-
Mantra Miracle Hair Growth Oil රු2,490
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃හිසකෙස් ගැලවී යාම, අකලට සුදු වීම, හිසකෙස් වර්ධනය, හිස්සොරි ආදී ගැටළු සදහා සම්පුර්ණ ශිර්ෂ කේෂ සත්කාරය…!
An all-in-one hair treatment oil for hair loss, premature graying, dandruff & fast Hair Growth
225ml
-
Orange Glow Face Wash රු1,390
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃🍊 Orange Glow Face wash පැඟිරි සාරයෙන් ෆේස් වොෂ් එකකින් සමට ග්ලෝ එකක් දෙන්න හිතනවානම්, මෙන්න හොඳම ෆේස්වොෂ් එක. මෙය පාවිච්චි කරන්න කරන්න සම ග්ලෝ වෙනවා. සමට අතිරේක පාටක් එනවා. ඒ විතරක්ද සමේ ඇති පිම්පල් අසාධනත් සුවවෙනවා. අව්වට පිලිස්සී ගිය මුහුණට හොඳම එක මේ ෆේස්වොෂ් එකයි..!
🍊 Orange Glow Face wash with citrus essence If you are thinking of giving your skin a glow with a face wash, here is the best. The skin glows gradually. Gives additional color to the skin. Not only that, pimples are also cured. This facewash is the best for sunburned face..!
100ml
-
Rose Glow Serum With Kojic Acid
රු3,990Original price was: රු3,990.රු2,990Current price is: රු2,990.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃30ml
-
Ayubrow – Ayurveda Eyebrows And Eyelashes Growth Serum
රු2,200Original price was: රු2,200.රු1,760Current price is: රු1,760.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃Sri Sri Madhara හී අලුත්ම ආයුර්වේද සීරම් නිෂ්පාදනය, මේ ඝන කළු දෙබැම මෙන්ම, කළු දිගු ඇස් පිහාටු වේගයෙන් වර්ධනය කරන දියුණුම වට්ටෝරැවකින් යුතුවයි එළිදැක්වෙන්නේ..!
Sri Sri Madhara’s latest Ayurvedic serum product is launched with the most advanced formula to grow thick black eyebrows and black long eyelashes..!
30ml
-
Magic Moringa Face WashRated 5.00 out of 5රු1,390
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අතිශයින් හාස්කම් ඇති මුරැංගා සාරයෙන් නිෂ්පාදනය කළ සාමාන්‍ය සහ තෙල් සහිත සමක් සඳහා සුදුසු සම පෝෂනය කරන පැහැපත්කරන ඇක්නී සහ පිම්පල් ඉවත්කරන මාක්ස් සඳහා සුවිශේෂී ලෙස ක්‍රියාකරන මැජික් ෆේස් වොෂ් එකයි මේ..!
This is Sri Lanka’s first magic face wash specially formulated with the miraculous Moringa extract, suitable for normal and oily skin, lightening acne and removes pimple marks while nourishing the skin..!
100ml
-
Mantra Hair Oil + Shampoo Combo
රු4,390Original price was: රු4,390.රු3,951Current price is: රු3,951.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃හිසකෙස් ගැලවී යාම, අකලට සුදු වීම, හිසකෙස් වර්ධනය, හිස්සොරි ආදී ගැටළු සදහා සම්පුර්ණ ශිර්ෂ කේෂ සත්කාරය…! + කෙරටීන් සාරය, ආගන් ඔයිල් ඇතුළු තවත් විශිෂ්ට හර්බල් සාරයන් 12 ක් මුසුකර තැනූ 100% ආයුර්වේදීය හර්බල් 2 in 1 ෂැම්පූ කන්ඩිෂනරය..!
An all-in-one hair treatment oil for hair loss, premature graying, dandruff & fast Hair Growth + Best Ayurveda Herbal 2 in 1 Shampoo Conditioner with 12 Pure Ayurveda Natural Ingredients
For Healthy + Black + Shiny + Dandruff Control + Hair Loss Control + Fast Hair Growth Formula225ml + 225ml
-
Tea Tree Face Wash රු1,390
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ඔයිලි ස්කින් එකට හොඳින්ම මැච්වෙන, ඇක්නී පිම්පල් තියෙන, අව්වට සම පිලිස්සෙන පිම්පල් මාක්ස් ස්කාස් වැඩි අයට නිර්දේශ කරන හොදම ෆේස් වොෂ් එක මෙයයි. ස්වභාවික Tea Tree සාරයෙන් නිෂ්පාදිතයි. මුහුණේ අසාධන සම්පූර්ණයෙන්ම ඉවත්කරයි.
This is the best face wash recommended for people with oily skin, acne, pimples, pimple marks, scars, sunburned skin. Made with natural tea tree extract. Removes facial blemishes completely
100ml
-
Lavender Face Wash රු1,390
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃අධික වියලි සමට මෙන්ම සම පැහැපත්කරගන්න ආස අයට සේදුව ගමන් මුහුණ Fresh කරගන්න ආස අයට හොඳම ෆේස් වොෂ් එක මෙයයි. සමේ වියලීම් අව්වට පිලිස්සීම් හොදින්ම ඉවත්වී සම පැහැපත්වෙනවා.
This is the best face wash for very dry skin as well as for those who want to brighten their skin and freshen their face while washing. Dryness of the skin, sunburns are removed well and the skin becomes brighter.
100ml
-
Silk Route Extreme Growth Hair Mask
රු2,800Original price was: රු2,800.රු2,500Current price is: රු2,500.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃200ml
ඇල්ලක් වාගේ කඩා හැලෙන කළුවන් දිගු වරළසක හාස්කම් මාස්ක් එක දැන් පිටවුණා..! 💁🏻♀️ අද සිට සති 8 ක් තුළදී හිසකෙස් ගැන කිසිම ප්‍රශ්නයක් ඔබට කතාකරන්නට අපි ඉඩ නොදෙමු. ඒ සේද මාවතේ පොරොන්දුවයි. Silk Route – Hair Cosmetics ශ්‍රී ලාංකීය කේෂලාවන්‍ය කලාවට පිවිසෙන්නේ ඒ නොබිඳෙන පොරොන්දුව සමඟයි..!
-
Mantra Miracle 2 in 1 Shampoo + Conditioner රු1,900
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃කෙරටීන් සාරය, ආගන් ඔයිල් ඇතුළු තවත් විශිෂ්ට හර්බල් සාරයන් 12 ක් මුසුකර තැනූ 100% ආයුර්වේදීය හර්බල් 2 in 1 ෂැම්පූ කන්ඩිෂනරය..!
Best Ayurveda Herbal 2 in 1 Shampoo Conditioner with 12 Pure Ayurveda Natural IngredientsFor Healthy + Black + Shiny + Dandruff Control + Hair Loss Control + Fast Hair Growth Formula225ml
-
Jeewana Foot Cream රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃👣ඒ දුක්බර කතාවක් අපි අවසන් කරමු. හොඳම හර්බල් FOOT CREAM එක දැන් ලබාගත හැකියි. පැලුණු යටිපතුල්….කොරළ දෙපා…අධික ලෙස වියලී පැලී ඉරිතැලුනු දෙපා…ගොරෝසු යටිපතුල්…කලුවූ දණිහිස්…කොරොස් කටු වැනි දෑත්… හර්බල් සත්කාරයෙන් සුව කරමු.
👣Best Foot Cream in Sri Lanka. Best Herbal Cream for Cracked Scaled Dry Feet Legs and Hands .100% Herbal cream
150g
-
Mint, Neem and Nutmeg Face Wash රු1,390
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃අධික ලෙස පිම්පල් ඇක්නී තිබෙන සමක් සඳහා ඉතාමත්ම සුදුසු ඉක්මනින් පිම්පල් වියලන, කුරැලෑ අසාධන දින 3 ක් 4 ක් තුළ අවම කරන, සමේ ඇති අධීක තෙල් සහිතබව නැතිකරන, ඩාක් ස්පොට්ස් අවම කරන හොඳම ෆේස් වොෂ් එක මෙයයි.
This is the best face wash that dries up pimples quickly, reduces acne problems in 3 to 4 days, removes excess oil from the skin, and reduces dark spots.
100ml
-
Kasturi Haldi Face Wash රු1,390
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃සම පැහැපත්කරන, සමාන පැහැයක් සමට ගෙන එන, සමේ අසාධන සුවකරන, පිම්පල් මාක්ස් ඉවත්කරන කස්තුරි සාරයේ ලංකාවේ හොඳම ෆේස්වොෂ් එක මෙයයි..!
This is the best face wash in Sri Lanka with Kasthuri extract that brightens the skin, brings an even color to the skin, heals skin disorders, and removes pimple marks..!
100ml
-
Mantra Miracle Stretch Marks & Scars Repairing Oil රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ගර්භනී තත්වයෙන් පසුවත්, හදිස්සියේ මහත්වීම නිසාත්, අවුරැදු 30 පසුවීමෙනුත් ශරීරයේ උදරයේ කළවා සහ වෙනත් තැන්වල එන Stretch Marks and Scars සම්පූර්ණයෙන්ම ඉවත්කරන හර්බල් ඔයිල් සත්කාරයකි.
Eliminates stretch marks & body pigmentations to keep stressed skin soft, soothed & hydrated
100ml
-
Mandara Powder Face And Body Wash රු1,800
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් පවුඩර් ෆේස් සහ බොඩි වොෂ් එක. දියර ෆේස් වොෂ් බොඩි වොෂ්වලට වඩා 300% ක පැහැපත්විමක් – පිරිසිදුවිමක් -ස්කින් පොලිෂ් වීමක් – Sri Sri Madhara නිවසින් තවත් පෙරළිකාර නිෂ්පාදනයක්…!
Sri Lanka’s first herbal powder face and body wash. 300% brighter than Liquid face & body wash – cleansing – skin polishing – another revolutionary product from the house of Sri Sri Madhara…!
150g
-
Rose Hand Cream රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃සුසිනිඳු, ප්‍රියමනාප දෑතක් සඳහා සඳහා සුපිරිසිදුම රෝස් ආමන්ඩ් ෂියා බටර් සාරයෙන් නිමැවුණු, සාමාන්‍ය හෑන්ඩ් ක්‍රීම් එකකින් ඔබ්බට ගිය ශාකමය දෑත් සත්කාරය!
Herbal hand care that goes beyond an average hand cream, made with super smooth rose almond shea butter extract for smooth hands!
150g
-
Roots Beard Growth Serum
රු2,300Original price was: රු2,300.රු1,840Current price is: රු1,840.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃කළුවන් ඝන රැවුළක් සදහා වැඩිදියුණු කළ ආයුර්වේද සීරම් එක…!
The improved Ayurvedic serum for a thick black beard…!
30ml