-
Kasthuri Haldi Pack රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃විශ්මිත කස්තුරි හල්දී ( කස්තුරි කහ) සාරය ඔබේ මුහුණටත්…! විශ්මිත රන්වන් සම්ප්‍රදායේ රන් මුසුව…!
Amazing Kasturi Haldi (Kasturi Kaha) extract for your face…! Golden blend of amazing golden tradition…!
150g
-
RiceGlow Day and Night Cream රු2,490
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃🌾 A skin-brightening Glass Skin rice blend!
This premium formulation is enriched with Fermented Rice Water, Rice Bran Oil, Flaxseed Oil, Shea Butter, and Sweet Almond Oil, combined with powerful skin-brightening ingredients Kojic Acid and Alpha Arbutin. Together, they help address all skin concerns while enhancing natural radiance and clarity.
🌾 This marks our Glow breakthrough for the year 2026.
🌾 It is the second product in the Milky Rice Glow Collection.✨ Apply it to your face every morning and every night.
Enjoy the fresh, radiant glow that unfolds on your skin day by day and night by night.🌾සම පැහැපත්කරන ග්ලාස් ස්කින් රයිස් මුසුව..!
ෆර්මන්ටඩ් රයිස් වෝටර්, රයිස් බ්‍රාන් ඔයිල්, ෆ්ලැක්ස් සීඩ් ඔයිල්, ෂිය බටර්, ස්වීට් ආමන්ඩ් ඔයිල් සමඟ සමේ ඇති සියලුම ප්‍රශ්න විසඳා සම පැහැපත්කරන කෝජික් ඇසිඩ් සහ ඇල්ෆා ආබියුටින් ඇතුළත් උසස්ම සයෝගයකි.
🌾මේ අපේ 2026 වසරේ ග්ලෝ දොරට වැඩුමයි..එය
🌾Milky Rice Glow Collection හී දෙවන නිෂ්පාදනයයි.✨සෑම උදේකම සහ රාත්‍රීයකම එය මුහුණ මත ආලේප කරන්න. දිනෙන් දින රැයෙන් රැය මුහුණට එන නැවුම් පැහැපත්බව රස විඳින්න..!
120g
-
Rice Glow Face Pack රු2,490
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃🌾 A skin-brightening Glass Skin rice blend!
🌾 This marks our Glow breakthrough for the year 2026.
🌾 It is the first product of the Milky Rice Glow Collection.💛 With every 🌾 RiceGlow Face Mask 🌾, a valuable mask applicator brush is included FREE!
🌾සම පැහැපත්කරන ග්ලාස් ස්කින් රයිස් මුසුව..!
🌾මේ අපේ 2026 වසරේ ග්ලෝ දොරට වැඩුමයි..එය
🌾Milky Rice Glow Collection හී පළමු නිෂ්පාදනයයි.
💛 සෑම 🌾RiceGlow Face Mask 🌾 සමඟම වටිනා මාස්ක් ඇප්ලිකේටර් බ්‍රෂ් එකක් නොමිලේ..!120g
-
Kasthuri Pack For Facial Hair රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃මුහුනේ අනවශ්‍ය රෝම කස්තුරි හල්දී මඟින් නැතිකරගන්න.
Remove Facial Hair Naturally With Kasthuri Haldi (Kasthuri Turmeric )
150g
-
99 Face Oil And Body Oil Set රු3,980
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness ක්‍රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, මුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු ෆේස් සහ බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය)
Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.
100ml+100ml
-
Mandara Powder Face And Body Wash රු1,800
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් පවුඩර් ෆේස් සහ බොඩි වොෂ් එක. දියර ෆේස් වොෂ් බොඩි වොෂ්වලට වඩා 300% ක පැහැපත්විමක් – පිරිසිදුවිමක් -ස්කින් පොලිෂ් වීමක් – Sri Sri Madhara නිවසින් තවත් පෙරළිකාර නිෂ්පාදනයක්…!
Sri Lanka’s first herbal powder face and body wash. 300% brighter than Liquid face & body wash – cleansing – skin polishing – another revolutionary product from the house of Sri Sri Madhara…!
