Rice Glow Face Pack
රු2,490
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
🌾 A skin-brightening Glass Skin rice blend!
🌾 This marks our Glow breakthrough for the year 2026.
🌾 It is the first product of the Milky Rice Glow Collection.
💛 With every 🌾 RiceGlow Face Mask 🌾, a valuable mask applicator brush is included FREE!
🌾සම පැහැපත්කරන ග්ලාස් ස්කින් රයිස් මුසුව..!
🌾මේ අපේ 2026 වසරේ ග්ලෝ දොරට වැඩුමයි..එය
🌾Milky Rice Glow Collection හී පළමු නිෂ්පාදනයයි.
💛 සෑම 🌾RiceGlow Face Mask 🌾 සමඟම වටිනා මාස්ක් ඇප්ලිකේටර් බ්‍රෂ් එකක් නොමිලේ..!
120g
Description
🌾 A proudly Sri Lankan creation—one of the most popular and tested skincare products across the Asian region, including South Korea, Japan, Singapore, Malaysia, and Thailand.
Blended with the renowned Korean Glass Skin formulation and enhanced with advanced Ayurvedic science, we proudly present today a truly magical Face Pack / Face Mask—a formula destined to touch millions of faces. This is a results-guaranteed, magical formulation.
🌾දකුණු කොරියාව – ජපානය – සිංගප්පූරුව – මැලේෂියාව – තායිලන්තය ඇතුළු ආසියානු කලාපයේ ජනප්‍රියම සහ ටෙස්ටඩ් ස්කින් කෙයා නිෂ්පාදනයේ ශ්‍රී ලාංකීය නිර්මාණය…! කොරියානු ග්ලාස් ස්කින් නිෂ්පාදන සංසෝගය සමඟ ආයුර්වේදීය දියුණු මුසුව සමඟ මුසුකර තැනූ මිලියන ගණනින් ඉදිරියේදී මුහුණු මත තැවරෙන හාස්කම් ෆේස් පැක් එක ෆේස් මාස්ක් එක අපි අද ඉදිරිපත් කරනවා..! එය, ප්‍රතිළුල සහතික කළ මැජිකල් ෆොමියුලා එකකි.
Ingredients
🌾 A skin-brightening Glass Skin rice blend!
This premium formulation is enriched with Fermented Rice Water, Rice Bran Oil, Flaxseed Oil, Shea Butter, and Sweet Almond Oil, combined with powerful skin-brightening ingredients Kojic Acid and Alpha Arbutin—designed to address all skin concerns while enhancing natural radiance.
🌾සම පැහැපත්කරන ග්ලාස් ස්කින් රයිස් මුසුව..!
ෆර්මන්ටඩ් රයිස් වෝටර්, රයිස් බ්‍රාන් ඔයිල්, ෆ්ලැක්ස් සීඩ් ඔයිල්, ෂිය බටර්, ස්වීට් ආමන්ඩ් ඔයිල් සමඟ සමේ ඇති සියලුම ප්‍රශ්න විසඳා සම පැහැපත්කරන කෝජික් ඇසිඩ් සහ ඇල්ෆා ආබියුටින් ඇතුළත් උසස්ම සයෝගයකි.
How to Use
✨ Use it in the morning, during leisure time, in the afternoon, before a special outing, or at night.
Apply a small amount, leave it on for 30 minutes, then wash off.
That’s all—experience the Glass Skin glow as it reveals itself.
✨උදේකට, නිවාඩු වෙලාවක, දවාලකට, විශේෂ ගමනකට කළින්, රාත්‍රීයට, ටිකක් ගෙන ආලේපකර විනාඩි 30 ක් ඉඳ සෝදන්න. එපමණයි. ග්ලාස් ස්කින් ග්ලෝ එක එන අයුරු රස විඳින්න.





Reviews
There are no reviews yet.