Orange Glow Face Wash
රු1,390
12 sold in last 4 hours
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
🍊 Orange Glow Face wash පැඟිරි සාරයෙන් ෆේස් වොෂ් එකකින් සමට ග්ලෝ එකක් දෙන්න හිතනවානම්, මෙන්න හොඳම ෆේස්වොෂ් එක. මෙය පාවිච්චි කරන්න කරන්න සම ග්ලෝ වෙනවා. සමට අතිරේක පාටක් එනවා. ඒ විතරක්ද සමේ ඇති පිම්පල් අසාධනත් සුවවෙනවා. අව්වට පිලිස්සී ගිය මුහුණට හොඳම එක මේ ෆේස්වොෂ් එකයි..!
🍊 Orange Glow Face wash with citrus essence If you are thinking of giving your skin a glow with a face wash, here is the best. The skin glows gradually. Gives additional color to the skin. Not only that, pimples are also cured. This facewash is the best for sunburned face..!
100ml
Estimated Delivery: May 20 – May 24
... people are viewing this right now
Suitable For
ඕනෑම සමක් සදහා සුදුසුයි
All Skin Type
Benefits
- අඳුරු සමට දීප්තිය ගෙන දෙන අතර ස්වභාවික ප්රතිබැක්ටීරියා කාරකයක් ලෙස ක්‍රියා කරයි.
- සමේ ඇති අතිරික්ත තෙල් සෝදා ඉවත් කරයි.
- සම පිරිසිදු කිරීමට සහ විෂ ඉවත් කිරීමට උපකාරී වේ.
- අව්වට පිලිස්සී ගියසම අලුත්වැඩියා කරයි
- මිය ගිය, වියළි සම ඉවත් කරයි.
- එය නිතිපතා භාවිතා කිරීම සම නැවුම් හා දීප්තිමත් කරයි.
- Brings brightness to dull skin and is also antibacterial in nature.
- Washes away excess oil from the skin.
- Helps in cleansing and detoxifies the skin.
- Helps reduce tan
- Washes away dead, dry skin and impurities
- Regular use of it makes the skin fresh and sparkling.
How To Use
- මුලින්ම ඔබේ සියලුම මේකප් නිවැරදිව ඉවත් කරන්න.
- උණුසුම් හෝ සාමාන්‍ය ජලය සමග ඔබේ මුහුණ තෙත් කරන්න.
- ඔරේන්ජ් ග්ලෝ ෆේස් වොෂ් ස්වල්පයක් මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න.
- තෙත් මුහුණට ආලේප කර නළල, නාසය සහ නිකට මත අවධානය යොමු කරමින් කුඩා රවුම් චලිතයකින් සියුම් ලෙස සම්බාහනය කරන්න.
- මෘදු තුවායකින් වියළෙන තුරු තවන්න.
- හොඳම ප්‍රතිඵල සඳහා දිනකට දෙවරක් භාවිතා කරන්න.
- Properly remove all your makeup first.
- Wet your face with warm or normal water.
- Apply a small amount of Orange Glow Face Wash on the face and neck.
- Apply to wet face and delicately massage in small circular motions, focusing on the forehead, nose and chin.
- Pat dry with a soft towel.
- Use twice, everyday for best results.
Ingredients
- ස්වීට් ඔරේන්ජ් ඔයිල්
- ලෙමන් ඔයිල්
- වෙජිටබල් ග්ලිසරින්
- ෂියා බටර්
- විටමින් E
- ඔරේන්ජ් පීල් සාරය
- Sweet Orange essential Oil
- Lemon essential Oil
- Vegetable Glycerin
- Shea Butter
- Vitamin E
- Orange Peel Extract
Reviews
There are no reviews yet.