Best Fairness Pack + Scrub Combo Set
රු3,980
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
හොඳම ෆෙයානස් එකක් ස්කින් පොලිෂ්වීමක් සඳහා මේ රෝස් ආමන්ඩ් ක්ලෙන්සර් පැක් එක සහ මනාලී ෆෙයානස් පැක් එක පාවිච්චි කරන්න. ෆේස් ඩල්නස් එකට හොදම විසදුමද එයයි.
Use this Rose Almond Cleanser Pack and Manali Fairness Pack for the ultimate skin polish. Best solution for facial dullness.
150g + 150g
Description
මේ හර්බල් පැක්ස් දෙක එකට පාවිච්චි කිරීම වඩාත් ප්‍රතිඵලදායකයි. එයින් මුහුනේ ඇති අඳුරැ බව නැතිවී නව දීප්තියක් දිදුලන බවක් ලබාදේ. ඩාක් ස්පොට්ස් ඉවත්වේ. හොදම ඇන්ටි ඒජින් ස්ක්‍රබ් + පැක් යුගළකි.
Using these two herbal packs together is more effective. It removes the darkness on the face and gives a new glow removing Dark spots. Best anti aging scrub + pack duo.
Suitable For
අධික හිරු එළියට නිරාවරණය වීමෙන් අවපැහැ ගැන්වී හානි වූ සමට , ඇස් යට කලුවීම සහ අඳුරු වීම, විරින්කල් මාක්ස් සදහා සුදුසු වේ.
For Dark Circles, Sunburns, Dull skin, Fine Lines & Wrinkles & Uneven Skin complexion.
Benefits
- ඇස් වටා අදුරු බව ඉවත් කරයි
- අව්වට පිළිස්සුනු සම යථා තත්වයට පත් කරයි
- වයස්ගත පෙනුම අඩුකරයි.
- සමේ පැහැය දීප්තිමත් කරයි.
- Remove Dark Circle.
- Treat Sunburns.
- Good for Anti Aging.
- Brighten skin tone.
- Reduce fine lines and wrinkles
- Enhance the skin complexion
How To Use
විනාඩි 12 ක් ගෙන රෝස් ආමන්ඩ් එකෙන් මුහුණ ස්ක්‍රබ් කර පසුව මනාලී පැක් එක දමන්න. හැකිනම් දිනපතාම. එයින් සමට ලැබෙන අලුත් දීප්තිය සහ පොලිෂ්වීම ඉතාම ඉහළයි.
Rose Almond Cleanser :
💚Take a small amount of cleanser. Add water to make a paste. Apply on wet face. 🙍🏻♀️Leave it on for 15 minutes. Gradually massage your face in circular motions and wash off with cold water ✨🌺 Use Daily
Manali Pack :
🍃If your skin is oily – use it with water
🍃 if your skin is dry – Mix it with yogurt, curd, milk or honey
🍃 Mix it well until it becomes a paste
🍃 Wash your face with hot water to wash away any dirt and to open up your pores
🍃Apply and wait for 40Mins until it absorbs
🍃After 40 Mins, Slowly massage your skin with wet hands in a circular motion which will take away all the dry skin and allow it to absorb well (Do this for 10 Mins)
🍃If your skin is dry wash it with cold water and if your skin is oily wash it with luke warm water
🌺 You can use this pack any time of the day. 4-5 days per Week
Ingredients
Rose Almond :
- ස්වභාවික රෝස පෙති
- ස්වීට් ආමන්ඩ් පවුඩර්
- ඕට්ස් පවුඩර්
- ස්වභාවික රෝස තෙල්
- ග්‍රේප් සීඩ්ස් තෙල්
- ආමන්ඩ් තෙල්
- ලෙමන් පීල් පවුඩර්
Manali :
- ස්වීට් ආමන්ඩ් පවුඩර්
- පොටෝටෝ පවුඩර්
- ඕට්ස් පවුඩර්
- හිමාලයන් හීලින් ක්ලේ
- ඔරේන්ජ් පීල් පවුඩර්
- ලෙමන් පීල් පවුඩර්
- ලයිම් පීල් පවුඩර්
- වයිට් රෝස් පෙටල්පවුඩර්
- සුදු හඳුන් පවුඩර් 100% ක් හර්බල් සාරයන්ගෙන් නිමවූ නිෂ්පාදනයකි.
Rose Alomnd :
- Organic Rose Petals
- Almonds Powder
- Oates Powder
- Natural Rose essential Oil
- Grape seed Oil
- Almonds Oil
- Lemon Peel Powder
Manali :
- Sweet Almond Powder
- Potato Powder
- Oats Powder
- Himalayan Healing Clay
- Orange Peel Powder
- Lemon Peel Powder
- Lime Peel Powder
- White Rose Petal Powder
- Sandalwood Powder
- This is a product made of 100% herbal extracts
Reviews
There are no reviews yet.