Himalayan Pink Salt Coffee Scrub

(2 customer reviews)

රු2,490

18 sold in last 8 hours

Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃

ඔබේ සමට නැවුම් රේඩියන්ට් පෙනුමක් ගෙන එන සම ග්ලෝ කරන ස්ට්‍රෙච් මාක්ස් ඉවත්කරන තැන තැන ඇති කලු පැල්ලම් පදාස ඉවත්කරන විශ්මිත ෆුල් බොඩි සත්කාරය…! හොඳම ඕගැනික් ඇරබික් කොෆී පවුඩර් සහ හිමාලයන් පින්ක් සෝල්ට් සමඟ එන හොඳම බොඩි පොලිෂින් සත්කාරය. අවශ්‍යනම්, මුහුණට වුවද පාවිච්චි කළ හැකියි.

An amazing full body treatment that removes dark spots, removes stretch marks, brightens the skin, brings a fresh radiant look to your skin…! The ultimate body polishing treatment with the finest organic Arabic coffee powder and Himalayan pink salt. If necessary, it can also be used on the face.

450g

  •  Size Guide

    Store Locator

    Colombo District
    City
    Pharmacy Name
    Pharmacy No
    BattaramullaT & N Life CarePharmacy0710888301
    BokundaraSuwa Pharmacy0787621016
    Boralesgamuwa – 120 RoadDinuthi Pharmacy0112516583
    Boralesgamuwa – Maharagama RdMedcare Pharmacy / Gagana Pharmacy0779319500
    Colombo 08Online pharmacy & cosmetics0777231112
    Colombo 10Coming SoonComing Soon
    DehiwalaMega Pharmacy0777061124
    GodagamaAsiri Pharmacy0112098439
    HanwellaMahajana Pharmacy0362254044
    Homagama – Main roadGagana Pharmacy0112197460
    IDHComing SoonComing Soon
    KalubowilaAroka Medical Pharmacy0112765175
    KatubeddaSumudu Pharmacy0112655351
    KirulaponeRiteaid Phamacy – keels0112515945
    KolonnawaKolonnawa Pharmacy0777776278
    KoswattaNawala Chemist (pvt) ltd0112791717
    KoswattaCFC Pharamacy 0763358344
    KottawaCFC Healthcare0760117364
    Kottawa – Mattegoda roadGagana Pharmacy0112994111
    MaharagamaCentral Pharmacy0112850510
    MalabeRokem Pharmacy0718432648
    MirihanaCFC Pharamacy 0768291245
    MoratuwaThinethsa Pharmacy0710423096
    Mt LavaniaDamyuru Pharmacy0112729348
    NugegodaGagana Pharmacy0112852204
    PadukkaComing SoonComing Soon
    PamankadaComing SoonComing Soon
    PannipitiyaComing SoonComing Soon
    Piliyandala – CenterSothern Pharmacy0714277254
    Piliyandala – MiriswatteMedizone Pharmacy0763722799
    PiliyandalaCFC Pharmacy0767824606
    Pita kotteComing Soon Coming Soon
    RajagiriyaPeoples care Pharmacy0777871896
    RathmalanaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    AwariwattaLaxsiri Pharmacy0740791275
    Biyagama – ZoneComing SoonComing Soon
    Gampaha 1Anura Pharmacy0332224033
    Gampaha 2Coming SoonComing Soon
    HendalaComing SoonComing Soon
    KadawathaTD Pharmacy0707766369
    KandanaComing SoonComing Soon
    Kelaniya CampusMedimart Pharmacy0777635730
    KiribathgodaNadee Pharmacy0112991600
    MinuwangodaComing SoonComing Soon
    Negombo Old CityLanka Pharmacy0767559282
    Negombo New CityComing SoonComing Soon
    NittambuwaCentral Pharmacy0332289962
    Ja-ElaNawa Osusala0112249356
    RagamaComing SoonComing Soon
    SeeduwaLak Osu sala0710651012
    VeyangodaSasethra Pharmacy0332246720
    WattalaHealth and Glow pharmacy0764752270
    YakkalaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    AluthgamaOmedlak Pharmacy0742430059
    BandaragamaComing SoonComing Soon
    HoranaMedizone Pharmacy0717250298
    IngiriyaComing SoonComing Soon
    Kaluthara- Station RoadNew Self Care Pharmacy0759587395
    MathugamaNew sanroma Pharmacy0716514592
    PanaduraWaruna Pharmacy / New Waruna Pharmacy0382236328
    WadduwaComing Soon Coming Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    KegalleCity Pharmacy0741594450
    MawanellaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    DambullaKekirawa Pharmacy0714506464
    City
    Pharmacy Name
    Pharmacy No
    AkuranaComing SoonComing Soon
    GampolaGalle Drugs0812352677
    KandyNew Lee Pharmacy0812229168
    City
    Pharmacy Name
    Pharmacy No
    AnuradhapuraCha Mee pharmacy0252236008
    City
    Pharmacy Name
    Pharmacy No
    PolonnaruwaSeevali Pharmacy0777984293
    City
    Pharmacy Name
    Pharmacy No
    ChillawComing SoonComing Soon
    WennappuwaPrasanna Pharmacy0777564683
    City
    Pharmacy Name
    Pharmacy No
    KuliyapitiyaNew Asiri pharmacy0777235961
    KurunegalaNawinna pharmacy0372223103
    NarammalaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    BalangodaJanalanka Pharmacy0776058861
    EmbilipitiyaPathirana Pharmacy0472263720
    GodakawelaComing SoonComing Soon
    KahawatteComing SoonComing Soon
    PelmadullaComing SoonComing Soon
    PelmadullaCFC Pharamacy0768291246
    RathnapuraNew Intalio pharmacy0716209672
    City
    Pharmacy Name
    Pharmacy No
    AmbalangodaSampath Pharmacy 0912256631
    GalleSM Pharmacy0769403885
    GalleThulasi Pharmacy (Beligaha Junction)0763812208
    HikkaduwaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    MataraAruna Pharmacy0704509450
    City
    Pharmacy Name
    Pharmacy No
    TangalleArogya Pharmacy0718801802
    City
    Pharmacy Name
    Pharmacy No
    BadullaSun osu Sala Pharamacy0552232295
    BandarawelaBaduriya Traders & Pharmacy0572222359
    City
    Pharmacy Name
    Pharmacy No
    Monaragala Coming SoonComing Soon
  •  Delivery & Return

