• Filters
  • Sort by
    ...
  • Tealeaf – Best Day and Night Cream For Oily Skin රු2,200

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    🍀 හරිත තේ දල්ලෙන් මලක් වෙන්න..!
    Best Day and Night Cream For Oily Skin
    අධික තෙල් සහිත සමක් ඇති හැම කෙනෙක්ටම පැහැපත්වෙන්නම සෑදූ Day and Night ක්‍රීම් එක එයයි. 💚

    120g

  • Mantra Miracle 2 in 1 Shampoo + Conditioner රු1,900

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    කෙරටීන් සාරය, ආගන් ඔයිල් ඇතුළු තවත් විශිෂ්ට හර්බල් සාරයන් 12 ක් මුසුකර තැනූ 100% ආයුර්වේදීය හර්බල් 2 in 1 ෂැම්පූ කන්ඩිෂනරය..!

    Best Ayurveda Herbal 2 in 1 Shampoo Conditioner with 12 Pure Ayurveda Natural Ingredients
    For Healthy + Black + Shiny + Dandruff Control + Hair Loss Control + Fast Hair Growth Formula

    225ml

  • Tea Tree Face Wash රු1,490

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ඔයිලි ස්කින් එකට හොඳින්ම මැච්වෙන, ඇක්නී පිම්පල් තියෙන, අව්වට සම පිලිස්සෙන පිම්පල් මාක්ස් ස්කාස් වැඩි අයට නිර්දේශ කරන හොදම ෆේස් වොෂ් එක මෙයයි. ස්වභාවික Tea Tree සාරයෙන් නිෂ්පාදිතයි. මුහුණේ අසාධන සම්පූර්ණයෙන්ම ඉවත්කරයි.

    This is the best face wash recommended for people with oily skin, acne, pimples, pimple marks, scars, sunburned skin. Made with natural tea tree extract. Removes facial blemishes completely

    100ml

  • Anti-Aging And Pigmentation Serum රු2,600

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    100ml

    🍯
    බිඳුණු මුහුණක් පිපුණු මලක් කරන මල් සීරම් එක එයයි..! 🌟 Best Anti – Aging Serum in Sri Lanka 🎈
    30 + මිරකල් සීරම් එක අපි නිර්මාණය කළා..! අවුරුදු 10 ක් ඔබේ සම තරුණ කරන යළිත් ලස්සන යොවුන් දවස්වලට සම අරගෙන එන හාස්කම් සීරම් එක අපි නිර්මාණය කළා.
    ◾️වයසත් සමඟ වයස්ගත වූ සමට
    ◾️පිග්මන්ටේෂන් සහ අඳුරු පදාසවලින් මුළු මුහුණම වැසී ගිය විට
    ◾️සම එල්ලා වැටී සමේ ශක්තිමත් බව බිඳුණු විට..!
    ◾️මුව දෙපස, දෙනෙත් යට, නළල මත වයස්ගත රේඛා හෙවත් විරින්කල්ස් ආ විට
    ◾️තද හිරු රැස්වලින් ගෑස් උඳුන්වල රස්නයෙන්, මානසික ආතතියෙන් සහ ඩිජිටල් ස්ක්‍රීන් අධිකව භාවිතා කිරීමෙන් මුහුණම වියලී මලානිකවී මැරුණු පරවූ මලක් වන් වූ විට..
    🌺 යළිත් මලක මෙලෙක සමඟ නැවුම් පැහැපත් යොවුන් බවක් මුහුණට අරගෙන එන්නට, 🌹රෝස මල් සාරය 🌺 හිබිස්කස් මල් සාරය 🍯වැල්මී සහ සැවැන්දරා සාරය 🍁සැන්ඩ්ල්වුඩ් ඔයිල් 🍂 සමඟ නියෝසිනමයිඩ් සහ ඇල්ෆා ආබියුටීන් සංයෝගවලින් පොහොසත් කරමින් තැනූ
    👩‍⚖️ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඇන්ටි – ඒජින් සීරම් එක එයයි.

