• Filters
  • Sort by
    ...
  • Organic Rose Petal Powder රු2,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    🌹 ශ්‍රී ශ්‍රී මධාරා පෙති කුඩු සෑදී ඇත්තේ හොඳම රෝස මල් පෙති මුලින්ම වියළා පසුව සිහින් කුඩු බවට පත් කරමිනි. රෝස පෙති කුඩු එහි ප්‍රතිඔක්සිකාරක සහ අසාත්මිකතා අවම කිරීමේ ගුණාංග වලින් යුක්තයි.

    🌹 Sri Sri Madhara Petal Powder is made from the finest rose petals which are first dried and then made into a fine powder. Rose petal powder is known for its antioxidant and anti-inflammatory properties.

    100g

  • Magic Tomato Face Pack රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    කිසිඳු රසායනික ද්‍රව්‍ය භාවිතයකින් තොරව, 100%ක් ස්වභාවික තක්කාලි කිලෝ 12ක ගුණය එකට කැටිකොට රහස් වට්ටෝරුවකට අනුකූලව නිමැවූ, පිම්පල්ස් මාක්ස් සහ සිදුරු දුරු කොට සමට ක්ෂණික පැහැපත්වීමක් ලබාදෙන විශ්මිත ෆේස් ෆෙයානස් ෆේස් පැක්.

    Magic Tomato Fairness Face Pack is an amazing fairness face pack that removes pimple marks, pores and gives an instant glow to the skin without any chemicals.

    150g

  • Kasthuri Haldi Pack රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    විශ්මිත කස්තුරි හල්දී ( කස්තුරි කහ) සාරය ඔබේ මුහුණටත්…! විශ්මිත රන්වන් සම්ප්‍රදායේ රන් මුසුව…!

    Amazing Kasturi Haldi (Kasturi Kaha) extract for your face…! Golden blend of amazing golden tradition…!

    150g

  • Kasthuri Pack For Facial Hair රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    මුහුනේ අනවශ්‍ය රෝම කස්තුරි හල්දී මඟින් නැතිකරගන්න.

    Remove Facial Hair Naturally With Kasthuri Haldi (Kasthuri Turmeric )

    150g

My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories