Chaya No Marks Set

රු2,600

11 sold in last 11 hours

Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃

කුරැලෑ කැළැල්, පිග්මන්ටේෂන්, ඇක්නී මාක්ස්, මුහුනේ තද අඳුරැ පැල්ලම්, කලු ලප, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් සති 8 කදී නැතිම කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නෝ මාක්ස් පැක් + ස්ක්‍රබ් සෙට් එක චායා යි.

Chaya is Sri Lanka’s most popular No Marks Pack + Scrub Set to get rid of acne scars, pigmentation, acne marks, dark spots, blackheads, blackheads, whiteheads in 8 weeks.

100g+100g

  •  Size Guide

    Store Locator

    Colombo District
    City
    Pharmacy Name
    Pharmacy No
    BattaramullaT & N Life CarePharmacy0710888301
    BokundaraSuwa Pharmacy0787621016
    Boralesgamuwa – 120 RoadDinuthi Pharmacy0112516583
    Boralesgamuwa – Maharagama RdMedcare Pharmacy / Gagana Pharmacy0779319500
    Colombo 08Online pharmacy & cosmetics0777231112
    Colombo 10Coming SoonComing Soon
    DehiwalaMega Pharmacy0777061124
    GodagamaAsiri Pharmacy0112098439
    HanwellaMahajana Pharmacy0362254044
    Homagama – Main roadGagana Pharmacy0112197460
    IDHComing SoonComing Soon
    KalubowilaAroka Medical Pharmacy0112765175
    KatubeddaSumudu Pharmacy0112655351
    KirulaponeRiteaid Phamacy – keels0112515945
    KolonnawaKolonnawa Pharmacy0777776278
    KoswattaNawala Chemist (pvt) ltd0112791717
    KoswattaCFC Pharamacy 0763358344
    KottawaCFC Healthcare0760117364
    Kottawa – Mattegoda roadGagana Pharmacy0112994111
    MaharagamaCentral Pharmacy0112850510
    MalabeRokem Pharmacy0718432648
    MirihanaCFC Pharamacy 0768291245
    MoratuwaThinethsa Pharmacy0710423096
    Mt LavaniaDamyuru Pharmacy0112729348
    NugegodaGagana Pharmacy0112852204
    PadukkaComing SoonComing Soon
    PamankadaComing SoonComing Soon
    PannipitiyaComing SoonComing Soon
    Piliyandala – CenterSothern Pharmacy0714277254
    Piliyandala – MiriswatteMedizone Pharmacy0763722799
    PiliyandalaCFC Pharmacy0767824606
    Pita kotteComing Soon Coming Soon
    RajagiriyaPeoples care Pharmacy0777871896
    RathmalanaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    AwariwattaLaxsiri Pharmacy0740791275
    Biyagama – ZoneComing SoonComing Soon
    Gampaha 1Anura Pharmacy0332224033
    Gampaha 2Coming SoonComing Soon
    HendalaComing SoonComing Soon
    KadawathaTD Pharmacy0707766369
    KandanaComing SoonComing Soon
    Kelaniya CampusMedimart Pharmacy0777635730
    KiribathgodaNadee Pharmacy0112991600
    MinuwangodaComing SoonComing Soon
    Negombo Old CityLanka Pharmacy0767559282
    Negombo New CityComing SoonComing Soon
    NittambuwaCentral Pharmacy0332289962
    Ja-ElaNawa Osusala0112249356
    RagamaComing SoonComing Soon
    SeeduwaLak Osu sala0710651012
    VeyangodaSasethra Pharmacy0332246720
    WattalaHealth and Glow pharmacy0764752270
    YakkalaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    AluthgamaOmedlak Pharmacy0742430059
    BandaragamaComing SoonComing Soon
    HoranaMedizone Pharmacy0717250298
    IngiriyaComing SoonComing Soon
    Kaluthara- Station RoadNew Self Care Pharmacy0759587395
    MathugamaNew sanroma Pharmacy0716514592
    PanaduraWaruna Pharmacy / New Waruna Pharmacy0382236328
    WadduwaComing Soon Coming Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    KegalleCity Pharmacy0741594450
    MawanellaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    DambullaKekirawa Pharmacy0714506464
    City
    Pharmacy Name
    Pharmacy No
    AkuranaComing SoonComing Soon
    GampolaGalle Drugs0812352677
    KandyNew Lee Pharmacy0812229168
    City
    Pharmacy Name
    Pharmacy No
    AnuradhapuraCha Mee pharmacy0252236008
    City
    Pharmacy Name
    Pharmacy No
    PolonnaruwaSeevali Pharmacy0777984293
    City
    Pharmacy Name
    Pharmacy No
    ChillawComing SoonComing Soon
    WennappuwaPrasanna Pharmacy0777564683
    City
    Pharmacy Name
    Pharmacy No
    KuliyapitiyaNew Asiri pharmacy0777235961
    KurunegalaNawinna pharmacy0372223103
    NarammalaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    BalangodaJanalanka Pharmacy0776058861
    EmbilipitiyaPathirana Pharmacy0472263720
    GodakawelaComing SoonComing Soon
    KahawatteComing SoonComing Soon
    PelmadullaComing SoonComing Soon
    PelmadullaCFC Pharamacy0768291246
    RathnapuraNew Intalio pharmacy0716209672
    City
    Pharmacy Name
    Pharmacy No
    AmbalangodaSampath Pharmacy 0912256631
    GalleSM Pharmacy0769403885
    GalleThulasi Pharmacy (Beligaha Junction)0763812208
    HikkaduwaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    MataraAruna Pharmacy0704509450
    City
    Pharmacy Name
    Pharmacy No
    TangalleArogya Pharmacy0718801802
    City
    Pharmacy Name
    Pharmacy No
    BadullaSun osu Sala Pharamacy0552232295
    BandarawelaBaduriya Traders & Pharmacy0572222359
    City
    Pharmacy Name
    Pharmacy No
    Monaragala Coming SoonComing Soon
  •  Delivery & Return

    Delivery Charges

    DistrictDelivery Amount
    Colombo 1 – 15රු 400
    Colombo Suburbs (Nugegoda, Dehiwala, Maharagama, Athurugiriya, Battaramulla, Malabe, Piliyandala, Kesbawa, Kottawa, Homagama, Hokandara, Moratuwa, Rathmalana, Kotte, Pitakotte )රු 400
    Colombo Outer (Awissawella, Meegoda, Padukka, Katubadda, Hanwella, Kaduwela, Salawa)රු 450
    Gampahaරු 450
    Kalutaraරු 450
    Kandyරු 450
    Mataleරු 450
    Nuwara Eliyaරු 450
    Batticaloaරු 500
    Trincomaleeරු 500
    Amparaරු 500
    Jaffnaරු 500
    Mannarරු 500
    Mullaitivuරු 450
    Vavuniyaරු 500
    Anuradhapuraරු 500
    Polonnaruwaරු 500
    Kurunegalaරු 450
    Puttalamරු 500
    Ratnapuraරු 450
    Kegalleරු 450
    Galleරු 450
    Mataraරු 450
    Hambantotaරු 450
    Badullaරු 450
    Monaragalaරු 500
    Kilinochchiරු 500
  Estimated Delivery: Friday, Sep 18 – Tuesday, Sep 22
  ... people are viewing this right now
Compare
Guaranteed Safe Checkout

Description


සති 8 යි. දින 52 යි. පිග්මන්ටේෂන්, හයිපර් පිග්මන්ටේෂන්ස්, බ්ලැක් ස්පොට්ස්, ඩාක් පැචස්, පිම්පල් මාක්ස්, අඳුරැ ගෙල සහ සන්බර්න් මාක්ස් සදහටම අවසානයි.
ෆේස් පැක් එක නිමවා ඇත්තේ හිමාලයන් හීලින් ක්ලේ, ටොමාටෝ පවුඩර්, හනී පවුඩර්,ස්විට් ආමන්ඩ්, ඔරේන්ජ් පීල් , හෝල් වීට් පවුඩර් සහ තවත් දේවල්වල් එකට මුසුකළ රහසිගත වට්ටෝරැවකිනි
ෆේස් ස්ක්‍රබ් එක නිමවා ඇත්තේ හිමාලයන් පින්ක් සෝල්ට් , ග්‍රීන් ටී, කොමාරිකා, ස්වීට් ආමන්ඩ් ඔයිල්, ලැවෙන්ඩර් එකට මුසුකරය.


It cleanses the skin without losing its luster.
Pigmentation, Hyper Pigmentations, Black Spots, Dark Patches, Pimple Marks, Dark Neck and Sunburn Marks are gone forever in just 8 Weeks/ 52 days.
The face pack is made of Himalayan Healing Clay, Tomato Powder, Honey Powder, Sweet Almonds, Orange Peel, Whole Wheat Powder and more in a secret recipe.
The face scrub is made of Himalayan Pink Salt , Green Tea, Aloe Vera, Sweet Almond Oil, mixed with Lavender.

Suitable For

  • මුහුණ මත ඇති කලු පදාස මුව වටා ඇස් යට සහ ගෙල වටා ඇති අඳුරැ පදාස සහමුලින්ම ඉවත්කර ගත හැකියි.
  • ෆේස් ස්ක්‍රබ් එක සහ ෆේස් පැක් එක එකටම පාවිච්චි කළ යුතුයි. එය වෙන වෙනම ගත නොහැකියි. තනි සත්කාරයකේ ලෙස මෙය නිමවා ඇත.

  • The black areas on the face & dark layers under the eyes and around the neck can be completely removed.
  • Face scrub and face pack should be used together. It cannot be taken separately. This is done as a single wholesome treatment.

Benefits

මෙහි බිලිචින් සැර රසායනික අඩංගුද

  • 100% ක් ස්වභාවික හර්බල් පමණයි
  • කිසිදු රසායනික ද්‍රව්‍යයක් නැති බවට සහතිකයි.

ගර්භනී කාලයේ කිරි දෙන කාලයේ පාවිච්චි කළ හැකිද?

  • 100% ක් ස්වභාවික හර්බල් නිසා කිසිදු අතුරැ ආබාධයක් නැත
    පාවිච්චි කළ හැකියි.

Does it contain bleaching chemicals?

  • 100% natural herbals only
  • Guaranteed to be free of any chemicals.

Can be used during pregnancy and breastfeeding?

  • Can be used as it’s all 100% natural herbals with no side effects

How To Use

චායා පැක් + ස්ක්‍රබ් පාවිච්චි කරන්නේ කෙසේද ?

  • චායා ස්ක්‍රබ් එක සහ පැක් එක දෙකම එන්නේ පවුඩර් එකක් ලෙසිනුයි.
  • මුලින්ම උණු වතුරින් මුහුණ තවන්න, විනාඩි 3 ක් පමණ.
  • පසුව ස්ක්‍රබ් එකෙන් තේ හැදි 1 ක් පමණ ගෙන කොමාරිකා සාරය (ඇලෝජෙල් ) හෝ මී පැණි හෝ වතුර සමඟ මුසුකර උකු පේස්ට් එකක් හදාගන්න. එය මුහුණට ගල්වා (විශේෂයෙන් කැලැල් + පිග්මන්ටේෂන් ඇති ස්ථානවල හොඳින්) විනාඩි 20 ක් පමණ තෙත අතින් කවාකාරව ස්ක්‍රබ් කරන්න. පසුව සෝදාහරින්න.
  • පසුව පැක් එකෙන් තේ හැදි 2 ක්පමණ ගෙනවතුර සමඟ හෝ මී පැණි සමඟ මුසුකර ක්‍රීම් ගතියෙන් යුතු පේස්ට් එකක් සාදාගෙන මුහුණ මත හොඳින් ගල්වන්න. විනාඩි 45 ක් පැක් එක හොදින් මුහුණට අල්ලා වියලෙන තුරැ සිටින්න.
  • දැන් යළිත් අත තෙමාගෙන වියලි පැක් එක ඉවත්වන තුරැ ස්ක්‍රබ් කරන්න. කවාකාරව පිරිමදින්න.
  • දැන් සීතිල වතුරින් සෝදන්න.
  • අවසානයට අයිස් වතුර ස්වල්පයකින් ටෝනර් කරන්න. පිසදාන්න.
  • පැයක් යනතුරැ කිසිම ආලේපනයක් භාවිතා කරන්න එපා.
  • සතියකට දින 4 ක් 5 ක් කිරීම සෑහේ

How to use Chaya Pack + Scrub ?

  • Both the Chaya Scrub and the Pack come as a powder.
  • First soak the face in hot water, about 3 minutes.
  • Then take about 1 teaspoon of the scrub and mix it with aloe vera extract, bee honey or water to make a thick paste. Apply it on the face (especially in areas with scars + pigmentation) and scrub with a damp hand for about 20 minutes. Then wash off.
  • Then bring about 2 teaspoons of the pack and mix it with water or bee honey and make a thick, creamy paste and apply it on the face. Hold the pack well on your face for 45 minutes and let it dry.
  • Now wet your hands again and scrub until the dry pack is gone. Massage in a circle.
  • Now wash with cold water.
  • Finally toner your face with a little ice water. Wipe.
  • Stay minimum 1 hour before applying any ointment
    4 to 5 days a week is enough

Ingredients

චායා පැක් එකේ ඇති දේවල්

  • හිමාලයන් හීලින් ක්ලේ
  • හනී පවුඩර්
  • මයිසූර් පවුඩර්
  • ඔරේන්ජ් පිල් පවුඩර්
  • ස්වීට් ආමන්ඩ් පවුඩර්
  • ලැවෙන්ඩර් පවුඩර්
  • හෝල් වීඩ් පවුඩර්
  • රෝස් පෙටල් පවුඩර්

චායා ස්ක්‍රබ් එකේ ඇති දේවල්

  • හිමාලයන් පින්ක් සෝල්ට්
  • ග්‍රීන් ටී පවුඩර්
  • ස්වීට් ඔරේන්ජ්
  • ආමන්ඩ් පවුඩර්
  • ට්‍රී ට්‍රී ඔයිල්
  • ලැවෙන්ඩර් පවුඩර්

Things in the tea pack

  • Himalayas Healing Clay
  • Honey Powder
  • Mysore Powder
  • Orange Peel Powder
  • Sweet Almond Powder
  • Lavender Powder
  • Whole Wheat Powder
  • Rose Petal Powder

Things in Chaya scrub

  • Himalayan Pink Salt
  • Green Tea Powder
  • Sweet Orange
  • Almond Powder
  • Tea Tree Oil
  • Lavender Powder

Based on 0 reviews

0.00 Overall
0%
0%
0%
0%
0%
Be the first to review “Chaya No Marks Set”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

My Cart
Categories

Select at least 2 products
to compare