     

  • Eraser Body Marks Removal Cream රු2,200

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    හර්බල් ‘ඉරේසරය’ අද මෙසේ එළිදැක්වේ..!
    අත්යට තද අඳුරැ මාක්ස්, ගෙලේ අවපැහැවීම්, තද අඳුරැ පදාස, දණිහිස් සහ වැළමිටේ ඝන අඳුරැ පැල්ලම්, කළවා සහ රහස් ප්‍රදේශවල අඳුරැ පදාස හර්බල් ඉරේසරයකින් මකා දමන හාස්කම් ආලේපනය මෙසේ අද එළිදැක්වේ..!

    Herbal ‘eraser’ will be launched today..!
    The miracle ointment that erases dark marks on the hands, dark spots on the neck, dark spots on the knees and elbows, dark spots on the thighs and private areas

    120g

    Out of stock

  • Jeewana Foot Cream රු2,200

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    👣ඒ දුක්බර කතාවක් අපි අවසන් කරමු. හොඳම හර්බල් FOOT CREAM එක දැන් ලබාගත හැකියි. පැලුණු යටිපතුල්….කොරළ දෙපා…අධික ලෙස වියලී පැලී ඉරිතැලුනු දෙපා…ගොරෝසු යටිපතුල්…කලුවූ දණිහිස්…කොරොස් කටු වැනි දෑත්… හර්බල් සත්කාරයෙන් සුව කරමු.

    👣Best Foot Cream in Sri Lanka. Best Herbal Cream for Cracked Scaled Dry Feet Legs and Hands .100% Herbal cream

    120g

  • Skin Brightening Rose Scrub රු2,200

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    Best For Face And Intimate Part Brightening

    විනාඩි 8 ක් ස්ක්‍රබ් එක අලුත් එළියකින් පිපෙන්න..!
    Scrub එකෙන් පැහැපත්වෙන්න පටන් ගන්න..!
    මැරැණු සමත් යවාගෙන මාක්ස්වල තද පැහැයත් අඩුකරගෙන එළිය වෙන්න..! 💓

    120g

  • Oily Skin Special Offer රු2,200

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    🟢 OILY SKIN 🟢 BIG OFFER 🟢 OILY SKIN 🟢 BIG OFFER 🟢 OILY SKIN 🟢 BIG OFFER 🟢
    අද, ☘️ TEALEAF DAY AND NIGHT CREAM එකක් 2200/-ක් දී මිළදී ගන්නා විට, ✳️ රුපියල් 1990 ක් වටිනා, GREEN TEA MINT CLEANSER එකක් FREE 🤗

    🤦🏻‍♀️මුහුණ අධික තෙල් සහිතනම්,
    👩🏻‍🦰නිතර නිතර පිම්පල්/ඇක්නී එන්න බලනවානම්,
    🙅🏽‍♂️බිලීචින් ක්‍රීම් එකක් ළඟදී පාවිච්චි කරලා මුහුණ ආසාධනය වෙලානම්,
    😔ක්‍රීම් එකක් වෙනත් ස්කින් කෙයා නිෂ්පාදනයක් පාවිච්චි කරන්න අමාරුනම්,
    👱‍♀️හවස්වෙද්දී ස්කින් එක ගන්න දෙයක් නැත්නම්,
    😕සම ගැන තියෙන හැම බලාපොරොත්තුවක්ම නැතිවෙලානම්,
    ☘️ඔයාට පාවිච්චි කරන්න තියෙන හොඳම නිෂ්පාදන දෙක තමයි මේ..
    🟩 GREEN TEA MINT CLEANSER POWDER මේක පවුඩර් එකක්. ☘️හවසට එයින් තේ හැදි එකහමාරක් පමණ ගෙන වතුර සමඟ මුසුකර තෙත මුහුණට ආලේප කරන්න ඕන. පසුව තෙත අතින් මෘදුව කවාකාරව ස්ක්‍රබ් කරන්න. එය විනාඩි පහක්වත් මෘදුව කරන්න. පසුව එසේම පැක් එකක් ලෙස විනාඩි 10 ක් පමණ තියලා සෝදන්න. අයිස් වතුරින් සෝදනවානම් හොඳයි.
    අනිත් නිෂ්පාදන තමයි මේ..👇
    ☘️ TEALEAF DAY AND NIGHT CREAM
    මේක දිනපතා උදේ සහ රාත්‍රීයට ආලේප කරන්න.
    සති 4 ක් යද්දී මුහුණට එන වෙනස ඔයාම තේරුම් ගනී….!

