Rice Glow Skin Care Routine Bundle Set
රු9,900
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
🌾 This is our Glow breakthrough for the year 2026.
🌾 We proudly name it the Milky Rice Glow Collection.
🌾මේ අපේ 2026 වසරේ ග්ලෝ දොරට වැඩුමයි..එය
🌾Milky Rice Glow Collection එක ලෙස අපි නම්කර ඇත්තෙමු.
Description
🌾 This is a pure Ayurvedic formulation blended with the Korean Glass Skin & Milky Rice skincare secrets that amazed the world. It earned a shining name among Asian skincare products because of its advanced skin-brightening formula. Enriched with Fermented Rice Water, Rice Bran Oil, Flaxseed Oil, Shea Butter, and Sweet Almond Oil, this premium blend also includes Kojic Acid and Alpha Arbutin—powerful ingredients that address all skin concerns while enhancing skin brightness.
🌾 This is our Glow breakthrough for the year 2026.
🌾 We proudly name it the Milky Rice Glow Collection.
🇰🇷🧘🏻♂️ An Ayurvedic mantra infused with Korean beauty secrets!
🌾 The Milky Rice Glow Collection is now available both as individual products and as a complete glow collection.
🌾ලෝකයම විශ්මයට පත්කළ කොරියන් ග්ලාස් ස්කින් මිල්කි රයිස් ස්කින් කෙයා රහස් සමඟ මුසුකළ පිරිසිදු ආයුර්වේදීය සංයෝගය එයයි. එය, ආසියානු කලාපයේ ස්කින් කෙයා නිෂ්පාදන අතර දිදුලන නාමයක් දිනාගත්තේ සම පැහැපත්කරන දියුණුම සංයෝගය එය නිසයි. ෆර්මන්ටඩ් රයිස් වෝටර්, රයිස් බ්‍රාන් ඔයිල්, ෆ්ලැක්ස් සීඩ් ඔයිල්, ෂිය බටර්, ස්වීට් ආමන්ඩ් ඔයිල් සමඟ සමේ ඇති සියලුම ප්‍රශ්න විසඳා සම පැහැපත්කරන කෝජික් ඇසිඩ් සහ ඇල්ෆා ආබියුටින් ඇතුළත් උසස්ම සයෝගයකි.
🌾මේ අපේ 2026 වසරේ ග්ලෝ දොරට වැඩුමයි..එය
🌾Milky Rice Glow Collection එක ලෙස අපි නම්කර ඇත්තෙමු.
🇰🇷🧘🏻♂️ කොරියන් බියුටි සීක්‍රට් සමඟ මුසුකළ ආයුර්වේදීය මන්ත්‍රාව..!
🌾Milky Rice Glow Collection දැන් ඔබට වෙන් වෙන් වශයෙනුත් ග්ලෝ කලෙක්ෂන් එකක් වශයෙනුත් ලබාගත හැකියි.
එයට, මිල්කි රයිස් ක්ලේ ග්ලෝ ෆේස් පැක් එකක් ( එය කිසිවක් සමඟ මුසුකළ යුතු නෑ. අපි හදලාමයි එවන්නේ) ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් එකක්, ග්ලෝ සීරම් එකක්, ෆේස් වොෂ් එකක්, බොඩි ලෝෂන් එකක් සහ සුවිශේෂී ෆේස් පැක් ආලේප කරන බ්‍රෂ් එකක් ඇතුළත්. මේ Milky Rice Glow Collection එක දැන් සූදානම්..!
Includes
- Milky Rice Clay Glow Face Pack (no need to mix with anything—we send it ready to use)
- Day & Night Cream
- Glow Serum
- Face Wash
- Body Lotion
- A special face pack application brush
The Milky Rice Glow Collection is now ready!
Milky Rice Glow Collection – RiceGlow® Rising Skincare Routine
🌾 RiceGlow Face Mask
🌾 RiceGlow Day and Night Cream
🌾 RiceGlow Face Serum
🌾 RiceGlow Face Wash
🌾 RiceGlow Body Lotion





Reviews
There are no reviews yet.