FLOWER OIL – For Fairness Skin
රු2,600
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
100ml
🌺මල් සාරයෙන් මලක් වෙන්න.
🌺අතිශය පිරිසිදු කුසුම් නිස්සාරණයේ හාස්කම් නිමවුම එයයි.
🌺බිංදු කිහිපයක් උදෑසන සහ රාත්‍රීයට තවරන්න.
🌺වියලීගිය, අවපැහැ ගැන්වුනු, අව්වට පිලිස්සීගිය, අවපැහැ පදාසයන් පිරි, ඇස් වටා මුව වටා නාසද දෙපස සහ ගෙළ පුරා අඳුරු කැළැල් තබාගෙන ඉන්න එපා. මලින් ගත් මල් තෙලෙන් පැහැපත්වෙන්න..!
🌺Sri Sri Madhara Ayurveda Wellness හී හාස්කම් නිමවුම,
🌺 FLOWER OIL – For Fairness Skin – ( Face and Neck)
🌺කුසුම් ඔයිල් එකේ විශේෂතා
▪️එය විශේෂයෙන්ම ෆේස් ඔයිල් එකක් ලෙස මුහුණේ සමම ඉලක්කකර නිපයූ නිෂ්පාදනයකි.
▪️දෑස් වටා, නාසය දෙපස, මුව දෙපස, නළලේ සහ ගෙලේ ඇති අඳුරු පදාස ඉතාම ඉක්මනින් පැහැගන්වයි.
▪️ඉන් ගෙන එන්නේ ස්වභාවික පැහැගැන්වීමක් නිසා මුහුණට යොවුන් පෙනුමක් ගෙන එයි.
▪️ඇන්ටි ඒජින් ෆේස් ඔයිල් එකක් ලෙස ක්‍රියාකාරයි.
▪️ඔබ පාවිච්චි කරන වෙනත් ෆේස්වොෂ්, ක්ලෙන්සර් සහ ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් සමඟ එකට පාවිච්චි කළ හැකියි.
▪️සති කිහිපයකදී මුහුණට එන නව පැහැය ඔබටම බලාගත හැකියි.
▪️නේක මල්වල සාරයෙන් නිමවන නිසා 100% ස්වභාවික අතුරු ප්‍රතිළුළ නැති ස්කින් කෙයා නිෂ්පාදනයක් ලෙස බියක් නොමැතිව පාවිච්චි කළ හැකියි.
▪️සාමාන්‍ය සහ වියලි සමක් සඳහා වඩාත් යෝග්‍ය වේ. සාමාන්‍ය තෙල් සහිත සමක් සඳහාද පාවිච්චි කළ හැකියි.
🌺පිරිසිදු රෝස මල් ඔයිල්, මන්ජිස්ටා ඔයිල්, හිබිස්කස් ඔයිල්, සෆ්රන් ඔයිල්, රෙඩ් සැනල්වුඩ් ඔයිල්, නෙළුම් පෙති ඔයිල්, කැරට් සීඩ්ස් ඔයිල්, කැලන්ඩියුලා මල් ඔයිල් සමඟ කෝජික් ඇසිඩ් මුසුකළ, සමට ඉතාමත් හිතකර ස්වභාවික නිෂ්පාදනයකි.
🌺උදෑසන සහ රාත්‍රීයට මුහුණ ක්ලෙන්සර් කර පිරිසිදු කිරීමෙන් පසුව, ඔබ පාවිච්චි කරන ඩේ ඇන්ට් නයිට් ක්‍රීම් එක ආලේපනයෙන් පසුව, බිංදු කිහිපයක් ගෙන මෘදුව ආලේප කරන්න. වඩාත් අඳුරු පදාස ඇති ඇස් වටා, නාසය සහ මුව වටා, ගෙළ වටා තරමක් වැඩි බිංදු ප්‍රමාණයක් ආලේප කරන්න.
Description
🍯
බිඳුණු මුහුණක් පිපුණු මලක් කරන මල් සීරම් එක එයයි..! 🌟 Best Anti – Aging Serum in Sri Lanka 🎈
30 + මිරකල් සීරම් එක අපි නිර්මාණය කළා..! අවුරුදු 10 ක් ඔබේ සම තරුණ කරන යළිත් ලස්සන යොවුන් දවස්වලට සම අරගෙන එන හාස්කම් සීරම් එක අපි නිර්මාණය කළා.
👇කා සඳහාද?
● මුහුණේ සමේ වයස්ගත බවක් පෙන්නුම් කරන අයට
● අධික ලෙස පිග්මන්ටේෂන් මතුවූ මුහුණකට
● මුව වටා, නාසය දෙපස, නළලේ සහ මුහුණ පුරාම විරින්කල්ස් ආ අයට
● අධික ලෙස මුහුණ වියලී වයස්ගත බවක් පේන අයට
● මුහුණේ කිසිම ජීවයක් නැති මලානික පෙනුමක් ආ අයට
● 30+ හැම කෙනෙක්ටම
Benefits
◾️වයසත් සමඟ වයස්ගත වූ සමට
◾️පිග්මන්ටේෂන් සහ අඳුරු පදාසවලින් මුළු මුහුණම වැසී ගිය විට
◾️සම එල්ලා වැටී සමේ ශක්තිමත් බව බිඳුණු විට..!
◾️මුව දෙපස, දෙනෙත් යට, නළල මත වයස්ගත රේඛා හෙවත් විරින්කල්ස් ආ විට
◾️තද හිරු රැස්වලින් ගෑස් උඳුන්වල රස්නයෙන්, මානසික ආතතියෙන් සහ ඩිජිටල් ස්ක්‍රීන් අධිකව භාවිතා කිරීමෙන් මුහුණම වියලී මලානිකවී මැරුණු පරවූ මලක් වන් වූ විට..
🌺 යළිත් මලක මෙලෙක සමඟ නැවුම් පැහැපත් යොවුන් බවක් මුහුණට අරගෙන එන්නට
Ingredients
🌹රෝස මල් සාරය 🌺 හිබිස්කස් මල් සාරය 🍯වැල්මී සහ සැවැන්දරා සාරය 🍁සැන්ඩ්ල්වුඩ් ඔයිල් 🍂 සමඟ නියෝසිනමයිඩ් සහ ඇල්ෆා ආබියුටීන්
How To Use
● සම වියපත් යැයි හැඟෙන ඕනම සමකට ඉතාම සුදුසුයි.
● ගැහැණු අයට මෙන්ම පිරිමි ඔබටත් ඉතාමත්ම සුදුසුයි.
● උදෑසන මුහුණ සේදීමෙන් පසුව සහ රාත්‍රී නින්දට පෙර බිංදු 12 ක් ගෙන ආලේප කරන්න.
● සති තුනකදී ඔබට පැහැදිළි වෙනසක් බලාගත හැකියි.
● සමේ මැරුණු සම ( Dead Skin ) වැඩියි කියලා හිතෙනවානම්, අපේ Coffee Face Scrub එක ගෙන ඉන් දවස් කිහිපයක් ස්ක්‍රබ් කර මැරුණු සම ඉවත්කරන්න. පසුව සීරම් එක ආලේප කරන්න.
⏩ එය ඉක්මන් ක්‍රියාකාරී සීරම් එකකි. වඩාත් විශිෂ්ට ප්‍රතිඵල වෙනුවෙන්ම නිෂ්පාදනය කළ සීරම් එකකි.
Reviews
There are no reviews yet.