    අපි ඒ දෙකට අද offer එකක් දෙනවා.
    🟢 OILY SKIN 🟢 BIG OFFER 🟢
    අද, ☘️ TEALEAF DAY AND NIGHT CREAM එකක් 2200/-ක් දී මිළදී ගන්නා විට, ✳️ රුපියල් 1990 ක් වටිනා, GREEN TEA MINT CLEANSER එකක් FREE 🤗

  • -11%Limited
    Silk Route Extreme Growth Hair Mask
    Silk Route Extreme Growth Hair Mask Original price was: රු2,800.Current price is: රු2,500.

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    200ml

    ඇල්ලක් වාගේ කඩා හැලෙන කළුවන් දිගු වරළසක හාස්කම් මාස්ක් එක දැන් පිටවුණා..! 💁🏻‍♀️ අද සිට සති 8 ක් තුළදී හිසකෙස් ගැන කිසිම ප්‍රශ්නයක් ඔබට කතාකරන්නට අපි ඉඩ නොදෙමු. ඒ සේද මාවතේ පොරොන්දුවයි. Silk Route – Hair Cosmetics ශ්‍රී ලාංකීය කේෂලාවන්‍ය කලාවට පිවිසෙන්නේ ඒ නොබිඳෙන පොරොන්දුව සමඟයි..!

  • Featured-25%Limited
    Pink Glow Offer
    Pink Glow Offer Original price was: රු3,980.Current price is: රු2,990.

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    🌹අතිශයින්ම ජනප්‍රිය අපේ Rose Glow Serum With Kojic Acid සීරම් එක ලබාගන්නා සෑම කෙනෙක්ටම Sri Sri Madhara හී නවතම නිෂ්පාදනය වූ ROSE WATER TONER – 100% Pure Rose Hydrosol 50ml බෝතලයක් සම්පූර්ණයෙන්ම නොමිලේ..!

  • Samaya Under Eye Cream රු2,200

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ඇස් යට අඳුරු බව, අඳුරු කව, රැළි වැලැක්වීම, ඉදිමුණු ඇස් සඳහා Samaya Under Eye Cream.

    Samaya Under Eye Cream For Under Eye darkness, Dark Circles, Anti wrinkles, Puffy eyes Both Women And Men.

    120g (Sufficient for two months)

  • Naa Dalu Herbal Lip Balm රු1,490

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    වියළි සහ අඳුරු තොල් සඳහා හොඳම ලිප් බාම්
    Best Lip Balm for Dry and Dark Lips

    30g

  • Best Fairness Pack + Scrub Combo Set රු3,980

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    හොඳම ෆෙයානස් එකක් ස්කින් පොලිෂ්වීමක් සඳහා මේ රෝස් ආමන්ඩ් ක්ලෙන්සර් පැක් එක සහ මනාලී ෆෙයානස් පැක් එක පාවිච්චි කරන්න. ෆේස් ඩල්නස් එකට හොදම විසදුමද එයයි.

    Use this Rose Almond Cleanser Pack and Manali Fairness Pack for the ultimate skin polish. Best solution for facial dullness.

    150g + 150g

  • -15%Limited
    Under Eye Serum
    Under Eye Serum Original price was: රු2,600.Current price is: රු2,200.