    Delivery Charges

    DistrictDelivery Amount
    Colombo 1 – 15රු 400
    Colombo Suburbs (Nugegoda, Dehiwala, Maharagama, Athurugiriya, Battaramulla, Malabe, Piliyandala, Kesbawa, Kottawa, Homagama, Hokandara, Moratuwa, Rathmalana, Kotte, Pitakotte )රු 400
    Colombo Outer (Awissawella, Meegoda, Padukka, Katubadda, Hanwella, Kaduwela, Salawa)රු 450
    Gampahaරු 450
    Kalutaraරු 450
    Kandyරු 450
    Mataleරු 450
    Nuwara Eliyaරු 450
    Batticaloaරු 500
    Trincomaleeරු 500
    Amparaරු 500
    Jaffnaරු 500
    Mannarරු 500
    Mullaitivuරු 450
    Vavuniyaරු 500
    Anuradhapuraරු 500
    Polonnaruwaරු 500
    Kurunegalaරු 450
    Puttalamරු 500
    Ratnapuraරු 450
    Kegalleරු 450
    Galleරු 450
    Mataraරු 450
    Hambantotaරු 450
    Badullaරු 450
    Monaragalaරු 500
    Kilinochchiරු 500
  Estimated Delivery: Friday, Sep 11 – Tuesday, Sep 15
  ... people are viewing this right now
Compare
Guaranteed Safe Checkout

