RiceGlow Day and Night Cream
රු2,490
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
🌾 A skin-brightening Glass Skin rice blend!
This premium formulation is enriched with Fermented Rice Water, Rice Bran Oil, Flaxseed Oil, Shea Butter, and Sweet Almond Oil, combined with powerful skin-brightening ingredients Kojic Acid and Alpha Arbutin. Together, they help address all skin concerns while enhancing natural radiance and clarity.
🌾 This marks our Glow breakthrough for the year 2026.
🌾 It is the second product in the Milky Rice Glow Collection.
✨ Apply it to your face every morning and every night.
Enjoy the fresh, radiant glow that unfolds on your skin day by day and night by night.
🌾සම පැහැපත්කරන ග්ලාස් ස්කින් රයිස් මුසුව..!
ෆර්මන්ටඩ් රයිස් වෝටර්, රයිස් බ්‍රාන් ඔයිල්, ෆ්ලැක්ස් සීඩ් ඔයිල්, ෂිය බටර්, ස්වීට් ආමන්ඩ් ඔයිල් සමඟ සමේ ඇති සියලුම ප්‍රශ්න විසඳා සම පැහැපත්කරන කෝජික් ඇසිඩ් සහ ඇල්ෆා ආබියුටින් ඇතුළත් උසස්ම සයෝගයකි.
🌾මේ අපේ 2026 වසරේ ග්ලෝ දොරට වැඩුමයි..එය
🌾Milky Rice Glow Collection හී දෙවන නිෂ්පාදනයයි.
✨සෑම උදේකම සහ රාත්‍රීයකම එය මුහුණ මත ආලේප කරන්න. දිනෙන් දින රැයෙන් රැය මුහුණට එන නැවුම් පැහැපත්බව රස විඳින්න..!
120g
Description
🌾 This is an advanced moisturizing and fairness-enhancing formulation applied to millions of Asian faces. Drawing inspiration from South Korea, home to the world’s most advanced skincare traditions, this Day and Night Cream is created by blending the renowned Korean Glass Skin formulation with an advanced Ayurvedic fusion. Today, we proudly present this magical cream—destined to grace millions of faces. It is a results-guaranteed, magical formula.
🌾එය, මිලියන ගණනක් ආසියානු මුහුණු මත ආලේපවන දියුණුම මොයිස්චර්රයිසින් + ෆෙයානස් ආලේපනයයි. ලෝකයේ දියුණුම ස්කින් කෙයා සම්ප්‍රදායකට උරුමකම් කියන දකුණු කොරියාවේ විශිෂ්ට නිෂ්පාදන සංයෝගයක් වූ කොරියානු ග්ලාස් ස්කින් නිෂ්පාදන සංසෝගය සමඟ ආයුර්වේදීය දියුණු මුසුව සමඟ මුසුකර තැනූ මිලියන ගණනින් ඉදිරියේදී මුහුණු මත තැවරෙන හාස්කම් ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් එක අපි අද ඉදිරිපත් කරනවා..! එය, ප්‍රතිළුල සහතික කළ මැජිකල් ෆොමියුලා එකකි.
Ingredients
This premium formulation is enriched with Fermented Rice Water, Rice Bran Oil, Flaxseed Oil, Shea Butter, and Sweet Almond Oil, combined with powerful skin-brightening ingredients Kojic Acid and Alpha Arbutin. Together, they help address all skin concerns while enhancing natural radiance and clarity.
ෆර්මන්ටඩ් රයිස් වෝටර්, රයිස් බ්‍රාන් ඔයිල්, ෆ්ලැක්ස් සීඩ් ඔයිල්, ෂිය බටර්, ස්වීට් ආමන්ඩ් ඔයිල් සමඟ සමේ ඇති සියලුම ප්‍රශ්න විසඳා සම පැහැපත්කරන කෝජික් ඇසිඩ් සහ ඇල්ෆා ආබියුටින් ඇතුළත් උසස්ම සයෝගයකි.

Reviews
There are no reviews yet.