-
AyuGlow Ayurveda Fairness CreamRated 5.00 out of 5රු2,490
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ශ්‍රී ලංකාවේ සුන්දරම මුහුණු මත ගැල්වෙන ඒ සොඳුරැ තැවරුම මෙසේ සුබ නැකතින් එළිදැක්වෙන වගයි..!
මාස නවයක දුෂ්කර ආයුර්වේදීය පරීක්ෂනවලින් පසුව කල්යල් බලා එළිදැක්වෙන අතිශය පිරිසිදු පෝෂන සත්කාරයයි මේ..! හැම දිනකම ඔබ වත ගැල්වෙන නිර්මල තැවරුම..!Sri Lankas Best Day & Night Cream – 𑁍AyuGlow Ayurveda Fairness Cream
Sri Sri Madhara 100% Herbal Day & Night Cream120g
-
Fair and Fresh Coffee Cream Face ScrubRated 5.00 out of 5රු2,490
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃පළමු පාවිච්චියෙන්ම මුහුණට අලුත් දීප්තියක්..! Radiant Glow එකක්..!
මුහුණේ මැරැණු සම වේගයෙන් ඉවත් කරමින් ඩාක් ස්පොට්ස්, පිම්පල් මාක්ස්, පිග්මන්ටේෂන්ස් ක්‍රමිකව අඩුකරයි. අව්වට පිලිස්සීගිය සන් බර්නින් මාක්ස් වේගයෙන් ඉවත් වේ. අඳුරැ ගෙළ සහ ඇස් යට අවපැහැවීම් සම්පූර්ණයෙන්ම ඉවත්කරයි.Coffee scrubs are the holy grail when it comes to exfoliating, the coarse texture helps remove dead & dry skin, promoting smoother skin. Thereby visible radiant glow from the first use revealing a pure and fresh glow With the regular use, caffeine in coffee reduces dark pigmentation, acne scars, sun burns & dark spots. Further helps improve dark dullness around the neck & dark under eye circles.
120g
-
Rose Glow Day CreamRated 5.00 out of 5රු2,490
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ගිනියම් දහවලේත් මේ දැන් පිපුණු රෝස මලක් මෙන් පැහැපත්වෙන්න…රෝස සුවඳින් සැරසෙන්න..!🌹
It is the pure rose cream made from the pure Ayurvedic essence…🌹
120g
-
Green Tea Mint Cleanser Powder රු1,990
🛍 2026 වසරේ වඩාත්ම ආකර්ශනීය 🛒 BONUS වාසිය මෙන්න…!
🍯 SRI SRI MADHARA සමඟ FACE PACK වාසී..!
💮 ඔබ අද සිට මිළට ගන්නා සෑම Face Pack එකක් සමඟම, එයටම ගැළපෙන Face Wash 50ml එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ..! 😇❤️
🟩GREEN TEA MINT CLEANSER FACEPACK එක සමඟ MAGIC MORINGA FACE WASH 50ml එකක් FREE 💚
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃තෙල් සහිත සමක් ඇති පිම්පල් ඇක්නී සහිත සමක් සඳහා දිනපතා පාවිච්චියට සුදුසුම ක්ලෙන්සර් පවුඩර් / ෆේස්වොෂ් පවුඩර් එක මෙයයි. සමේ ඇතිවන ආසාධන සුව කරමින් ඇක්නී සහ පිම්පල් පාලනය කරමින් සමෙහි ඇති අහිතකර තෙල් ගතිය ඉවත්කරමින් සම පැහැපත්කරයි. සමේ ඇති අඳුරැ පදාස ඉවත්කිරීමට උපකාර කරයි. සම පැහැපත්කරයි. වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් ඉවත්කරයි.
Use this every day for a oil free, acne free flawless skin and an even tone.
Best Powder Cleanser / Powder and Face wash Powder for Oily Acne Prone Skin and redness and swelling (skin irritation and inflammation) a burning or stinging sensation. itchy and flaky skin.130g
-
Manali Fairness Bridal Face Pack රු1,990
🛍 2026 වසරේ වඩාත්ම ආකර්ශනීය 🛒 BONUS වාසිය මෙන්න…!
🍯 SRI SRI MADHARA සමඟ FACE PACK වාසී..!
💮 ඔබ අද සිට මිළට ගන්නා සෑම Face Pack එකක් සමඟම, එයටම ගැළපෙන Face Wash 50ml එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ..! 😇❤️
🟧MANALI BRIDAL FAIRNESS FACEPACK එක සමඟ ORANGE GLOW FACE WASH 50ml එකක් FREE 🧡
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃අලුත පිපුණු මලක ඇති සුසිනිඳු බව හා සුවිශේෂී දිදුලන පැහැපත් බවින් යුත් මනාලියකගේ චමත්කාරය සති 8කින් ඔබේ මුහුණට රැගෙන එන, අද්විතීය සහ අති දුර්ලභ ශාක සාරයන්ගේ එකතුවකින් නිමැවුණු අංග සම්පූර්ණ සත්කාරයයි.