Description

🤎 හිමාලයන් පින්ක් සෝල්ට් කොෆී බොඩි ස්ක්‍රබ් දැන් ශ්‍රී ලංකාවේදී ලබාගත හැකියි.☘️
ඔබේ අත්, කිහිලි යට, දෙපා, ගෙල පෙදෙස්වල කඵැ වෙලාද? අඳුරැ දුර්වර්ණ පදාස පිටින් තියෙනවද? කිසිම ප්‍රතිකර්මයකින් ඒ අඳුරැ පදාස ඉවත්වුනේ නැද්ද? සම අල්ලද්දී වැළි කඩදාසියක් වගේ වෙලාද? ඒ තරම් රඵැද? ඔබේ දෙපාවල අත්වල සහ පිටේ මේද කැටිවී ( cellulite ) තියෙනවාද?
🤎 අපේ හිමාලයන් පින්ක් සෝල්ට් කොෆී බොඩි ස්ක්‍රබ් එක අරන් බලන්න. පළමු සත්කාරයේදීම ඔබට විශ්මිත වෙනසක් දැනේවී. ලෝකයේ හොඳම ස්ක්‍රබ් පැක් සඳහා යොදාගන්නා ‘හිමාලයන් පින්ක් සෝල්ට්’ (Himalayan Pink Sat ) සමඟ ඕගැනික් කෝපි මුසුකළ මේ ස්ක්‍රබ් එක ස්නේහ ගන්වා ඇත්තේ එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් වලිනුයි. මේ ස්ක්‍රබ් එක අදහාගත නොහැකි ලෙස ඔබේ සම මෘදුකර පැහැපත්කර සියඵැම කඵැ දුර්වර්ණ පදාස ඉවත්කරනවා. ඔබට කරන්නට ඇත්තේ නිස්කලංකයේ එය පාවිච්චි කරනනට පමණයි.
🤎ඔබේ දෙපාවල අත්වල සහ පිටේ මේද කැටිවි හැදෙන අවලස්සන සම ( cellulite ) මේ ස්ක්‍රබ් ප්‍රතිකාරයෙන් ඉවත්වි යනවා.

🤎Himalayan Pink Salt Coffee Body Scrub is now available in Sri Lanka.☘️
Are your arms, underarms, feet, and neck sore? Is there a dark, discolored patch? Didn’t that dark spot get rid of any remedy? Does your skin feel like sandpaper? Is it that bad? Do you have cellulite on your legs, arms and back?
🤎Try our Himalayan Pink Salt Coffee Body Scrub. You will feel an amazing difference at the first treatment. This scrub is mixed with organic coffee with ‘Himalayan Pink Salt’ (Himalayan Pink Sat), which is used for the world’s best scrub pack, and is enriched with extra virgin olive oil. This scrub unbelievably softens and brightens your skin and removes all dark spots.
🤎The ugly skin (cellulite) that forms fat clots on your legs, arms and back will be removed with this scrub treatment.

Suitable For

සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

ඔබේ සමට නැවුම් රේඩියන්ට් පෙනුමක් ගෙන එන සම ග්ලෝ කරන ස්කෙච් මාක්ස් ඉවත්කරන තැන තැන ඇති කලු පැල්ලම් පදාස ඉවත්කරන විශ්මිත ෆුල් බොඩි සත්කාරය…! හොඳම ඕගැනික් ඇරබික් කොෆී පවුඩර් සහ හිමාලයන් පින්ක් සෝල්ට් සමඟ එන හොඳම බොඩි පොලිෂින් සත්කාරය. අවශ්‍යනම්, මුහුණට වුවද පාවිච්චි කළ හැකියි.

Recommended for?

Amazing full body care that removes skin marks, blackheads and brings your skin a fresh radiant look. The best body polishing treatment that comes with the best organic Arabic coffee powder and Himalayan Pink Salt. If needed, can be used even on the face.

Benefits

  • දිගු කාලයක් රඳා පවතින ෆෙයානස් දීප්තියක් සමට ලබා දේ
  • රසායනික ක්‍රීම් වලින් නොලැබෙන දිදුලන පැහැපත් බවක් ලබා දේ.
  • ෆෙයානස් ක්‍රීම් එකකට එහා ගිය පැහැපත්වීමක් ලබාදෙයි.
  • පැහැපත්බව වැඩි කරයි
  • ස්ට්‍රෙච් මාක්ස් අවම කරයි
  • මදුරුවන් කෑම නිසා ඇතිවූ මාක්ස් නැතිකරයි
  • සම අධික ලෙස වියලීම හොඳින්ම පාලනය කරයි
  • කොරළ තත්වයන් අවම කරයි
  • මුඛ ආවරණ නිසා ඇතිවන රෑෂස් නැතිකරයි
  • සම මත ඇතිවන රෑෂස් ආසාධන අවම කරයි
  • ඇක්නී අවම කරයි
  • බ්ලීචින් ආසාධන සුවකරයි
  • අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි
  • දුර්වර්ණ සම ඉවත් කරයි
  • තද කැලැල් ඉවත් කරයි
  • හයිපර් පිග්මන්ටේෂන් අවම කරයි
  • එල්ලා වැටීම අවම කරයි.
  • සමට තෙතමනය ලබාදී ස්නායු උද්ධීපනය කරයි