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    100ml

    අදින් පසුව, ඇස් යට අඳුරක් නෑ.!
    අලුත් නිෂ්පාදනය ගැන අපි වැඩිපුර කිසිවක් කියන්නේ නෑ. වර්ණනා අවශ්‍යම නෑ. එය, ශ්‍රී ශ්‍රී මධාරා ආයුර්වේද වෙල්නස් ආයතනයේ ආයුර්වේද වෛද්‍ය පර්යේෂන කණ්ඩායමේ විශිෂ්ට නිෂ්පාදනයක්..!
    ඔව්, අපි ලංකාවේ හොඳම අන්ඩර් අයි සීරම් එක හැදුවා..!
    🟩 SRI SRI MADHARA UNDER EYE SERUM
    ● ඇස් යට අඳුරට
    ● ඇස් වටා වූ අඳුරට
    ● ඇස් යට හැදෙන විරින්කල්ස්වලට
    ● ඇස් වටා තියෙන මලානික වයසක පෙනුමට
    ● ඇස් යට ඇති අඳික වියලීමට
    ● ඇස් යට සහ ඇස් වටා පැහැපත් සමක් ලබාගැනීමට
    ● යොවුන් දිදුලන කාන්තිමත් නේත්‍ර බැල්මකට..!
    🟩 SRI SRI MADHARA UNDER EYE SERUM
    – ඒක හදලා තියෙන්නේ,
    Green Tea සාරය, රෝස මල් පෙති සාරය, ඇලෝවේරා සාරය, ආමන්ඩ් ඔයිල්, කළුදුරු සාරය, ෂිය බටර්, ලැවෙන්ඩර් ඔයිල්, නියෝසිනමයිඩ් (5%), කෝජික් ඇසිඩ් (1%) ඇල්ෆා ආබියුටින් (1%) මොරින්ගා ඔයිල්
    – පාවිච්චි කරන ආකාරය – දිනපතා රාත්‍රියට සහ උදෑසනට සිරම් එකෙන් බිංදු කිහිපයක් ඇස් යට සහ ඇස් වඩා අලේප කරන්න. එපමණයි. සති දෙකකදී ඔබට පැහැදිළි වෙනසක් බලාගන්න පුළුවනි.
    බැල්ම වෙනස් කරගන්න. නේත්‍ර නිම්නයම ලස්සන කරගන්න
    🟩 SRI SRI MADHARA UNDER EYE SERUM 2600/- 100ml ( හඳුන්වාදීමේ සතියේදී විශේෂ මිළ 2200/- ක් පමණයි)
     

  • Kasturi Haldi Face Wash රු1,490

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    සම පැහැපත්කරන, සමාන පැහැයක් සමට ගෙන එන, සමේ අසාධන සුවකරන, පිම්පල් මාක්ස් ඉවත්කරන කස්තුරි සාරයේ ලංකාවේ හොඳම ෆේස්වොෂ් එක මෙයයි..!

    This is the best face wash in Sri Lanka with Kasthuri extract that brightens the skin, brings an even color to the skin, heals skin disorders, and removes pimple marks..!

    100ml

  • Mantra Miracle Stretch Marks & Scars Repairing Oil රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ගර්භනී තත්වයෙන් පසුවත්, හදිස්සියේ මහත්වීම නිසාත්, අවුරැදු 30 පසුවීමෙනුත් ශරීරයේ උදරයේ කළවා සහ වෙනත් තැන්වල එන Stretch Marks and Scars සම්පූර්ණයෙන්ම ඉවත්කරන හර්බල් ඔයිල් සත්කාරයකි.

    Eliminates stretch marks & body pigmentations to keep stressed skin soft, soothed & hydrated

    100ml

  • 99 Fairness Face Oil රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    100% ස්වභාවික මල්කොළමුල් සාරයෙන් අනූන Fairness cream එකකට වඩා කල්පවතින Fairness look එකක් සමඟ පැහැපත් වෙන්නමුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු face and body oil සත්කාරය (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය). සම මත ගැල්වූ සැණෙකින් ක්‍රියාත්මක වීපැහැපත් බව වැඩිකිරීම සඳහා සමේ ඇති melanin නිෂ්පාදනය අවම කර, collagen නිෂ්පාදනය වැඩිකිරීමට දායක වේ.

    Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.

    100ml

  • Maya Green Herbal Face Pack + Face Wash + Cream රු4,900

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    කුරැලෑ නිසා දුක් විඳි ආසාධිත මුහුණු ලක්ෂ තුනක් සුවපත්කළ, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පිම්පල් සත්කාරය, 🟩 Maya Pimple Free Treatment Setඑක සඳහා අද සිට 20% ක වට්ටමක්. ☘️💚 පිම්පල් පිරි මුහුණ 2024 ටත් අරන් යන්න එපා..! පිම්පල් පිරි මුහුණට සමුදී 2024 දී ලස්සන පිම්පල් නැති පිම්පල් මාක්ස් නැති ලස්සන මුහුණක් ලබාගන්න. 💚

    20% off from today on Maya Pimple Free Treatment Set, Sri Lanka’s most popular pimple treatment, which has cured three lakh infected faces suffering from acne. ☘️💚 Don’t take the pimple-filled face to 2024..! Say goodbye to pimples and get a beautiful face without pimple marks in 2024. 💚

  • Chaya No Marks Set රු2,600

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    කුරැලෑ කැළැල්, පිග්මන්ටේෂන්, ඇක්නී මාක්ස්, මුහුනේ තද අඳුරැ පැල්ලම්, කලු ලප, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් සති 8 කදී නැතිම කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නෝ මාක්ස් පැක් + ස්ක්‍රබ් සෙට් එක චායා යි.

    Chaya is Sri Lanka’s most popular No Marks Pack + Scrub Set to get rid of acne scars, pigmentation, acne marks, dark spots, blackheads, blackheads, whiteheads in 8 weeks.

    100g+100g

  • Mint, Neem and Nutmeg Face Wash රු1,490

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    අධික ලෙස පිම්පල් ඇක්නී තිබෙන සමක් සඳහා ඉතාමත්ම සුදුසු ඉක්මනින් පිම්පල් වියලන, කුරැලෑ අසාධන දින 3 ක් 4 ක් තුළ අවම කරන, සමේ ඇති අධීක තෙල් සහිතබව නැතිකරන, ඩාක් ස්පොට්ස් අවම කරන හොඳම ෆේස් වොෂ් එක මෙයයි.

    This is the best face wash that dries up pimples quickly, reduces acne problems in 3 to 4 days, removes excess oil from the skin, and reduces dark spots.

    100ml

  • -13%Limited
    Sisiliana The Ice Lotion
    Sisiliana The Ice Lotion Original price was: රු3,000.Current price is: රු2,600.

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    300ml

    ▪️ All Skin Types
    ▪️ All Age groups

    අධික හිරැ එළියෙන් දැවීගිය, වියලීගිය, ඉරිතැලීගිය සම දිනෙන් දින අලුත්වැඩියා කරමින්,
    පිරිසිදු පිපිඤ්ඤා සාරයෙන්, කෝමාරිකා සාරයෙන් අශ්වගන්ධ වතුරින් ඕට්ස් සාරයෙන් සම ලස්සනට පැහැපත්කරන,
    දාඩිය බිබිලි, හිරැ දැවීම්, සම මත ඇතිවෙන ඇක්නී දද බිබිලි ඉතාම වේගයෙන් සුවපත් කරමින්, සම හර්බල් සාරයෙන් සිසිලනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් කූලින් ලෝෂන් එක මෙසේ එළිදකින වගයි..!

    Repairing sun-burned, dry, chapped skin day by day, With pure cucumber extract, aloe vera extract, ashwagandha water, oat extract, which brightens the skin beautifully.
    Sri Lanka’s first herbal cooling lotion that heals sweat blisters, burns, and acne blisters on the skin very quickly and cools the skin with herbal essence..!

  • Ubtan Offer රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    💛 UBTAN OFFER 💛 අද හෙට සහ අනිද්දා..! 💛 PRIYANKA UBTAN PACK එක සහ 🧡 KASTHURI FACE WASH එක සමඟ රන්වන්ව දිලිසෙන්න..! 2025 අවසන් වෙන්න තව මාස දෙකයි…! 🤗 2026 සතුටින් රන්වන්ව බාරගන්න…..! එන්න. අපි විශේෂයෙන් දෙන මේ UBTAN OFFER එක ලබාගන්න…. 💛💛💛💛
    🔥⭐️ රන්වන් දිස්නයෙන් දිදුලන්නට..! 🍯💛
    ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ෆේස් පැක් එකක් වූ SRI SRI MADHARA PRIYANKA UBTAN FACE PACK එක මිළට ගන්නා සියලුම රන් පාරිභෝගියන්නට රුපියල් 1490/- ක වටිනා රන්වන් වාසියක්..!
    ✨ අද හෙට අනිද්දා තෙක් ඔබ මිළට ගන්නා සෑම 🟧 SRI SRI MADHARA PRIYANKA UBTAN FACE PACK සමඟම, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම FACEWASH එකක් වූ 🟨 SRI SRI MADHARA KASTHURI HALDI FACE WASH එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ…! රුපියල් 1490/- ක් වටිනා මේ ෆේස් වොෂ් එක ලබාගන්න අදම ඔබේ SRI SRI MADHARA KASTHURI HALDI FACE PACK එක ඇණවුම් කරන්න.
    මෙම වටිනා රන්වන් වාසිය දින 4 ක් සඳහා පමණයි..!

    🟧 SRI SRI MADHARA PRIYANKA UBTAN FACE PACK + SRI SRI MADHARA KASTHURI HALDI FACEWASH – 1990/- ක් පමණයි

  • Kasthuri Haldi Pack රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    විශ්මිත කස්තුරි හල්දී ( කස්තුරි කහ) සාරය ඔබේ මුහුණටත්…! විශ්මිත රන්වන් සම්ප්‍රදායේ රන් මුසුව…!

    Amazing Kasturi Haldi (Kasturi Kaha) extract for your face…! Golden blend of amazing golden tradition…!

    150g

  • RiceGlow Day and Night Cream රු2,490

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    🌾 A skin-brightening Glass Skin rice blend!

    This premium formulation is enriched with Fermented Rice Water, Rice Bran Oil, Flaxseed Oil, Shea Butter, and Sweet Almond Oil, combined with powerful skin-brightening ingredients Kojic Acid and Alpha Arbutin. Together, they help address all skin concerns while enhancing natural radiance and clarity.

    🌾 This marks our Glow breakthrough for the year 2026.
    🌾 It is the second product in the Milky Rice Glow Collection.

    ✨ Apply it to your face every morning and every night.
    Enjoy the fresh, radiant glow that unfolds on your skin day by day and night by night.

    🌾සම පැහැපත්කරන ග්ලාස් ස්කින් රයිස් මුසුව..!

    ෆර්මන්ටඩ් රයිස් වෝටර්, රයිස් බ්‍රාන් ඔයිල්, ෆ්ලැක්ස් සීඩ් ඔයිල්, ෂිය බටර්, ස්වීට් ආමන්ඩ් ඔයිල් සමඟ සමේ ඇති සියලුම ප්‍රශ්න විසඳා සම පැහැපත්කරන කෝජික් ඇසිඩ් සහ ඇල්ෆා ආබියුටින් ඇතුළත් උසස්ම සයෝගයකි.

    🌾මේ අපේ 2026 වසරේ ග්ලෝ දොරට වැඩුමයි..එය
    🌾Milky Rice Glow Collection හී දෙවන නිෂ්පාදනයයි.

    ✨සෑම උදේකම සහ රාත්‍රීයකම එය මුහුණ මත ආලේප කරන්න. දිනෙන් දින රැයෙන් රැය මුහුණට එන නැවුම් පැහැපත්බව රස විඳින්න..!

    120g

Recommended Products


My Cart
Categories