150g
-
Flower Oil – For Fairness Skin රු2,600
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃100ml
🌺මල් සාරයෙන් මලක් වෙන්න.
🌺අතිශය පිරිසිදු කුසුම් නිස්සාරණයේ හාස්කම් නිමවුම එයයි.
🌺බිංදු කිහිපයක් උදෑසන සහ රාත්‍රීයට තවරන්න.
🌺වියලීගිය, අවපැහැ ගැන්වුනු, අව්වට පිලිස්සීගිය, අවපැහැ පදාසයන් පිරි, ඇස් වටා මුව වටා නාසද දෙපස සහ ගෙළ පුරා අඳුරු කැළැල් තබාගෙන ඉන්න එපා. මලින් ගත් මල් තෙලෙන් පැහැපත්වෙන්න..!
🌺Sri Sri Madhara Ayurveda Wellness හී හාස්කම් නිමවුම,
🌺 FLOWER OIL – For Fairness Skin – ( Face and Neck)
🌺කුසුම් ඔයිල් එකේ විශේෂතා
▪️එය විශේෂයෙන්ම ෆේස් ඔයිල් එකක් ලෙස මුහුණේ සමම ඉලක්කකර නිපයූ නිෂ්පාදනයකි.
▪️දෑස් වටා, නාසය දෙපස, මුව දෙපස, නළලේ සහ ගෙලේ ඇති අඳුරු පදාස ඉතාම ඉක්මනින් පැහැගන්වයි.
▪️ඉන් ගෙන එන්නේ ස්වභාවික පැහැගැන්වීමක් නිසා මුහුණට යොවුන් පෙනුමක් ගෙන එයි.
▪️ඇන්ටි ඒජින් ෆේස් ඔයිල් එකක් ලෙස ක්‍රියාකාරයි.
▪️ඔබ පාවිච්චි කරන වෙනත් ෆේස්වොෂ්, ක්ලෙන්සර් සහ ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් සමඟ එකට පාවිච්චි කළ හැකියි.
▪️සති කිහිපයකදී මුහුණට එන නව පැහැය ඔබටම බලාගත හැකියි.
▪️නේක මල්වල සාරයෙන් නිමවන නිසා 100% ස්වභාවික අතුරු ප්‍රතිළුළ නැති ස්කින් කෙයා නිෂ්පාදනයක් ලෙස බියක් නොමැතිව පාවිච්චි කළ හැකියි.
▪️සාමාන්‍ය සහ වියලි සමක් සඳහා වඩාත් යෝග්‍ය වේ. සාමාන්‍ය තෙල් සහිත සමක් සඳහාද පාවිච්චි කළ හැකියි.
🌺පිරිසිදු රෝස මල් ඔයිල්, මන්ජිස්ටා ඔයිල්, හිබිස්කස් ඔයිල්, සෆ්රන් ඔයිල්, රෙඩ් සැනල්වුඩ් ඔයිල්, නෙළුම් පෙති ඔයිල්, කැරට් සීඩ්ස් ඔයිල්, කැලන්ඩියුලා මල් ඔයිල් සමඟ කෝජික් ඇසිඩ් මුසුකළ, සමට ඉතාමත් හිතකර ස්වභාවික නිෂ්පාදනයකි.
🌺උදෑසන සහ රාත්‍රීයට මුහුණ ක්ලෙන්සර් කර පිරිසිදු කිරීමෙන් පසුව, ඔබ පාවිච්චි කරන ඩේ ඇන්ට් නයිට් ක්‍රීම් එක ආලේපනයෙන් පසුව, බිංදු කිහිපයක් ගෙන මෘදුව ආලේප කරන්න. වඩාත් අඳුරු පදාස ඇති ඇස් වටා, නාසය සහ මුව වටා, ගෙළ වටා තරමක් වැඩි බිංදු ප්‍රමාණයක් ආලේප කරන්න. -
RiceGlow Brigtening Face Wash රු1,490
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃🌾සම පැහැපත්කරන ග්ලාස් ස්කින් රයිස් මුසුව..!
ෆර්මන්ටඩ් රයිස් වෝටර්, රයිස් බ්‍රාන් ඔයිල්, ෆ්ලැක්ස් සීඩ් ඔයිල්, ෂිය බටර්, ස්වීට් ආමන්ඩ් ඔයිල් සමඟ සමේ ඇති සියලුම ප්‍රශ්න විසඳා සම පැහැපත්කරන කෝජික් ඇසිඩ් සහ ඇල්ෆා ආබියුටින් ඇතුළත් උසස්ම සයෝගයකි.
🌾මේ අපේ 2026 වසරේ දොරඩ වඩින ප්‍රථම ෆේස්වොෂ් එකයි.
🌾Milky Rice Glow Collection හී තුන්වන නිෂ්පාදනයයි.✨සෑම උදේකම සහ රාත්‍රීයකම එයින් මුහුණ සෝදන්න. දිනෙන් දින රැයෙන් රැය මුහුණට එන නැවුම් පැහැපත්බව රස විඳින්න..!
100ml
-
Orange Peel Powder රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ලොව පුරා හොඳම ෆෙයානස් පැක් සඳහා යොදාගන්නා, සමේ පැහැපත් බවට මූලික වන මෙලනීන් පාලනය කිරීම සඳහා ශත වර්ශ ගණනාවක් පුරා භාවිතා කළ රහස් රූපලාවන්‍ය වට්ටෝරු අතර ප්‍රමුඛතම ශාක සාරයක් වන 100%ක් ස්වභාවික දොඩම් ලෙලි අනුසාරයෙන් නිමැවූ අද්විතීය ෆෙයානස් පැක් එකයි, Orange Peel Powder Fairness Pack.
The Orange Peel Powder Fairness Pack is a unique Pack made from 100% natural orange peel, a leading plant extract, among the secret beauty recipes used for centuries to control melanin, which is the basis of skin lightness.
150g
-
Maya Green Herbal Pack Only රු2,000
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃කුරැලෑ නිසා දුක් විඳි ආසාධිත මුහුණු ලක්ෂ තුනක් සුවපත්කළ, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පිම්පල් පැක් එක…!
Sri Lanka’s most popular pimple pack, which has cured three lakh infected faces suffering from acne…!
150g
-
Rice Glow Skin Care Routine Bundle Set රු9,900
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃🌾 This is our Glow breakthrough for the year 2026.
🌾 We proudly name it the Milky Rice Glow Collection.🌾මේ අපේ 2026 වසරේ ග්ලෝ දොරට වැඩුමයි..එය
🌾Milky Rice Glow Collection එක ලෙස අපි නම්කර ඇත්තෙමු. -
Rose Water Toner රු990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃රෝස මලින් පිරිසිදුව පෙරාගත් මල් දිය බිංඳු..!
ශ්‍රී ලංකාවේ ප්‍රථම 100% රෝස් හයිඩ්‍රොසෝල් – රෝස් වෝටර් නිෂ්පාදනය මෙහෙස් එළිදකින වගයි..!
🌹ROSE WATER TONER
🌹100% Pure Rose Hydrosol
🌹 Pure Rose Hydrosol
🌹Your Skin’s Gentle Hydration Secret!
Soothe, tone, and refresh your skin with nature’s most delicate floral mist. Our Rose Hydrosol helps calm inflammation, tighten pores, and give you a dewy, radiant glow — anytime, anywhere!✨ Suitable for all skin types ✨
50ml
-
Rice Glow Brightening Serum රු2,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃🌾මේ අපේ 2026 වසරේ ග්ලෝ දොරට වැඩුමයි..එය
🌾Milky Rice Glow Collection හී හතරවෙනි නිෂ්පාදනයයි.30ml
-
Roots Beard Growth Serum
රු2,300Original price was: රු2,300.රු1,840Current price is: රු1,840.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃කළුවන් ඝන රැවුළක් සදහා වැඩිදියුණු කළ ආයුර්වේද සීරම් එක…!
The improved Ayurvedic serum for a thick black beard…!
30ml