  • Provides a radiance that goes beyond a fairness cream.
  • Increases brightness & lightens the skin
  • Erases stretch marks and marks caused by mosquito bites
  • Excessive drying of the skin is well controlled
  • Reduces scales & blemishes conditions
  • Eliminates rashes caused by face masks
  • Reduces acne & hyper pigmentation
  • Cures bleaching infections
  • Repairs sunburned skin
  • Removes irritated skin & chronic scars
  • Moisturizes the skin & stimulate nerves
  • Controls skin aging

How To Use

  • මුලින්ම පාවිච්චි කළ යුත්තේ කොෆී ස්ක්‍රබ් එකයි. එය අපි සාදා එවන්නේ. එම නිසා කිසිවක් මුසුකිරීම අවශ්‍ය නැත.
  • එය පාවිච්චි කළ යුත්තේ ස්නානය කරන වෙලාවට හෝ ඇග සෝදන වෙලාවටයි.
  • ඇග හොඳින් තෙමන්න. පසුව කොෆී ස්ක්‍රබ් එකෙන් අවශ්‍ය ප්‍රමාණය ගෙන හොදින් සම මත තවරන්න. අත්වල දෙපාවල ගෙලෙහි හෝ කවර හෝ තැනක තැවරිය හැකියි
  • පසුව තෙමාගත් අතින් කවාකාරව මෘදුව ස්ක්‍රබ් කරන්න. එය විනාඩි 12 ක් පමණ කළ යුතුයි.
  • පසුව ඔබේ ප්‍රියතම බොඩි වොෂ් එක හෝ සබන් සමඟ සෝදාහරින්න.
  • සතියකට දින 2 ක් හෝ 3 ක් කළ හැකියි. කොෆි බොඩි පැක් එක, දමනවානම් එය දැමිය යුත්තේ ස්ක්‍රබ් කිරීමෙන් අනතුරුවයි.
  • අවශ්‍යනම් අපගේ බොඩි ඔයිල් එක මින් පසුව ආලේප කළ හැකියි.

  • The first thing to use is the coffee scrub. It comes pre-mixed and prepared. So, use it straight out of the box without mixing it with anything.
  • It should be used while bathing or showering.
  • Wet your body well. Then take the required amount from the coffee scrub and apply it well on the skin. The hands, feet, and neck or can be applied anywhere on the body.
  • Then gently scrub in a circular motion with a damp hand. Do it for about 12 minutes.
  • Then wash it off with your favorite body wash or soap.
  • Can be done 2 or 3 days a week. When you’re planning to put on the
  • Coffee Body Pack should be applied after scrubbing.
  • Our body oil can be applied later if required.

Ingredients

  • ඕගැනික් ඇරබික් කොෆී
  • හිමාලයන් පින්ක් සෝල්ට්
  • හිමාලයන් හීලින් ක්ලේ
  • එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්
  • ඕගැනික් හනී
  • විටමින් E ඔයිල්
  • ලැවෙන්ඩර් එසන්ෂියල් ඔයිල්
  • පෙපමින්ට් ඔයිල්
  • ටී ට්‍රී ඔයිල්
  • වැනිලා ෂුගර්
  • ඇලෝජෙල්

  • Organic Arabic Coffee
  • Himalayan Pink Salt
  • Himalayas Healing Clay
  • Extra Virgin Olive Oil
  • Organic Honey
  • Vitamin E Oil
  • Lavender Essential Oil
  • Peppermint oil
  • Tea Tree Oil
  • Vanilla Sugar
  • Aloe Gel

Based on 2 reviews

5.00 Overall
100%
0%
0%
0%
0%
Add a review

Your email address will not be published. Required fields are marked *

2 reviews for Himalayan Pink Salt Coffee Scrub

  1. U Kumaranasinghe (verified owner)

    Love this product makes the skin soft n smooth, bought for the 2nd time

  2. Champika

    Awesome products .worthy for money.

My Cart
Categories

Select at least 2 products
to compare