• Filters
  • Sort by
    ...
  • 99 Fairness Body Oil රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness ක්‍රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, මුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු ෆේස් සහ බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය). සම මත ගැල්වූ සැණෙකින් ක්‍රියාත්මක වී, පැහැපත් බව වැඩිකිරීම සඳහා සමේ ඇති මෙලනීන් නිශ්පාදනය අවම කර, කොලැජන් නිශ්පාදනය වැඩිකිරීමට දායක වේ.

    Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.

    100ml

  • Eraser Body Marks Removal Cream රු2,200

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    හර්බල් ‘ඉරේසරය’ අද මෙසේ එළිදැක්වේ..!
    අත්යට තද අඳුරැ මාක්ස්, ගෙලේ අවපැහැවීම්, තද අඳුරැ පදාස, දණිහිස් සහ වැළමිටේ ඝන අඳුරැ පැල්ලම්, කළවා සහ රහස් ප්‍රදේශවල අඳුරැ පදාස හර්බල් ඉරේසරයකින් මකා දමන හාස්කම් ආලේපනය මෙසේ අද එළිදැක්වේ..!

    Herbal ‘eraser’ will be launched today..!
    The miracle ointment that erases dark marks on the hands, dark spots on the neck, dark spots on the knees and elbows, dark spots on the thighs and private areas

    120g

  • 99 Face Oil And Body Oil Set රු3,980

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness ක්‍රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, මුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු ෆේස් සහ බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය)

    Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.

    100ml+100ml

  • Rose Hand Cream රු2,200

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    සුසිනිඳු, ප්‍රියමනාප දෑතක් සඳහා සඳහා සුපිරිසිදුම රෝස් ආමන්ඩ් ෂියා බටර් සාරයෙන් නිමැවුණු, සාමාන්‍ය හෑන්ඩ් ක්‍රීම් එකකින් ඔබ්බට ගිය ශාකමය දෑත් සත්කාරය!

    Herbal hand care that goes beyond an average hand cream, made with super smooth rose almond shea butter extract for smooth hands!

    150g

My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories