Turmeric Lemon Natural Bleaching Body Lotion
Original price was: රු3,000.රු2,200Current price is: රු2,200.
❤️ Handmade With Love
🇱🇰 100% Made in Sri Lanka
🌿 Pure Organic Herbal
ඒ හාස්කම් නිෂ්පාදනයේ, Body Lotion එකත් මෙසේ පිටවෙනවා. නිකුත් වූ දිනයේ සිටම දැවැන්ත අලෙවි වාර්තාවත් තැබූ වෛරල් නිෂ්පාදනයක් වූ 🍋 Turmeric Lemon Natural Bleaching Cream එකේ Body Lotion එක අද මෙසේ පිටවෙනවා.
🍋 අද ඉඳලා ඔබට කෙමිකල් කඳු පිටින් දැමූ හානිකර Body Lotion යූස්කරන්න ඕනම නෑ.
🍋 මෙන්න ස්වභාවික බිලීචින් කාරක වූ ටර්මරික් ඔයිල්, ලෙමන් පීල් ඔයිල්, ඔරේන්ජ් පීල් ඔයිල්, වැල්මී සාරය, සැවැන්දරා සාරය, ෂිය බටර් සහ ඇල්ෆා ආබියුටීන් මුසුකළ ශ්රී ලංකාවේ ප්රථම Natural Bleaching Body Lotion එක.
එය, අද සිට ඔබට ගන්නට පුළුවනි.
මිලි ලීටර් 210 ට ප්රමාණයෙන් එන මේ 🍋 Turmeric Lemon Natural Bleaching Body Lotion එක රුපියල් 3000 ක් වෙනවා. නමුත් නිෂ්පාදනයේ පළමු තොගය සඳහා අපි ලබාගන්නේ 2200/- ක් පමණයි.
පිරිසිදුව පැහැපත්වෙන්න.
මෙන්ම රාත්රියටත් ආලේප කරන්න
210ml
Ingredients
- Turmeric Extract
- Walmadata Extract
- Orange Peel Extract
- Valmee Extract
- Ashwaganda Extract
- Sunflower Oil
- Shea Butter
- Sesame Oil
- Turmeric Oil
- Sweet Orange Oil
- Alpha Arbutin
- Niacinamide
- Phenoxyethanol
- Vitamin E
How to Use
- Apply right after showering: Pat your skin gently with a towel so it remains slightly damp. Applying lotion within a few minutes of bathing locks in surface moisture and helps active ingredients absorb better.
- Dispense a small amount: Pump a coin-sized amount of lotion into your palm, warming it slightly between your hands before touching your skin. Work in sections (arms, legs, torso) rather than dispensing too much at once.
- Massage in upward, circular motions: Spread the lotion evenly across your body using gentle, upward strokes to boost circulation until it is fully absorbed. Pay extra attention to dry, rough, or uneven areas like elbows, knees, ankles, and heels.
- Wait before dressing: Allow 2–3 minutes for the lotion to settle into your skin so it does not rub off onto your clothes.
- Apply twice daily: Use it every morning and night for consistent hydration and skin-brightening benefits.


















Reviews
There are no reviews yet.