Manali Fairness Bridal Face Pack is a comprehensive treatment made from a combination of unique and rare plant extracts that bring the beauty of a bride with the freshness of a newly blossomed flower and a unique radiant glow to your face in 8 weeks.
150g
-
Tealeaf – Best Day and Night Cream For Oily Skin රු2,490
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃🍀 හරිත තේ දල්ලෙන් මලක් වෙන්න..!
Best Day and Night Cream For Oily Skin
අධික තෙල් සහිත සමක් ඇති හැම කෙනෙක්ටම පැහැපත්වෙන්නම සෑදූ Day and Night ක්‍රීම් එක එයයි. 💚120g
-
Tea Tree Face Wash රු1,590
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ඔයිලි ස්කින් එකට හොඳින්ම මැච්වෙන, ඇක්නී පිම්පල් තියෙන, අව්වට සම පිලිස්සෙන පිම්පල් මාක්ස් ස්කාස් වැඩි අයට නිර්දේශ කරන හොදම ෆේස් වොෂ් එක මෙයයි. ස්වභාවික Tea Tree සාරයෙන් නිෂ්පාදිතයි. මුහුණේ අසාධන සම්පූර්ණයෙන්ම ඉවත්කරයි.
This is the best face wash recommended for people with oily skin, acne, pimples, pimple marks, scars, sunburned skin. Made with natural tea tree extract. Removes facial blemishes completely
100ml
-
99 Fairness Face OilRated 5.00 out of 5රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness cream එකකට වඩා කල්පවතින Fairness look එකක් සමඟ පැහැපත් වෙන්න, මුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු face and body oil සත්කාරය (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය). සම මත ගැල්වූ සැණෙකින් ක්‍රියාත්මක වී, පැහැපත් බව වැඩිකිරීම සඳහා සමේ ඇති melanin නිෂ්පාදනය අවම කර, collagen නිෂ්පාදනය වැඩිකිරීමට දායක වේ.
Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.
100ml
-
Maya Green Herbal Face Pack + Face Wash + CreamRated 3.00 out of 5රු4,900
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃කුරැලෑ නිසා දුක් විඳි ආසාධිත මුහුණු ලක්ෂ තුනක් සුවපත්කළ, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පිම්පල් සත්කාරය, 🟩 Maya Pimple Free Treatment Setඑක සඳහා අද සිට 20% ක වට්ටමක්. ☘️💚 පිම්පල් පිරි මුහුණ 2024 ටත් අරන් යන්න එපා..! පිම්පල් පිරි මුහුණට සමුදී 2024 දී ලස්සන පිම්පල් නැති පිම්පල් මාක්ස් නැති ලස්සන මුහුණක් ලබාගන්න. 💚
20% off from today on Maya Pimple Free Treatment Set, Sri Lanka’s most popular pimple treatment, which has cured three lakh infected faces suffering from acne. ☘️💚 Don’t take the pimple-filled face to 2024..! Say goodbye to pimples and get a beautiful face without pimple marks in 2024. 💚
-
Mint, Neem and Nutmeg Face Wash රු1,590
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃අධික ලෙස පිම්පල් ඇක්නී තිබෙන සමක් සඳහා ඉතාමත්ම සුදුසු ඉක්මනින් පිම්පල් වියලන, කුරැලෑ අසාධන දින 3 ක් 4 ක් තුළ අවම කරන, සමේ ඇති අධීක තෙල් සහිතබව නැතිකරන, ඩාක් ස්පොට්ස් අවම කරන හොඳම ෆේස් වොෂ් එක මෙයයි.
This is the best face wash that dries up pimples quickly, reduces acne problems in 3 to 4 days, removes excess oil from the skin, and reduces dark spots.
100ml
-
Kasthuri Haldi Pack රු1,990
🛍 2026 වසරේ වඩාත්ම ආකර්ශනීය 🛒 BONUS වාසිය මෙන්න…!
🍯 SRI SRI MADHARA සමඟ FACE PACK වාසී..!
💮 ඔබ අද සිට මිළට ගන්නා සෑම Face Pack එකක් සමඟම, එයටම ගැළපෙන Face Wash 50ml එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ..! 😇❤️
🟨KASTHURI HALDI FACEPACK එක සමඟ KASTHURI GLOW FACE WASH 50ml එකක් FREE 💛
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃විශ්මිත කස්තුරි හල්දී ( කස්තුරි කහ) සාරය ඔබේ මුහුණටත්…! විශ්මිත රන්වන් සම්ප්‍රදායේ රන් මුසුව…!
Amazing Kasturi Haldi (Kasturi Kaha) extract for your face…! Golden blend of amazing golden tradition…!
150g
-
Maya Green Herbal Pack Only රු2,000
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃කුරැලෑ නිසා දුක් විඳි ආසාධිත මුහුණු ලක්ෂ තුනක් සුවපත්කළ, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පිම්පල් පැක් එක…!
Sri Lanka’s most popular pimple pack, which has cured three lakh infected faces suffering from acne…!
150g
