හර්බල් 2 in 1 ෂැම්පූ කන්ඩිෂනරය..!

    Best Ayurveda Herbal 2 in 1 Shampoo Conditioner with 12 Pure Ayurveda Natural Ingredients
    For Healthy + Black + Shiny + Dandruff Control + Hair Loss Control + Fast Hair Growth Formula

    225ml

  • Mint, Neem and Nutmeg Face Wash රු1,390

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    අධික ලෙස පිම්පල් ඇක්නී තිබෙන සමක් සඳහා ඉතාමත්ම සුදුසු ඉක්මනින් පිම්පල් වියලන, කුරැලෑ අසාධන දින 3 ක් 4 ක් තුළ අවම කරන, සමේ ඇති අධීක තෙල් සහිතබව නැතිකරන, ඩාක් ස්පොට්ස් අවම කරන හොඳම ෆේස් වොෂ් එක මෙයයි.

    This is the best face wash that dries up pimples quickly, reduces acne problems in 3 to 4 days, removes excess oil from the skin, and reduces dark spots.

    100ml

  • 99 Face Oil And Body Oil Set රු3,980

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness ක්‍රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, මුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු ෆේස් සහ බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය)

    Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.

    100ml+100ml

My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories